18ට වැඩි සියළු දෙනාට හමුදා කදවුරක පුහුණුව දිය යුතුයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙරට අවුරුදු වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයන්ට හමුදා කදවුරැ තුළ පුහුණුවක් ලබාදිය යුතු යැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

    වර්තමානයේ දී රටේ විනය පිරිහීමට ලක්වී ඇති බවත් මෙම වැඩපිළිවෙළ මගින් විනය ගරුක සමාජයක් ඇති කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

    ඔහු මෙම අදහස් පළ කළේ පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

    ‘අපේ රටේ විනය අද බොහොම පිරිහිලා. අවුරුදු 18න් ඉහළ අයට හමුදා පුහුණුවක් ලබාදිය යුතුයි කියලා මම කිව්වාම පාර්ලිමේන්තුවේ මට අපහාස කළා.

    හමුදා පුහුණුවක් කියන්නේ සමහරු විවේචනය කරනවා වගේ මිලිටරිකාරයෙක් වෙන්න නෙමෙයි. නමුත් අවුරුදු 18න් ඉහළ තරුණයන්ට අපි යම් පුහුණුවක් දෙනවා නම් ඒ පුහුණුව දෙන්න සුදුසුම තැන තමයි හමුදා කඳවුර. මොකද ඒ තුළ විනයක් හික්මීමක් වගේම පහසුකම් තියෙන නිසා.

    පෞරුෂත්වය වැඩිකරන යම්කිසි පාඨමාලාවක් දුන්නොත් අපිට පුළුවන් සමාජය ක්‍රමක්‍රමයෙන් විනයගරුක සමාජයක් බවට පත් කරන්න’
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    පුස්වෙඩිල්ලා කලිනුක් කිවුවා නේද ඔය ගොජබි කතාවම. අනේ මන්ද මේ පොන්නය නම් හරි යන්නෙ පියුමිට රෙදි අන්දන්නම තමයි.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    හමුදා විනය පොදු සමාජයට ගැලපෙන්නෙ නෑ නෙහ්.
    ඉස්කෝල ටිකෙන් විනය හදන්න පුලුවන් හමුදා පුහුණු ඕන නෑ.
    පාසල් ලමයිගෙ විනය හොදින් පවත්වාගෙන යන්න වැඩ පිලිවෙලක් තිබ්බ නම් ඇති.
     
    • Like
    Reactions: sami_boy and reddit

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    ඇදිරි නීති දාල තියනකොට doctor pass එක පෙන්නල ඇදුම් deliver කරන එක තමයි විනය කියන්නෙ මං දන්න විදිහට. 😂

    හමුදා පුහුණුවකින් විනය හැදෙනව නම් අද පාතාලෙ army එකෙන් පැනපු අය ඉන්නෙ කොහොමද?
    හමුදාව ඇතුලෙ ඉන්නකොට ඉහළ නිළ වල ඉන්න අය අපේක්ෂා කරන විදිහට හැසිරෙන එක තමයි විනය කියන්නෙ. සරලවම රඟපෑමක්.
    ------ Post added on Jul 17, 2021 at 1:00 AM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    හමුදා විනය පොදු සමාජයට ගැලපෙන්නෙ නෑ නෙහ්.
    ඉස්කෝල ටිකෙන් විනය හදන්න පුලුවන් හමුදා පුහුණු ඕන නෑ.
    පාසල් ලමයිගෙ විනය හොදින් පවත්වාගෙන යන්න වැඩ පිලිවෙලක් තිබ්බ නම් ඇති.
    අපේ උන්ට ඕක තේරෙන්නේ නෑ. ආමි එකේ විනය තියෙන්නේ ආමි එක ඇතුලේ විතරයි.
    අපේ උන් නිකන් දෙවියෝ වගේ අදහන්නේ. වැඩි හරියක් පාතලකාරයෝ ආමි එකේ හිටපු උන්. වැඩි හරියක් සීසර් ලා ආමි එකේ හිටපු උන්.

    විනය හැදෙන්න ඕනේ ගෙදරින්. විනය හදන එක අම්මගෙයි තාත්තගෙයි වැඩක්. ඉස්කෝල වල විනය හදන්න ඕනේ නෑ. උගන්වන්න ඕනේ. විනය නැත්නම් අම්මලට කියලා විනය හදවන්න ඕනේ.

    ගොඩක් දෙමව්පියන් ළමයාගේ විනය හදන එකේ වගකීම ගන්නේ නැ. ඉස්කෝලෙට දෙනවා ඒ වගකීම. එකනේ කියන්නේ මුගේ අඬු කඩලා හරි හදන්න ටීචර් කියලා.

    ළමයාගේ වැරදි වලට දෙමව්පියන්ව accountable කරන්න ඕනේ. එතකොටවත් හදන්නන් වාලේ ළමයි හදන එක නැවතී.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තෝ ඉතින් LTTE කාරයනේ. මොකද බය උනාද ගොබ්බය

    තෝ ඉතින් LTTE ekata puka dila visa gaththu nogath modayekne

    අපේ උන්ට ඕක තේරෙන්නේ නෑ. ආමි එකේ විනය තියෙන්නේ ආමි එක ඇතුලේ විතරයි.
    අපේ උන් නිකන් දෙවියෝ වගේ අදහන්නේ. වැඩි හරියක් පාතලකාරයෝ ආමි එකේ හිටපු උන්. වැඩි හරියක් සීසර් ලා ආමි එකේ හිටපු උන්.

    විනය හැදෙන්න ඕනේ ගෙදරින්. විනය හදන එක අම්මගෙයි තාත්තගෙයි වැඩක්. ඉස්කෝල වල විනය හදන්න ඕනේ නෑ. උගන්වන්න ඕනේ. විනය නැත්නම් අම්මලට කියලා විනය හදවන්න ඕනේ.

    ගොඩක් දෙමව්පියන් ළමයාගේ විනය හදන එකේ වගකීම ගන්නේ නැ. ඉස්කෝලෙට දෙනවා ඒ වගකීම. එකනේ කියන්නේ මුගේ අඬු කඩලා හරි හදන්න ටීචර් කියලා.

    එතකොටවත් හදන්නන් වාලේ ළමයි හදන එක නැවතී.

    @nicjosh83 , moda harako menna mewa kiyawala thoge nugath kama hada ganin ponna balli
    ------ Post added on Jul 17, 2021 at 1:05 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @tintin123 මේ ගොබ්බය මෙහෙම source නැතිව news දදා ගිහින් shape එකේ lankaenews , tamilnet ඒවත් අලවනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    10ක් විතර හරි ඒවා දැම්මම 1 ක් විතර lankaenews දැම්මම කව්රුත් හිතනවද lankaenews කියල .news එක දාන එකා source එක මුල පොස්ට් එකේම අලවන්නේ නැති එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    10ක් විතර හරි ඒවා දැම්මම 1 ක් විතර lankaenews දැම්මම කව්රුත් හිතනවද lankaenews කියල .

    ක්ලික් දෙකයිනෙ යන්නෙ සෝස් එක හොයාගන්න
     
    • Like
    Reactions: Bitter Truth

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ක්ලික් දෙකයිනෙ යන්නෙ සෝස් එක හොයාගන්න

    මොකටද එහෙම නටන්නේ. public forum එකක පිළිගත්තා ක්‍රමයක් තියනවනම්, මෙච්චර කල් දාපු උන් එහෙම කළා නම් මූට විතරක් බැරි මොකද ?
     
    • Haha
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මොකටද එහෙම නටන්නේ. public forum එකක පිළිගත්තා ක්‍රමයක් තියනවනම්, මෙච්චර කල් දාපු උන් එහෙම කළා නම් මූට විතරක් බැරි මොකද ?
    ඇයි පොන්ස් ට්‍රිගර් වෙලා. උඹ මුගෙ පුක ලෙව කාල ද ජීවත් වෙන්නෙ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි පොන්ස් ට්‍රිගර් වෙලා. උඹ මුගෙ පුක ලෙව කාල ද ජීවත් වෙන්නෙ?

    හා හා නැගිට්ටනම් දිව මැදලා වරෙන්