18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    ඒක තමයි වෙන්නෙ. මිනිස්සු බැංකු පද්දතිය ගොඩක් වැඩ වලදි මගහැරලා කෑශ් වලින්ම වැඩ කරන්න පෙලබෙනවා. මම වුනත් කාඩ් පාවිච්චි කරන්නෙ ඕනිම වෙලාවට විතරයි. ගොඩක්ම කෑශ් වලින් ගනුදෙනු කරන්නෙ. බැංකු වල ලොකුවට සල්ලි තියන්නෙත් නෑ ලංකාවේ. ශුවර්ම නෑ මේ හැත්ත. යන යකා කොරහත් බිදගෙන යන එකේ තව මොනවා කරයිද දන්නෑ. උන් ඉස්සර විදියටම සුරසැප විදිනවා මිනිස්සුන්ට බදු පිට බදු.
    Banku wala salli thiyena eke risk eka mokadda
     
    • Like
    Reactions: NRTG and iworld

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ammt bank eke salli tika witdraw krgnn oone

    එහෙම කරන එක හරිද?

    දේසපාලනය කරන එවුන් කන්න අඳින්නේ කොහොමද?

    ඉස්කෝලේ නොගිහින් කුඩු ගංජා ගහපු එවුන්ට ප්‍රජා සේවා සපයන්නේ කොහොමද? නිදහස් අද්යාපන කාරයෝන්ව පෝෂණය කරන්නේ කොහොමද? හිරේ ඉන්න එවුන්ට කන්න අඳින්න දෙන්නේ කවුද?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,931
    113
    Ado meka atthakda?

    hospital ynn corona card eka oni kiuwa wage weida dnna?:rolleyes:
    රනිල්ට පිස්සු.. ගෝ හෝම්😄

    18ට වැඩි ජනගහණය කියද?
    18 පැන්න කියල බදු ෆයිල් එකක් මේන්ටේන් කරන්න පලක් තියෙනවද එච්චර ෆයිල් වැඩක් නැතුව මේන්ටේන් කරන්නත් කොස්ට් එක අපෙන් යන්නෙ
    18 වැඩි ෆයිල් ගාන නෙවි රටේ බදු ආදායම වැඩි කරන්න ඕන ඇත්තටම බදු නොගෙවන හා අඩුවෙන්ම ගෙවන පොලිටික්කන්ගෙ සරම අස්සේ ඉන්න උන්ගෙන් නියම බද්ද ගන්න ඉඩ නොදී උන්ව හන්ගන් ඉන්න එක නවත්තන එක.
    බදු උපදෙස් දෙන්නෙ ආන්ඩුවට ගොන් හරක්වගේ පේන්නෙ.. 😄😄😄
    18ට වැඩි ෆයිල් ගාන ඕපන් කරල IMFඑකට පෙන්නන්නනම් ඕනෙ නම්ඉස්කෝලවල් වලින් උසස්පෙල කරන එවුන්ගෙ ලිස්ට් එක කෙලින්ම අරන් රෙජිස්ටර් කරපල්ලකො.. හරි ලේසී..

    මුන්ට ඕනෙ පුස් ෆයිල් මිලියන් ගානක් එකපාර ඕපන් කරවල සිස්ටම් ට්‍රැෆික් කොරල තියෙන සිස්ටම් එකටත් කෙලවල හොරුන්ගෙ ඒවනැති කරන්න😂😂😂
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Banku wala salli thiyena eke risk eka mokadda
    දැන් මෙයාලා අපේක්ෂා කරන විදියට රජයේ ආදායම ලොකුවට වැඩි වෙන්නෙ නෑ. සුලු හා මධ්‍යම කර්මාන්ත එන්න එන්නම වැහිලා යනවා. නාස්තිය දූශනය නම් දිගටම වැඩි වෙයි. ඒවා පියවන්න ඊලගට බැංකු වල ලොකු තැන්පතු වලට තමයි ශොට් එක දෙන්නෙ. සල්ලි ෆ්‍රීස් කරලා ආදායම් උපයපු විදි පෙන්නලා ටැක්ස් ගහයි. මොකද මුන්ට ඕනි දැන් මිනිස්සුන්ගෙන් පලිගන්න.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,931
    113
    2024 ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ජනවාරි මාසයෙන් අනතුරුව ලියාපදිංචි වී නැති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලන බවත් ඇතැම් විට එම පුද්ගලයන්ට පනත අනුව දඩ මුදල් පවා ගෙවීමට පවා සිදුවුනු ඇති බවත් වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපුල් ජයවර්ධන මහතා කියා සිටී.

    එමෙන්ම ලබන වසරේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම, ලියාපදිංචිය පැවරීම, ජංගම ගිණුම් විවෘත කිරීම ආදී කාර්යයන් සඳහා ආදායම් බදු අංකයක් ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.
    චන්දවලට ලොකු ලොකු Funds කලුසල්ලි කාරයන්ගෙන් අරන් හදාගන්න ඕන නිසා උන්ගෙන් හරියට බදු නොගහ රටේ ඉන්න සාමාන්ය කොල්ලො කෙල්ලො අල්ලල උන්ව ලොකුවට බදු ෆයිල් ඕපන්කොරා කියල publicity දෙනවා😄 who is this government sick Tax Advisors 😂

    දැන් මෙයාලා අපේක්ෂා කරන විදියට රජයේ ආදායම ලොකුවට වැඩි වෙන්නෙ නෑ. සුලු හා මධ්‍යම කර්මාන්ත එන්න එන්නම වැහිලා යනවා. නාස්තිය දූශනය නම් දිගටම වැඩි වෙයි. ඒවා පියවන්න ඊලගට බැංකු වල ලොකු තැන්පතු වලට තමයි ශොට් එක දෙන්නෙ. සල්ලි ෆ්‍රීස් කරලා ආදායම් උපයපු විදි පෙන්නලා ටැක්ස් ගහයි. මොකද මුන්ට ඕනි දැන් මිනිස්සුන්ගෙන් පලිගන්න.
    18පැන්න කොල්ලො කෙල්ලො ටිකට ෆයිල් ඕපන් කරන්න උපදෙස් දුන්නු මීහරක් ටැක්ස් ඇඩ්වයිසර්ල රනිල්වත් ගෝටට කොරාවගෙ ගොනාට අන්දල මිනිස්සුන්ගෙ අප්‍රසාදයට පත් කරන්න යන්නෙ..
    තෝරු මෝරු, අපාර්ට්මෙන්ට් පිටින් ගත්ත උන් අහක කන්ඩත් නැති 18 ඔඇන්න කෙල්ලො කොල්ලොන්ට බදු ෆයිල් 😁
    ------ Post added on Nov 25, 2023 at 7:55 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,323
    35,020
    113
    ඉතිං දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුවටම බැරිද 18ට වැඩි පුරවැසියන් වෙනුවෙන් බදු ගොනුව විවෘත කරලා TIN නම්බර් එක තැපෑලෙන් හරි SMS එකකින් හරි එවන්න. 18ට වැඩි හැමෝටම NIC එකක් තියෙනවනේ. ඉතිං මූලික තොරතුරු ටික පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ගන්න බැරියැ
     
    Common list walata register karoth Yaluwoth ahuwenawa eta lesi 18 y school list😂😂😂

    mu yanakan galawimak na kalakanniya
    රවී කියක් පුද්ගලික ආදායම් බදු ගෙව්වද
    දයා ගමගේ කියක්ද
    වජිර කියක් ගෙව්වද
    ජොන්ස්ටන් කියක් ගෙව්වද
    දම්මික පෙරේර කියක් ගෙව්වද
    රෙනෝ කියද
    දිලිත් කියද
    සාගල කියක්ද

    ඉස්සෙල්ලම ඕව පෙන්නල අනික් ordinary උන් ට ෆයිල් අරින්න ඕනෙ
    ------ Post added on Nov 25, 2023 at 8:59 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඉතිං දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුවටම බැරිද 18ට වැඩි පුරවැසියන් වෙනුවෙන් බදු ගොනුව විවෘත කරලා TIN නම්බර් එක තැපෑලෙන් හරි SMS එකකින් හරි එවන්න. 18ට වැඩි හැමෝටම NIC එකක් තියෙනවනේ. ඉතිං මූලික තොරතුරු ටික පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ගන්න බැරියැ
    එතකොට දැනෙන්නෙ නෑනෙ මහත්තයා බදු ගෙවන්න ඕන කියලා අනික සිංහලු ට්‍රැක් කරන්න අමාරුයි SMS යවන්න නම්බර් හොයාගන්න බෑ එඩ්රස් කීපයක් තියෙනවා කට්ටියට
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    අපෙන් බදු ගත්තට පාර්ලිමේන්තුවේ ඉන්න අය්යලා ටික සහනාදාර වලින් ජිවත් වෙන විදිහට තමයි ඉන්නේ.ඔය එකෙක්වත් බදු ගෙවන උන් නෙවෙයි
    ඒකනේ බන් අපේඅ බදුවලින් උන් සැප ගන්න.... උන් විතරක් නම් බැරියෑ ගෑනු මිනිස්සු හොර ගෑනු ලමයින්ගේ හොර බඩු
    ඔක්කොම යැපෙන්නේ අපේ මුදලින්. හිගන්නො:angry::angry:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    freelance karana unta mokada karanne?
    උනුත් බදු ගෙවන්න ඕනෑලු.
    එහෙම නැත්තම් ඩොලර් account එකකට සල්ලි ගෙන්න ඕන ලු. ඊට පස්සේ උපයන විදිය proof දෙන්න ඕන ලු.(client agrement)

    ලංකාවේ ඉඳන් වැඩ කරනවා නම් බදු වලින් නිදහස් වෙන්න බැහැ ලු. මම ගිහිං ඇහුවා බදු උපදේශක කෙනෙක් ගෙන්. පොර ත් කාට ද කෝල් කරලා අහ ගත්තේ.

    ඔය ඔක්කොම අරන් prove කරත් releas වෙන්නේ යම් ප්‍රමාණයක් වෙනකං විතරලු
     
    • Sad
    • Like
    Reactions: $onny and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු බැංකු මගහැර කෑශ් වලින් වැඩ කරන්න පටන් ගනී වැඩිපුර

    භාණ්ඩ හුවමාරු ක්‍රමයට ගියානම් හරි. උදා. එළවලු මල්ලක් දීල කොන්ඩේ කපාගන්නවා වගේ. :unsure:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    ඉතිං දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුවටම බැරිද 18ට වැඩි පුරවැසියන් වෙනුවෙන් බදු ගොනුව විවෘත කරලා TIN නම්බර් එක තැපෑලෙන් හරි SMS එකකින් හරි එවන්න. 18ට වැඩි හැමෝටම NIC එකක් තියෙනවනේ. ඉතිං මූලික තොරතුරු ටික පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ගන්න බැරියැ

    අද ආව tin එකක් කොහොමද හොයාගෙන තියෙන්නෙ කියල දන්නෙ නෑ... කොහොමත් පඩිය ලැබෙන්නෙ බදු අඩුකරලනෙ
     
    • Like
    Reactions: NRTG