Untanam aluthin "Yes sir" kiyanna ugannanna deyak na.Un tika isella puhunuwakta ywanna one hamadama kare oke kakuluwa ge padama tama... moda harak tharka
baiyo tika danna kiyapan okun tama rata kanne
දියුණු රටවල් කරන දේවල් කරන්න කලින් අපි දියුණුවෙලා ඉමු. ණයට කකා හමුදා පුහුණුව දෙන්න හදනවIsrael, South Korea, Taiwan, Finland, Sweden, Denmark, Norway, Switzerland, Austria
මේ රටවල දැන් ඔහොමද දන්නැ කතා කරන්නෙ?![]()
un sinhala danne naha banIsrael, South Korea, Taiwan, Finland, Sweden, Denmark, Norway, Switzerland, Austria
මේ රටවල දැන් ඔහොමද දන්නැ කතා කරන්නෙ?![]()
ඉල ඇටත් රිදෙනවා යකෝ හිනාවට"හෙලෝ අමතන්න... අමතන්න... සුදාත්ති අමතන්න..."
කියපු ගොන් කතාවට උබ නම් පෘථිවියෙ එකෙක් වෙන්න බෑ. සෙනසුරු ජීවියෙක්ම තමයි.විනය හදන්න හමුදා පුහුණුව දෙනවා නම් ශීලය හදන්න මහණ කරොත් නරකද
අනිවාර්යය හමුදා සේවයට ගිය එකෙක්ට තමාවිනය හදන්න හමුදා පුහුණුව දෙනවා නම් ශීලය හදන්න මහණ කරොත් නරකද
ow neda bnun sinhala danne naha ban
නරකද අපිටත් එහෙම පුහුණුව ලැබුනොත්Hamuda puhunuwa deela winaya hadanna puluwan nan pathala case wala inna godak ewun hamudawen penala apu ewun wenne kohomada?
ඒවා දියුණු වෙලා තියෙන්නත් හමුදා සේවය හේතුවක් වෙලා තියෙනව කියල හිතෙන්නෙ නැද්දදියුණු රටවල් කරන දේවල් කරන්න කලින් අපි දියුණුවෙලා ඉමු. ණයට කකා හමුදා පුහුණුව දෙන්න හදනව
නෑ. ඒ රටවල් දියුණු ඒ මිනිස්සුන්ගෙ ආකල්ප, අධ්‍යාපන මට්ටම, සංස්කෘතිය වගේ දේවල් නිසා. අපිට ඒ අනික් දේවල් නැතුව හමුදා පුහුණුවක් තිබුනට වැඩක් නෑ. අර කෙනෙක් පෙන්නුව වගේ මෙහෙ දරුණු සංවිධානාත්මක අපරාධකාරයො බහුතරයක් හමුදාපුහුණුව තියෙන අයඒවා දියුණු වෙලා තියෙන්නත් හමුදා සේවය හේතුවක් වෙලා තියෙනව කියල හිතෙන්නෙ නැද්ද
ඒ එකකට එකක් බැඳිල මචන් තියෙන්නෙ.නෑ. ඒ රටවල් දියුණු ඒ මිනිස්සුන්ගෙ ආකල්ප, අධ්‍යාපන මට්ටම, සංස්කෘතිය වගේ දේවල් නිසා. අපිට ඒ අනික් දේවල් නැතුව හමුදා පුහුණුවක් තිබුනට වැඩක් නෑ. අර කෙනෙක් පෙන්නුව වගේ මෙහෙ දරුණු සංවිධානාත්මක අපරාධකාරයො බහුතරයක් හමුදාපුහුණුව තියෙන අය