17th of Feb හිතුමතේ ජීවිතේ...!

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    1,327
    113
    Bevery Hills-90210

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,454
    692
    113
    නියමයි. ඒ දවස්වල ගස් ටිකක් අඩුයි වගේ නේද? මේ අර රක්ෂිතය ඇතුලේ තියෙන වතුර පාර නේද?
    ඔව්,ඒ දවස්වල පාර සාමාන්‍යෙන් ්හොදට තිබ්බ හැබැයි
     
    • Like
    Reactions: ruwanwellarocker

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,231
    2,150
    113
    1613798759243.png


    මම් දවසක් මේ පාරෙ ගියා. රේල් ගැටේ එහෙම දකින්න පුලුවන් ඔය පාරෙ.
     
    • Like
    Reactions: ruwanwellarocker

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,573
    3,817
    113
    Jeeps are ok. කාර් වෑන් වලින් නම් යන්න බැහැ.


    YAMAHA TTR250 / ct100 එකක උනත් ආතල් එකේ යන්න පුළුවන්.
    ------ Post added on Feb 20, 2021 at 10:14 AM
    කාර් වලට යන්න බැරි තරම් පාර පටුයි ද ?

    suzuki hustler වගේ ground clearance වැඩි වාහනයකට යන්න පුළුවන් ද ?
     
    • Like
    Reactions: ruwanwellarocker