18ට වැඩි සියළු දෙනාට හමුදා කදවුරක පුහුණුව දිය යුතුයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ක්ලික් දෙකයිනෙ යන්නෙ සෝස් එක හොයාගන්න

    okage nugath moda kama thamai ithin
    anika nissanka senadipathi gewanne DATA usage eka anuwa thamai.

    free time denne 5mins witharai , ithuru 55 mins nissankage eka kate thiyan inna onalu, okama thamai kiuwe. menna

    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ

    @tintin123 මේ ගොබ්බය මෙහෙම source නැතිව news දදා ගිහින් shape එකේ lankaenews , tamilnet ඒවත් අලවනවා

    ai Issara wage PM dala adanna epa kiyala tintin bennada ubata.
    ------ Post added on Jul 17, 2021 at 1:37 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    ඇදිරි නීති දාල තියනකොට doctor pass එක පෙන්නල ඇදුම් deliver කරන එක තමයි විනය කියන්නෙ මං දන්න විදිහට. 😂

    හමුදා පුහුණුවකින් විනය හැදෙනව නම් අද පාතාලෙ army එකෙන් පැනපු අය ඉන්නෙ කොහොමද?
    හමුදාව ඇතුලෙ ඉන්නකොට ඉහළ නිළ වල ඉන්න අය අපේක්ෂා කරන විදිහට හැසිරෙන එක තමයි විනය කියන්නෙ. සරලවම රඟපෑමක්.
    ------ Post added on Jul 17, 2021 at 1:00 AM

    ඔය ඌ කතා කරන්නෙ බහුතර සිරි ලන්කන් ගොබ්බ audience එකට බන්. හමුදා ගොන් පාට් දාලා විනය හදන්න ලොල් .. 🤣🤣🤣

    ඕවට උබට උත්තර හම්බ වෙයි හරියටම, බලන් ඉඳපන්. 🤣🤣
     
    • Haha
    Reactions: Tyrion Lannister

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    No use. See the behaviours of people like GR, SF, SW, Kamal, Shavenda.... etc Do we see any kind of discipline. The person who said this behaved recently breaking their own laws. Most of them also made money during war.
    Do not get mistaken for Singapore , South Korea , etc. We have a professional army like UK. So conscription is only during a war.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඇදිරි නීති දාල තියනකොට doctor pass එක පෙන්නල ඇදුම් deliver කරන එක තමයි විනය කියන්නෙ මං දන්න විදිහට. 😂

    හමුදා පුහුණුවකින් විනය හැදෙනව නම් අද පාතාලෙ army එකෙන් පැනපු අය ඉන්නෙ කොහොමද?
    හමුදාව ඇතුලෙ ඉන්නකොට ඉහළ නිළ වල ඉන්න අය අපේක්ෂා කරන විදිහට හැසිරෙන එක තමයි විනය කියන්නෙ. සරලවම රඟපෑමක්.
    ------ Post added on Jul 17, 2021 at 1:00 AM
    ඔව් මචන්. උන් හිතන්නේ ජීවිතයම ඒක හා උන් සියල්ල දත්ලා කියලා. ඒක තමයි ලොකුම අවුල.

    පරිපාලනය කියන්නෙ පහළ එකාට නියෝග දෙන එක.
    විනය කියන්නෙ ඉහල එකා කියන හැම එකටම ඔව් කියන එක.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඉහල නිලධාරියට පුකදීගෙන ඉන්න එක තමයි මුන් විනය කියන්නෙ
    ඇත්තට ම පුක දෙන උන් ඉන්නව. පයිය උරන උනුත් ඉන්නව. හැබැයි එළියට ආවා ම සමලිංගිකයො සංක්‍රාන්ති ලිංගිකයොන්ට මරන තර්ජන කරනවා. 😂 පව් බං මුං
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඇත්තට ම පුක දෙන උන් ඉන්නව. පයිය උරන උනුත් ඉන්නව. හැබැයි එළියට ආවා ම සමලිංගිකයො සංක්‍රාන්ති ලිංගිකයොන්ට මරන තර්ජන කරනවා. 😂 පව් බං මුං


    uba oya kiyala thiyenne menna mu gena @nicjosh83 oka 55mins uba kiyala thiyana wede karala 5 mins free labunahama kiriyata awilla pukshanaya wela yanawa

    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හමුදා පුහුනුවකින් සමාජ විනය හැදෙන්නේ නැති බවට නම් සරත් වීරසේකරම හොද උදාහරණයක්.

    කොහොමහරි, රස්සාවෙන් පඩි එක්ක නිවාඩු අරන් දෙනවා නම් මම නම් කැමතියි හමුදා පුහුණුවකට යන්න. මම හිතනවා ඉස්කොලේ යන කලේ ක්‍රීඩාවක් කරපු, කැඩෙටින් කරපු අය ගොඩක් ආතල් එකට මේකට එයි කියල.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    පුස් වෙඩිල්ලනේ, ඌ වැඩකට කියලා කලේ පොලිසියේ ASP ව මාරු කරපු එකයි, පියුමිට ඇදුම් ගිහින් දිපු එකයි විතරනේ. ඌ කටින් නම් සැහෙන්න වැඩකලා. පාස්කු සෙට් එක ඇතුලට දැම්මා, මහ බැංකු හොරු ඇල්ලුවා. :-)
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සරළව කිව්වොත් මිටිය අතේ තියෙන එකාට හැම ප්‍රශ්නෙම පේන්නේ ඇණයක් වගේ.

    මුන්ගේ මුලු ලෝකෙම මුලු ජීවිතෙම හමුදාව. ඉතින් මුන් හිතනවා ලෝකේ හැම ප්‍රශ්නෙටම විසදුම තියෙන්නෙ හමුදාවේ කියලා. ඕවා මානසික ප්‍රශ්න. රටකට මේ වගේ මී හරක් පාලකයො පත් කරන්න කලින් මිනිස්සුත් සෑහෙන හිතන්න ඕනේ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    tenor.gif