17 පෙම්වතියට 40 පෙම්වතා වෙඩි තබයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මින්නේරිය, යාය 04, ගිරිතලේ ප්‍රදේශයේදී සිදුකරන ද වෙඩි තැබීමකින් දාහත් හැවිදි සිසුවියක් රෝහල් ගත කර තිබේ.

    වෙඩි වැදීමෙන් සිසුවියගේ ගෙල තුවාල වී ඇති අතර ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

    සිසුවිය පවුලේ අය සමඟ ඥාති නිවසකට ගොස් සිටියදී ඊයේ රාත්‍රී කාලයේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.


    තුවාල ලැබූ සිසුවිය ‍ප‍්‍රදේශයේ වයස අවුරුදු හතළිහක පමණ පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ඔහු සමග එකම නිවසක කලක් වාසය කර ඇති බවටද තොරතුරු වාර්තා වී ඇත.


    ඔහුගෙන් සිදුවන හිරිහැර දරාගැනීමට නොහැකිව ඇය යළිත් තම මවුපියන්ගේ නිවසට පැමිණිම හේතුවෙන් කෝපයට පත් වූ පුද්ගලයා විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටද තොරතුරු ලැබී ඇත.

    මින්නේරිය පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටී.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,075
    113
    මින්නේරිය, යාය 04, ගිරිතලේ, වෙඩි තැබීමකින් දාහත් හැවිදි සිසුවියක් ,අවුරුදු හතළිහක පමණ පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් , ඔහු සමග එකම නිවසක කලක් වාසය කර,ඔහුගෙන් සිදුවන හිරිහැර දරාගැනීමට නොහැකිව
    Keyword බැලුව ගමන් confirmed වියලි කලාපෙ අඩුකුලේ ගංකබර නූගත් හැත්ත 🤮
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri නාකි මනමාලයා🤣


    mage replies onna pahalin thiyenawa

    මයේ උං යකෝ මයෙ උං. :yes: :yes: :yes:

    අමු සිංහල ගොවිකුල
    Keyword බැලුව ගමන් confirmed වියලි කලාපෙ අඩුකුලේ ගංකබර නූගත් හැත්ත 🤮
    මින්නේරිය, යාය 04 :baffled:
     
    • Haha
    Reactions: Don GasCan

    dakune ekek

    Junior member
  • Aug 13, 2023
    36
    50
    18
    Germany
    යකෝ 40 පෙම්වතා :lol::lol::lol:

    ඒ කියන්නේ අපිට තව කල් තියෙනෝ කෙල්ලෙක් හොයාගන්න
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    17 පෙම්වතිය, වයස අවුරුදු හතළිහක පමණ පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ඔහු සමග එකම නිවසක කලක් වාසය කර ඇති බවටද තොරතුරු වාර්තා වී ඇත. :baffled: WTF bn?????
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    ඔය ගම සුන්දරයි, අම්මටසිරියි කිය කිය පුකේ ටෝක් දුන්නට, අහන්න අප්පිරිය තිරිසන් කුපාඩිකම් වැඩිපුරම තියෙන්නෙ ගම්වල. හැබැය් එලියට එන්නෙ නෑ වැඩිය