ඔන්න එකමත් එක ගණිතඥයෙක් හොඳටම ලෙඩ වෙලා ලෙඩ ඇඳේ ඉන්නවලු. මෙයාගෙ යාලුවො දෙතුන් දෙනෙක් මෙයාව බලන්න යනවලු.. යාලුවා ලඟට ගියාම ලෙඩේ ගැන නැතිව වෙන මොනා හරි කතා කරන්න ඕනි නිසා එක යාලුවෙක් කිවවලු බලන්නකො අපි අාපු වාහනේ අංකෙ 1729 කිසිම කමකට නැති අංකයක් කියලා... ලෙඩ ඇඳේ හිටපු ගණිතඥයා ඒ පාර කියනවලු එහෙම කියන්න එපා ඝණ 2ක එකතුවක් හැටියට ආකාර 2කින් ප්‍රකාශ කරන්න පුලුවන් කුඩාම සංඛ්‍යාව ඒක කියලා.. ඕන බලහල්ලකො ලෙඩ ඇඳේ ඉදලත් පොරගෙ ඔලුව වැඩ කරන හැටි...
12^3 + 1^3 = 1729
10^3 + 9^3 = 1729
12^3 + 1^3 = 1729
10^3 + 9^3 = 1729

