18ට වැඩි හැමෝටම හමුදා පුහුණුව දුන්නට පස්සෙ ලංකාව

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Israel, South Korea, Taiwan, Finland, Sweden, Denmark, Norway, Switzerland, Austria
    මේ රටවල දැන් ඔහොමද දන්නැ කතා කරන්නෙ?:rolleyes:
    දියුණු රටවල් කරන දේවල් කරන්න කලින් අපි දියුණුවෙලා ඉමු. ණයට කකා හමුදා පුහුණුව දෙන්න හදනව
     
    • Like
    Reactions: wije99000

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    විනය හදන්න හමුදා පුහුණුව දෙනවා නම් ශීලය හදන්න මහණ කරොත් නරකද
    කියපු ගොන් කතාවට උබ නම් පෘථිවියෙ එකෙක් වෙන්න බෑ. සෙනසුරු ජීවියෙක්ම තමයි.
     
    • Like
    Reactions: wije99000

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මෙව්ව මේ ඉපොන්ස් වගේ උන්ට සතිය ගෙවාගන්න දෙන මස් කටු විතරයි. වැඩිය ගනන් ගන්න එපා.
     
    • Like
    Reactions: wije99000

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,332
    3,956
    113
    විනය හදන්න හමුදා පුහුණුව දෙනවා නම් ශීලය හදන්න මහණ කරොත් නරකද
    අනිවාර්‍යය හමුදා සේවයට ගිය එකෙක්ට තමා
    un sinhala danne naha ban
    ow neda bn :LOL:🔫
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,594
    1,465
    113
    Sri Lanka
    1611074563124.png
    1611074564704.png
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,332
    3,956
    113
    දියුණු රටවල් කරන දේවල් කරන්න කලින් අපි දියුණුවෙලා ඉමු. ණයට කකා හමුදා පුහුණුව දෙන්න හදනව
    ඒවා දියුණු වෙලා තියෙන්නත් හමුදා සේවය හේතුවක් වෙලා තියෙනව කියල හිතෙන්නෙ නැද්ද
     
    • Like
    Reactions: wije99000

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒවා දියුණු වෙලා තියෙන්නත් හමුදා සේවය හේතුවක් වෙලා තියෙනව කියල හිතෙන්නෙ නැද්ද
    නෑ. ඒ රටවල් දියුණු ඒ මිනිස්සුන්ගෙ ආකල්ප, අධ්‍යාපන මට්ටම, සංස්කෘතිය වගේ දේවල් නිසා. අපිට ඒ අනික් දේවල් නැතුව හමුදා පුහුණුවක් තිබුනට වැඩක් නෑ. අර කෙනෙක් පෙන්නුව වගේ මෙහෙ දරුණු සංවිධානාත්මක අපරාධකාරයො බහුතරයක් හමුදාපුහුණුව තියෙන අය
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,332
    3,956
    113
    නෑ. ඒ රටවල් දියුණු ඒ මිනිස්සුන්ගෙ ආකල්ප, අධ්‍යාපන මට්ටම, සංස්කෘතිය වගේ දේවල් නිසා. අපිට ඒ අනික් දේවල් නැතුව හමුදා පුහුණුවක් තිබුනට වැඩක් නෑ. අර කෙනෙක් පෙන්නුව වගේ මෙහෙ දරුණු සංවිධානාත්මක අපරාධකාරයො බහුතරයක් හමුදාපුහුණුව තියෙන අය
    ඒ එකකට එකක් බැඳිල මචන් තියෙන්නෙ.
    අනිවර්යය හමුදා සෙවය කියන්නෙ ප්ලේටොගේ කාලෙ ඉඳම්ම එන කන්සෙප්ට් එකක්.
    ඒකයි විනයයි අතරේ සම්බන්ධයක් නෑ. විනය හදන්න හමුදා සේවය දෙනව කියන්නෙ ගොන් ලොජික් එකක්.
     
    • Like
    Reactions: wije99000