18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ඕක නීතිගත කරමු කියන අය.. ඔය දේ කරලා තියෙනවා නේද.. එක පාරක් හරි..
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවට තියන එකම විසදුම තමයි ගණිකාවක් බවට ගැහැනියක් පත් වන්නේ කොහොමද කියන තැන කල්පනා කිරීම එතිට උත්තරේ හැබෙයි. මේක ලියලා ශාමන් හෙමකොඩිට බලප්‍රඩ් චෝදනාවක් එල්ල වෙලා තිබ්බ කියල බුකියේ තියනවා මම දැකල තියනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉන්දියාවේ කරලා තියෙන්නේ ගනිකා වුත්තිය ස0සොදනයක් . නිතිගත කරලා තියෙන්නේ නිති ගොඩක් එක්ක
    ඉන්දියාවේ නිතියට අඩුව මඩම් / රෙස්ටුරන්ට් වල / හොටෙල් වල / ප්‍රසිද්ධ ස්තාන / තැරැව් කරුවන් නිතියෙන් තහනම්
    එකියන්නෙ තමන්ගෙ ප්‍රයිවට් රෙසිඩන්ස් එකක ඇවිල්ලා මුදලට ලි0ගිකත්යව හුවමාරු කරගන්නහ් පුලුවන් ...
    උබේ කලින් පොස්ට් එකෙන් උබ කියලා තිබ්බේ මඩම් වලට කට්ටිය ප්‍රසිද්ධියේ යන්නහ් බයයි කියලා කතාවක් නෙහ් උබ හිතන්නෙහ් මොකක්ද කියලා තෙර්ම් ගන්න අමාරුයි නිතිගත කරන එකෙන් වුත්තිය විතරක් ද නිතිගත වෙන්නෙහ් මඩමුත් නිතිගත කරන්නහ් ඔනිද කියන දේ උබ පැහැදිලිව කියන්නෙහ් නැහ් .... :dull:

    මම නීතිය කොහොම සකස් වෙන්න ඕනිද කියල කිව්වෙ නෑ නේ මෙතන. මම පැහැදිලි කලේ යුරෝපේ වගේම ඉන්දියාවෙත් ඕක නීතයානුකූලයි කියල. ලන්කාවට ගැලපෙන විදියට නීති ගත කලාම හරි. මඉම් නීති ගත කලත් අවුලක් නෑ මොකද එතකොට දැන් ඉන්න මැඩම්ලා වගේ උන්ට ඕනි විදියට කෙල්ලන්ව නටවන්න බැරි වෙනවා...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    උබ හිතන විදිහට මොන වගේ නිතිත් එක්කද ඔක නිතිගත වෙන්නහ් ඔනි ? උබ ඔය කියලා තියෙන "ලන්කාවට ගැලපෙන " විදිහ ගැන පොඩ්ඩක් කියපන් ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නීති ගත කරන්න ඕනි ගනිකා වුර්තියේ යෙදිලා ඉන්න කාන්තාවන්ගෙ ආරක්ශාව වෙනුවෙන්.. මොනවා උනත් උනුත් මිනිස්සු...

    නීතිගත කලොත් වෙන්නේ ඒ මිනිස්සු ඉන්න තත්වෙටත් වඩා පහළට වැටෙන එක..මේ රටේ ආකල්පත් එක්ක වීදි ගණිකාවෝ මිසක් අනිත් අය ඔය ලයිසන් එක ගනියි කියලා හිතනවද?වීදි ගණිකාවෝ කියන්නේ අන්ත අසරණ දුප්පත් ගෑණු..අවන්කවම කරන්නම දෙයක් නැති කමට ඔය රස්සාව කරන අය..එහෙම නැතුව පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට ඔය රැකියාවේ යෙදෙන ගෑණු වගේ නෙමෙයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක නීතිගත කරමු කියන අය.. ඔය දේ කරලා තියෙනවා නේද.. එක පාරක් හරි..

    නෑ. කවදාවත් කරන්නෙත් නෑ. හැබැයි අපි ඔය නීතිගත කරන්න එපා කියන සුද්දවන්තයන් වගේ හොරපාරෙන් (පෑල දොරින් ඇතුලුවෙලා) බඩු ගහන්නෙත් නෑ... :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය සියලුම ප්‍රශ්න වලට මුල ආර්ථිකය මචං. ආර්ථිකය හා අද්‍යාපනය එක්ක තමයි ඒවා අහදෙන්නේ. ඕකෙන් වෙන්නේ නුගත් දුප්පත් ගණිකා පරපුරක් බිහිවන එක පමණයි මචං. මම කියන්නේ ගැනු කෙනක් ගණිකාවක් ගානට වැටෙන හේතු නැති කරානම් ඔය ප්‍රශ්නය විසදෙනවා. එකට කරන්න ඕනි සුබසාදනය , රැකියා දියුණු කිරීම, ඒවගේ කාරනා, දානපති ආර්ථිකය ඒවාට අසමත්, පාදඩ ආර්ථිකය කොහොමත් අසමත්. එත් පාදඩ ආර්ථිකය උද පමණයි හිරුන්ට වන්චාකරයන්ට කිදු කාරයන්ට කොමිස් කාරයන්ට පැවැත්මක් තියෙන්නේ. උන් ඒ ආර්තිකය නැති කරන්න කැමති නැහැ. ඒ නිසා ඒ ආර්ථිකට පවත්වාගෙන යාමට කාන්තාවන් යොමු කල යුතු පහසුම තැන ගණිකා වෘත්තීය කියල තමයි හිතන්නේ ඒ අය.

    මේ කපේදි ඕක කරන්න පුලුවන් රජයක් එන්නේ නෑ බන්.හැමෝම එකයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් එයා රජයේ පිළිගත් රැකියාවකනෙ යෙදෙන්නේ..ඉතින් ඒක විශ්වාසයට බාධාවක් වෙන්නේ කොහොමද?

    ඉතින් මට ඒක අදාල නෑ නේ.. මම උෟව බැදලා නෑනේ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕවට තියන එකම විසදුම තමයි ගණිකාවක් බවට ගැහැනියක් පත් වන්නේ කොහොමද කියන තැන කල්පනා කිරීම එතිට උත්තරේ හැබෙයි. මේක ලියලා ශාමන් හෙමකොඩිට බලප්‍රඩ් චෝදනාවක් එල්ල වෙලා තිබ්බ කියල බුකියේ තියනවා මම දැකල තියනවා

    පුලුවන්නන් එළකිරියේ එයාගේ අදහස් සම්බන්ධව මේ දැක්වෙන ආකල්පත් දාන්න තියෙන්නේ..:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක මාර කතාවක් මට ඕනි නන් ගෑනිව දික්කසාද ක‍රනවා.. ඇයි උඹ නවත්තන්නද? :lol::lol:

    උඹට ඕනි විදියට කසාද බැන්දට දික්කසාද කරන්න බෑ බොල.දික්කසාද වෙන්න බලපාන නීති තියෙනවා.ඒවායින් එකක් හරි ඔප්පු කරන්න පුලුවන්නම් විතරයි දිකසාද වෙන්න පුලුවන්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නීති ගත කරන්න ඕනි ගනිකා වුර්තියේ යෙදිලා ඉන්න කාන්තාවන්ගෙ ආරක්ශාව වෙනුවෙන්.. මොනවා උනත් උනුත් මිනිස්සු...

    හොදයි:lol::lol:

    හොරු පිට්පොකට් කාරයො ලමා අපචාරකාරයො ගොඩක් හිංසනයට පත්වෙනව එක එකාගෙන්,,අහූනාම පොලිසියෙන්,,
    එහෙනම් උබ කියන්නෙ ගණිකා වුර්තිය නීතිගත කරන්නෙ ඕනෙ හුදෙක්ම උන්ට ආරක්ශාවක් දෙන්නම ඕන නිසාම නන්
    මේ අනික් හොරු පිට්පොකට් කාරයො ලමා අපචාරකාරයොත් නීතිගත කරහන්කො උන්ගෙ ආරක්ශාව වෙනුවෙන් කියල මොනවා උනත් උනුත් මිනිස්සු
    :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නීතිගත කලොත් වෙන්නේ ඒ මිනිස්සු ඉන්න තත්වෙටත් වඩා පහළට වැටෙන එක..මේ රටේ ආකල්පත් එක්ක වීදි ගණිකාවෝ මිසක් අනිත් අය ඔය ලයිසන් එක ගනියි කියලා හිතනවද?වීදි ගණිකාවෝ කියන්නේ අන්ත අසරණ දුප්පත් ගෑණු..අවන්කවම කරන්නම දෙයක් නැති කමට ඔය රස්සාව කරන අය..එහෙම නැතුව පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට ඔය රැකියාවේ යෙදෙන ගෑණු වගේ නෙමෙයි..

    ඉන්න තත්වෙන් පහලට යන්නෙ කොහොමද? තත්වෙන් තවත් ඉහළට යනව මිස? නීතිගත කලාම පොලීසියෙ ආරක්සාව ලැබෙනවා (එතකොට පොලීසියට රෙද්ද උස්සන්න දෙයකුත් නෑ). සවුක්ය පහසු‍කම් ලබා ගන්න හැකියාවත් ලැබෙනවා ඕනි තැනකින් (නැත්තන් හොර දොස්තරලා, කලු කඩ දොස්සතරලා ගාවට තමා යන්න‍ වෙන්නෙ). ඉතින් ඕව ලැබෙනවා කියන්නෙ තත්වය උසස් වීම නෙමේද?

    පාර්ට් ටයිම කරන කට්ටිය දැනුත් ඉන්නවා. ලන්කාවේ වැඩිපුරම ඉන්න පාට් ටයිම් කරන අය. ඒ අයට ඔයා කියන විදියට ප්රස්නයක් ක‍ොහොමත් නෑනේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොදයි:lol::lol:

    හොරු පිට්පොකට් කාරයො ලමා අපචාරකාරයො ගොඩක් හිංසනයට පත්වෙනව එක එකාගෙන්,,අහූනාම පොලිසියෙන්,,
    එහෙනම් උබ කියන්නෙ ගණිකා වුර්තිය නීතිගත කරන්නෙ ඕනෙ හුදෙක්ම උන්ට ආරක්ශාවක් දෙන්නම ඕන නිසාම නන්
    මේ අනික් හොරු පිට්පොකට් කාරයො ලමා අපචාරකාරයොත් නීතිගත කරහන්කො උන්ගෙ ආරක්ශාව වෙනුවෙන් කියල මොනවා උනත් උනුත් මිනිස්සු
    :lol::lol:

    හොරකමයි, ගනිකා වුර්තියයි ‍සමාන වෙන්නෙ කොහොමද මාතියෝ? :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ හිතන විදිහට මොන වගේ නිතිත් එක්කද ඔක නිතිගත වෙන්නහ් ඔනි ? උබ ඔය කියලා තියෙන "ලන්කාවට ගැලපෙන " විදිහ ගැන පොඩ්ඩක් කියපන් ...

    අැයි ගනිකා වුර්තිය නීතිගත කිරීම ලන්කාවට අකැපද?

    නීති ගත වෙන්න ඕනි ගණිකාවන්ට ආරක්සාව ලැබෙන විදිවයට වගේම ගණිකාවන් හොයාගෙන යන උන්ව හොදට සමාජෙට කැපිල පේන විදියට...
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දැන් එතකොට ගණිකාවක් ලඟට යන්න කලින් බිරිඳට කියල යයිද?එහෙනන් මොකටද ඕක නීතිගත කරන්නේ?

    ගණිකා වෘත්තීය නීති ගත කිරීමේ හොඳත් නරකත් තියනවා කියලයි මම හිතන්නේ.

    ප්‍රධානවම ගණිකා වෘත්තියට කිසියම් පිළිවෙලක් ලැබෙනවා, බහුතරයක් ගණිකාවන් කාන්තාවන් නිසා ඔවුන්ට තමන්ට තමන් ගැන වගකීමක් අයිතියක් තියනවා ඔවුන් වෙනුවෙන් නීතියේ පිහිටක් තියනවා උදාහරණයක් විදිහට ගණිකාවක් වෙතයන කෙනෙක් ගෙන් ගණිකාවකට යම් ශාරීරික හිරිහැරයක් වුනොත් කොටින්ම කිව්වොත් ගැහුවොත් මැරුවොත් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න ඔවුන්ට පුළුවන්.

    සමාජ රෝග පැතිරීම යම් තරමකට පාලනය කරන්න පුළුවන්.

    බොහෝවිට එවිට මෙම වෘත්තියේ නියුතු වෙන්නේ තමන් කැමති නම් විතරයි. බලෙන් ගෙනල්ල හිරකරගෙන ඉන්න පුළුවන් හැකියාව අඩුයි.

    නරක විදිහට කියන්න තියෙන්නේ මේ නීති ගත කරන්න යන්නේ ලංකාවේ නිසා මේක හොඳ අතට වෙන්න වගේම තියනවටත් වඩා අන්ත වෙන්නත් ඕන තරම් ඉඩ තියනවා.

    කොටින්ම මම මේ ප්‍රශ්නය දකින්නේ මෝඩ වගේම තරමක් කුහක ප්‍රශ්නයක් විදිහට, කවුරුවත් තමන්ගේ ගෑනි/මිනිහා වෙන කා එක්කවත් නිදා ගන්නවට කැමති නෑනේ, ඕක අහන්න තරම් ප්‍රශ්නයක් නෙවෙයි. හොරෙන් යන්න ඕන කෙනා ගණිකා වෘත්තීය නීති ගත කලත් නොකලත් හොරෙන් නිදා ගනියි ඒකට අවස්ථා හොයා ගනියි. මේ නීති ගත කිරීම 90%කම බලපාන්නේ ගණිකාවන් ටම මිසක් වෙන කාටවත් නෙවෙයි.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes: ඔන් බ0 සමහර කට්ටිය නිතිමය පසුබිම ගැන තියෙන දැනුම ටිකක් අඩුයි එක එක වයස් මට්ටම වල හින්දා අපිට හැමොගෙන්ම එකම දැනුම බලාපොරොත්තු වෙන්නහ් බැහ්
    ගනිකා වුත්තිය නිති ගත වුනත් නැතත් මිනිහා/ගැනි ගනිකාවත් ඇසුරු කරනහ් එක පවුල් ජිවිතය/විවහා ජිවිතයට පට හැනි දෙයක් ...
    ඩිවොස් එකක් ඉල්ලන්න පුලුවන් ප්‍රධාන සාදකයක් තමා අනියම් සබදතාවක් ඔප්පු කිරිම.

    බඩු පොට් එකකට යන එක අනියම් ඇසුරක් විදියට ගනන් ගැනෙන් නැද්ද?
     
    • Like
    Reactions: XibitZ

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අැයි ගනිකා වුර්තිය නීතිගත කිරීම ලන්කාවට අකැපද?

    නීති ගත වෙන්න ඕනි ගණිකාවන්ට ආරක්සාව ලැබෙන විදිවයට වගේම ගණිකාවන් හොයාගෙන යන උන්ව හොදට සමාජෙට කැපිල පේන විදියට...
    අහලා තියෙන ප්‍රශ්නෙන් පිට පනින්න එපා අකැපවත් කැපවත් දෙයක් ගැන ම0 ඇහුවෙහ් නැහ් ...
    උබ හිතන විදිහට මොන වගේ නිතිත් එක්කද ඔක නිතිගත වෙන්නහ් ඔනි ? උබ ඔය කියලා තියෙන "ලන්කාවට ගැලපෙන " විදිහ ගැන පොඩ්ඩක් කියපන් ...
    මෙකට උත්තරයක් බලාපොරොත්තු වෙනව ...:yes::yes: