18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Online puluwan, paya bagekata withara passe TIN eka email ekata enawa. Online portal ekata register wena PIN ekath ekkama. Ita masekata passe email ekata ewapu TIN document eke, copy ekak register post eke enawa
    සැහ් රනිල් සැර් දියුනු කරල නෙ, ගිය අවුරුද්දෙ බැලුවා මොකුත් තිබ්බෙ නැ, එත් මන් රෙජිස්ටර් වෙන්නෙ නැ,,
    මගෙ බදු මුදල් යොදවන විදිය ඔන්ලයින් ප්‍රසිද්දියෙ බලාගනන තියෙන්න ඔන, ඉල්ලුවාම දෙන හුත්ත හරියන්නෙ නෑ,,, මෙ පිස්සු ලොකෙ හැම රටමෙ වගෙ ජනතා බදු මුදල් දැන් ජනතාවට පලදායි ලෙස යෙදවෙන්නෙ නෑ,,
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    @2osama ගෙ අම්මගෙ කිම්බටත් බද්දක් ගහන්න ඕන එකෙන්ම...නාකි වේසි ඔය හුත්තෙන් පැයට 50,000 හොයනවා සත පහක් බදු නොගෙවා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ටෑක්ස් ෆයිල් එකක් අරිනවා කියන එකයි ටෑක්ස් ගහනවා කියන එකයි දෙකක්. ලෝකේ දියුණු රටවල් හෑම එකේම වෑඩිහිටි හෑමෝටම ටෑක්ස් ෆයිල් එකක් තියෙනවා. ඒත් හෑමෝම ටෑක්ස් ගෙවන්න ඕනේ නෑ. ලන්කාවේ මිනිහෙක්ට වාහනයක් ගන්න ගෙයක් ගන්න සල්ලි තියෙනවා කියන්නේ ටෑක්ස් ගෙවන්න සුදුසු ආදායමක් තියෙනවා වෙන්න පුලුවන්. හෑමදාම පඩි ගන්න මිනිස්සුන්ගෙන් විතරක් ටෑක්ස් අරන් හරි යන්නේ නෑ. සෑලකිය යුතු ආදායමක් ලෑබෙන හෑමෝම ටෑක්ස් ගෙවන්න ඕනේ
    හැබැයි ඉතින් tax හොර කම් කරනවා නම්, tax අරන් පිනට බෙදනවා නම්, tax වලින් සිල් රෙදි බෙදනවා නම්, අපිට පුළුවන් නේද විරුද්ධ වෙන්න..

    Fixed Deposit එකක් කල් පිරිලා Savings account එකට වැටෙනකොටත් ආදායමක් කියල බදු ගෙවන්න වෙයිද?
    ඒක මචං tax deduted කරගෙන savings account එකට add වෙන්නේ
    ------ Post added on Nov 28, 2023 at 5:23 PM
     
    • Like
    Reactions: KadawathaKolla

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    This is a good decision as many hide their income. Everyone needs to report their anuual income. This is normal in other countries. The advantages are

    (1) only those who earned more will pay tax. Others no need to worry
    (2) identify low income families and add them to social welfare
    (3) cross-check income sources to identify frauds
    (4) identify suspecious sudden income activities based on past income patterns

    Not paying taxes saying goverment misuse them is not an excuse. That is someting people always say to avoid taxes. Govenemnt provides free primary education and free healthcare. That is enough. In US, there is no free healthcare.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,932
    113
    දේසපාලුවොන්ගේ ලමයි ඒම ලොවෙත් 18න් එහාට යන් එකක් නෑ...😱

    එක් මෝසම් කාලයක නෞකා මගින් මෙරටට පැමිණි සංචාරකයාට ඊළඟ මෝසම් සමය එළැඹෙන තුරු මෙරට රැඳී සිටිය යුතු වූවා. ඒ කාලයේ අනුරාධපුරයේ “රතු එළි කලාප” පවා තිබූ බව සඳහන් වෙනවා. Ranil
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    This is a good decision as many hide their income. Everyone needs to report their anuual income. This is normal in other countries. The advantages are

    (1) only those who earned more will pay tax. Others no need to worry
    (2) identify low income families and add them to social welfare
    (3) cross-check income sources to identify frauds
    (4) identify suspecious sudden income activities based on past income patterns

    Not paying taxes saying goverment misuse them is not an excuse. That is someting people always say to avoid taxes. Govenemnt provides free primary education and free healthcare. That is enough. In US, there is no free healthcare.
    The US is a capitalist country. you should compare Sri Lanka with Germany and then think about the quality of education and healthcare here and there.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,025
    113
    දුප්පත් පෝසත් බේදයකින් තොරව වැඩියෙන්ම බදු ගෙවන්නේ බේබද්දෝ සෙට් එක. දැන් බලපංකෝ අරක්කු බෝතලයකට කීයක් බදු ගහනවද කියලා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,698
    5,540
    113
    This is a good decision as many hide their income. Everyone needs to report their anuual income. This is normal in other countries. The advantages are

    (1) only those who earned more will pay tax. Others no need to worry
    (2) identify low income families and add them to social welfare
    (3) cross-check income sources to identify frauds
    (4) identify suspecious sudden income activities based on past income patterns

    Not paying taxes saying goverment misuse them is not an excuse. That is someting people always say to avoid taxes. Govenemnt provides free primary education and free healthcare. That is enough. In US, there is no free healthcare.
    How dumb motherfucker you are to compare USA with Sri Lanka?

    Sri Lanka is corrupted country in every way. Even so called Sri Lanka Judicial System/ Law and Judges are bias and corrupted. Simply there is no one law for everyone unlike most of the USA powerful judicial system.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Fixed Deposit එකක් කල් පිරිලා Savings account එකට වැටෙනකොටත් ආදායමක් කියල බදු ගෙවන්න වෙයිද?
    yes

    කෑශ් වලින්ම ජීවත් වෙන මුදලාලි ටයිප් ජීවියෝ පරිණාමය වෙයි.

    බැංකු හරහා , ඔන්ලයින් ගේට්වේ හරහා, ක්‍රෙඩිට් කාඩ් වලින් ගණු දෙනු කරන අය විනාශ වේ.

    ඉඩම් , වාහන ගන්න එපා මේකේ හරිම තත්වේ දැන ගන්නකම්.
    ------ Post added on Nov 29, 2023 at 12:28 PM
     
    • Like
    Reactions: moveon