18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

tKia

Well-known member
  • May 3, 2023
    518
    819
    93
    ආදායම් බදු එකෙ උන් කිප දෙනෙක් ගල් දෙබුක්කාවල් වලින් හම්බ වෙන්න ඉඩ තියෙනවා හැබැයි..

    ඔනල්‍යින් කරගන්න දෙනවානම් කරනවා, ෆොන් පුරවල තැපැල් කරන්න දගලන්න කරන්න ආවොත් බැහැ,, මොන විකාරෙයකද.. ෆොම් ඩවුන්ලොඩ් කරල පුරොලා තැපැල් කරපල්ලාකො,,

    බැන්කුවෙ සල්ලිත් අයින් කර්ලා, චන්දෙට ලියන්නෙත් නැතිව ඉන්නවා, හුකා ගන්න කියල.. බඩු ගෙව්වා කියල අපිට ලැබෙන දෙයක් නෑ,, ඔන්න බලප්ම් ඔකුන් ඔය සල්ලි වලින් තර කොන්කීරිට් ප්‍රොජෙක්ට් පටන් අරන් එ සල්ලි උන්‍ගෙ යාලුවන්ට පොම්ප කරගන්නාවා.. වෙන්නෙ එකයි,,
    Online puluwan, paya bagekata withara passe TIN eka email ekata enawa. Online portal ekata register wena PIN ekath ekkama. Ita masekata passe email ekata ewapu TIN document eke, copy ekak register post eke enawa
     
    • Like
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    File ekak open karanawa kiyana ekai, Tax gewanawa kiyala ekai sinhalen kiwwath english walin kiwwath dekama wenas. e deka therum ganna bubata ochchara amaru nam uba jiwath wena ekama therumak na :lol:
    ඔව් බං...මැරෙන්න විදියක් හොයන ගමන් ඉන්නෙ....තෑන්ක්ස් දැනුවත් කලාට... :LOL:
     
    • Like
    Reactions: NRTG

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    Interest ekata withholding tax enawa, mama adahas kale account ekakata FD mature wela salli watunama, ekath aadayamak kiyala patalawa ganiyida dannaa
    WHT කියන්නේ පොලියෙන් ගන්න tax advance එකක් වගේ දෙයක්. මුල්‍ය වර්ෂය අවසානයේ ඔයාගේ මුළු අදායමෙන් WTH එකට කපපුවා අයින් කරලා ඉතිරි අදායමට tax ගෙවන්න ඕනේ.

    මං අමාරුවෙන් එකතු කරපු රුපියලක් මේ හොරුන්ට සුර සැප විඳින්න දෙන්න මන් කැමති නෑ. ගෙදරට සේප්පුවක් ගන්නවා එකතු කරපු සල්ලි එකේ දාලා තියනවා යතුරක් මගේ ගෙදර යතුරක් අම්මාගේ ගෙදර හොරුන් ආවොත් කියනවා අනිත් යතුර ගන්න අම්මලා ගෙදර යන්න ඕන කියලා
    එතකොට කවදාවත් ගෙයක් වාහනයක් වගේ දෙයක් ගන්නේ නැද්ද? ගත්තොත් මාට්ටු සහ පොලියත් එක්ක දඩ ගෙවන්න වෙන්නේ.
     
    Last edited:
    • Sad
    Reactions: NRTG and Psychotics

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    406258733_898935984934860_893334569414620225_n.jpg
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Yako tax file game inna kuddo tikatai,bulath kaka bokku uda inna untai,Bada mudalalilatai open kalama thamai parliament Enna inna unta puka irenne
     
    • Like
    Reactions: NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,936
    113
    හරි හමන් නායකයො නැති, කිසිම අනාගත දැක්මක් නැති රටකට සිස්ටම් එකක් නැති රටකට කොච්චර ෆයිල් ඇරියත් කොච්චර ටැක්ස් ගෙව්වත් ඒව නිකන් කොරොස් කටට දැම්ම වගෙ බහිරවය ගිල්ලවගෙ. රනිල් මහින්ද නාමල්ලගෙ ආසාවල් වලට ඕව දියකරනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    හරි හමන් නායකයො නැති, කිසිම අනාගත දැක්මක් නැති රටකට සිස්ටම් එකක් නැති රටකට කොච්චර ෆයිල් ඇරියත් කොච්චර ටැක්ස් ගෙව්වත් ඒව නිකන් කොරොස් කටට දැම්ම වගෙ බහිරවය ගිල්ලවගෙ. රනිල් මහින්ද නාමල්ලගෙ ආසාවල් වලට ඕව දියකරනවා

    මෝඩ තැරි බයියන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. සවුබාගේ දැක්මෙ උපරිමය ලැබෙනකන් පොප්කෝන් කකා බලන් ඉන්න තියෙන්නෙ. 😍😍😍😎😎
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    Remote aya kalabala wenna ooneda?
    Na eyalata tax free kohomath

    මං අමාරුවෙන් එකතු කරපු රුපියලක් මේ හොරුන්ට සුර සැප විඳින්න දෙන්න මන් කැමති නෑ. ගෙදරට සේප්පුවක් ගන්නවා එකතු කරපු සල්ලි එකේ දාලා තියනවා යතුරක් මගේ ගෙදර යතුරක් අම්මාගේ ගෙදර හොරුන් ආවොත් කියනවා අනිත් යතුර ගන්න අම්මලා ගෙදර යන්න ඕන කියලා
    Salli kola thahanam karai ban. Indiya we ehema kala.
    ------ Post added on Nov 28, 2023 at 6:51 AM
     
    • Wow
    Reactions: Psychotics

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,936
    113
    Government finance full handle karanneth Sagalalu neda... Pora tamai government eke godak decision ganne side eke edan. Okkoma ministry oversight karanawalu