මමත් ඔය වීඩියෝ එක පස් හය වතාවකට වඩා බෑලුවේ නැහැ බන්. අම්මපා..
ඒත් හිතට දැනෙන ඇත්තක් කියන්නද??
බන්. ඒ සනත් කියන චරිතය මචන් අපේ පොඩි කාලෙ වීරයෙක්. අදටත් ඒ මිනිහා සෙල්ලම් කරපු මැච් දැක්කාම බඩ පිරෙනවා බන්. ලන්කාව වෙනුවෙන් ඒ තරම් සේවයක් කලා සනත් ජයසූරිය කියන ක්‍රිකට් ක්‍රීඩකයා බන්.
ඒ මිනිහාගේ පෞද්ගලික ජීවිතේන් අපිට වෑඩක් නැහැ බන්.
වැල ලැබුනා. බැලුවා. ඒ ඇති බන්.
ඊට වඩා ඒ මිනිහාට තවත් ගහන්න එපා බන්.වැඩක්ම නෑ ඒ දේ නම්.![]()
fb eke inneth meke ponsla tikana ban fb eketh dakka loku clip ekak gana kathaa wenawaa
