18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ආදායම් උපයන්නෙ නැති උන් කොහොමද ගෙවන්නෙ...ඉස්කෝලෙ යන උනුත් අහුවෙනවනෙ 18න් ඉහළ කිව්වම....

    tax file එකක් තියෙනව කියන්නෙ අනිවාර්යෙන්ම ටැක්ස් එකක් කපාගන්නව කියන එක නෙවෙයි බන්. :dull:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Interest ekata withholding tax enawa, mama adahas kale account ekakata FD mature wela salli watunama, ekath aadayamak kiyala patalawa ganiyida dannaa
    Na bn. Interest eka thama liable. Umbe annual income ekata interest ekath ekathu wela thama umbe annual taxable income eka hadenne. Eken tax % ekata umba tax gewanna one. WHT eka tax payable eken adu karanna puluwan already gewala nisa.
     
    • Like
    • Love
    Reactions: NRTG and moveon

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ආ ඒකට කමක් නෑ අපි මාලිමාවට SLK_sri
    දෙමලෝ 😂🤣
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,938
    113
    ප*යාගල
    sorry.com
    එහෙම නැත්තම් ඩොලර් account එකකට සල්ලි ගෙන්න ඕන ලු. ඊට පස්සේ උපයන විදිය proof දෙන්න ඕන ලු.(client agrement)
    paypal walain ena salli walta kohomada bn karanne? auruddata laksha 12k nm panala :( smahara masa wala 50-60 hoyala thiyenne. hitapu gaman laksha 2 hoyala thiynwa. total baladdi laksha 12 panala
     
    • Like
    Reactions: ErangaJaY and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේකේ නම් හොඳක් තියෙනවා. හැබැයි වැඩ ගොඩක් වෙයි ඕකෙන්. අනික ලංකාවේ දෙයක් කරගන්න ගියාම වෙන පරක්කුව තවත් වැඩි වෙනවා.

    මොනවා වුනත් ජනතාව හොරුන්ට හොරා කන්න බදු ගෙවන්න කැමති නෑ.
    ඔකේ මොකක්ද බන් හොද? ඔය මයිනලා හොරා කාපු ටික උබලගෙන් අදින්න නේ හදන්නේ. එක සුවර් එකටම කරන්න යන්නේ. ලංකාවේ උනුත් එහෙයි කියල ගෙවාගෙන ඉන්නවා හරක් වගේ. ඕකෙන් රටක් හැදෙන්නේ නැ අරුන් තව මදිය තර කරගෙන තව හොරා කනවා. ඒවගෙන් සල්ලි එනවා මේකේ කැම්පේන් පක්කුන්ට උනුත් උබලගේ මොලේ වෙනස් කරනවා එක හොදා මේක හොදා කියල. ඔන්න ඕක තමා කොච්චර කලත් වෙන්නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    ඇයි බන් හාමුට තාම කැසිනෝ එවුන්ගෙන් & ටියුෂන් කඩකාරයන් ගෙන් බදු ගහන්න බැරි තාම 🤬
    ධම්මික සර්වයි, තිස්ස බයිනායකයි තරහ කරගන්න හාමු කැමති නැතිලු. 🥲
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ආදායම් බදු එකෙ උන් කිප දෙනෙක් ගල් දෙබුක්කාවල් වලින් හම්බ වෙන්න ඉඩ තියෙනවා හැබැයි..

    ඔනල්‍යින් කරගන්න දෙනවානම් කරනවා, ෆොන් පුරවල තැපැල් කරන්න දගලන්න කරන්න ආවොත් බැහැ,, මොන විකාරෙයකද.. ෆොම් ඩවුන්ලොඩ් කරල පුරොලා තැපැල් කරපල්ලාකො,,

    බැන්කුවෙ සල්ලිත් අයින් කර්ලා, චන්දෙට ලියන්නෙත් නැතිව ඉන්නවා, හුකා ගන්න කියල.. බඩු ගෙව්වා කියල අපිට ලැබෙන දෙයක් නෑ,, ඔන්න බලප්ම් ඔකුන් ඔය සල්ලි වලින් තර කොන්කීරිට් ප්‍රොජෙක්ට් පටන් අරන් එ සල්ලි උන්‍ගෙ යාලුවන්ට පොම්ප කරගන්නාවා.. වෙන්නෙ එකයි,,
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අන්තිමට ලංකාවේ මිනිස්සුන්ට ලෝකේ දියුණු රටවල මිනිස්සු තරමටම බදු ගෙවන්න වුනා හැබැයි ඒ රටවල බදු ගෙවන මිනිස්සුන්ට ආපහු ලැබෙන ප්‍රතිලාභ මුකුත් නැතුව.
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    402655375_2042099122816827_4098106525334061128_n.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔකේ මොකක්ද බන් හොද? ඔය මයිනලා හොරා කාපු ටික උබලගෙන් අදින්න නේ හදන්නේ. එක සුවර් එකටම කරන්න යන්නේ. ලංකාවේ උනුත් එහෙයි කියල ගෙවාගෙන ඉන්නවා හරක් වගේ. ඕකෙන් රටක් හැදෙන්නේ නැ අරුන් තව මදිය තර කරගෙන තව හොරා කනවා. ඒවගෙන් සල්ලි එනවා මේකේ කැම්පේන් පක්කුන්ට උනුත් උබලගේ මොලේ වෙනස් කරනවා එක හොදා මේක හොදා කියල. ඔන්න ඕක තමා කොච්චර කලත් වෙන්නේ.
    ඕක පොඩ්ඩක් වෙනස් කරපු reply එකක්. මුලින්ම දාපු එකේ කොටසක් අයින් කරා. @monson @EVC @DragonD අමතලා දාලා තිබ්බේ. පස්සේ වැඩක් නැති හින්දා අයින් කරා නිකන් අවුස්සලා වැඩක් නෑ නේ.

    නෑ bro. මම කිව්වේ ඕක කොහොමත් කරන්න ඕන දෙයක් ඉස්සරහට. Sooner or later ඔය දේ පටන් ගන්න වෙනවා රට දියුණු කරන්න නම්.ලොකු බදු ආදායමක් එකතු වෙන්නේ නෑ කියල නේ කියන්නේ. ඒත් ඉතින් මේ කියලා තියෙන දේ තමයි අවුල. මිනිස්සු parliament එක පුළුවන් තරම් වෙනස් කරල ගත්තොත් හොඳයි ඉස්සරහ ඡන්දෙකදී. මෙතන අනිත් වෙන්න පුළුවන් අවුල ඕක පටන් ගත්තට පස්සේ පොඩි මනුස්සයටත් ඕකෙමුත් tax එකක් ගහන්න පුළුවන් වෙන එක.එහෙම වුණොත් ලොකු ආදායමක් නැති මිනිස්සු අසරණ වෙයි තවත්. එක අතකට මේවා විහිළු තමයි සමහරු tax පැහැර හැරල තියෙන ගණන් දැක්කම.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and HAneo

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    මං අමාරුවෙන් එකතු කරපු රුපියලක් මේ හොරුන්ට සුර සැප විඳින්න දෙන්න මන් කැමති නෑ. ගෙදරට සේප්පුවක් ගන්නවා එකතු කරපු සල්ලි එකේ දාලා තියනවා යතුරක් මගේ ගෙදර යතුරක් අම්මාගේ ගෙදර හොරුන් ආවොත් කියනවා අනිත් යතුර ගන්න අම්මලා ගෙදර යන්න ඕන කියලා
     
    • Like
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,311
    2,933
    113
    ආදායම් උපයන්නෙ නැති උන් කොහොමද ගෙවන්නෙ...ඉස්කෝලෙ යන උනුත් අහුවෙනවනෙ 18න් ඉහළ කිව්වම....
    File ekak open karanawa kiyana ekai, Tax gewanawa kiyala ekai sinhalen kiwwath english walin kiwwath dekama wenas. e deka therum ganna bubata ochchara amaru nam uba jiwath wena ekama therumak na :lol: