KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,548
    4,103
    113
    මමත් ඔය වීඩියෝ එක පස් හය වතාවකට වඩා බෑලුවේ නැහැ බන්. අම්මපා..:lol:

    ඒත් හිතට දැනෙන ඇත්තක් කියන්නද?? :nerd:
    බන්. ඒ සනත් කියන චරිතය මචන් අපේ පොඩි කාලෙ වීරයෙක්. අදටත් ඒ මිනිහා සෙල්ලම් කරපු මැච් දැක්කාම බඩ පිරෙනවා බන්. ලන්කාව වෙනුවෙන් ඒ තරම් සේවයක් කලා සනත් ජයසූරිය කියන ක්‍රිකට් ක්‍රීඩකයා බන්. :nerd:
    ඒ මිනිහාගේ පෞද්ගලික ජීවිතේන් අපිට වෑඩක් නැහැ බන්. :no:
    වැල ලැබුනා. බැලුවා. ඒ ඇති බන්.
    ඊට වඩා ඒ මිනිහාට තවත් ගහන්න එපා බන්.වැඩක්ම නෑ ඒ දේ නම්.:no:

    mada gahuwe naha ban dirimath karanawa
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    18557370_1902320416714322_6447408099131133283_n.jpg