18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

topkollek

Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආදායම් උපයන්නෙ නැති උන් කොහොමද ගෙවන්නෙ...ඉස්කෝලෙ යන උනුත් අහුවෙනවනෙ 18න් ඉහළ කිව්වම....
    මේ අර ටිං නම්බර් එකක් ගන්න කියල කියන්නෙ. අවුරුද්දට ලක්ෂ 12ක් අදායමක් නැත්නම් කලබල වෙන්න එපා .
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේ අර ටිං නම්බර් එකක් ගන්න කියල කියන්නෙ. අවුරුද්දට ලක්ෂ 12ක් අදායමක් නැත්නම් කලබල වෙන්න එපා .
    ehenam shape
     
    • Like
    Reactions: NRTG

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    මේ අර ටිං නම්බර් එකක් ගන්න කියල කියන්නෙ. අවුරුද්දට ලක්ෂ 12ක් අදායමක් නැත්නම් කලබල වෙන්න එපා .
    Remote aya kalabala wenna ooneda?
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    2024 ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ජනවාරි මාසයෙන් අනතුරුව ලියාපදිංචි වී නැති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලන බවත් ඇතැම් විට එම පුද්ගලයන්ට පනත අනුව දඩ මුදල් පවා ගෙවීමට පවා සිදුවුනු ඇති බවත් වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපුල් ජයවර්ධන මහතා කියා සිටී.

    එමෙන්ම ලබන වසරේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම, ලියාපදිංචිය පැවරීම, ජංගම ගිණුම් විවෘත කිරීම ආදී කාර්යයන් සඳහා ආදායම් බදු අංකයක් ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.
    මිනිස්සු බැංකු මගහැර කෑශ් වලින් වැඩ කරන්න පටන් ගනී වැඩිපුර
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    eka thamai karanna ona,
    ethakota ponna pakayanta therei
    ඒක තමයි වෙන්නෙ. මිනිස්සු බැංකු පද්දතිය ගොඩක් වැඩ වලදි මගහැරලා කෑශ් වලින්ම වැඩ කරන්න පෙලබෙනවා. මම වුනත් කාඩ් පාවිච්චි කරන්නෙ ඕනිම වෙලාවට විතරයි. ගොඩක්ම කෑශ් වලින් ගනුදෙනු කරන්නෙ. බැංකු වල ලොකුවට සල්ලි තියන්නෙත් නෑ ලංකාවේ. ශුවර්ම නෑ මේ හැත්ත. යන යකා කොරහත් බිදගෙන යන එකේ තව මොනවා කරයිද දන්නෑ. උන් ඉස්සර විදියටම සුරසැප විදිනවා මිනිස්සුන්ට බදු පිට බදු.