ඉන්දියාවේ කරලා තියෙන්නේ ගනිකා වුත්තිය ස0සොදනයක් . නිතිගත කරලා තියෙන්නේ නිති ගොඩක් එක්ක
ඉන්දියාවේ නිතියට අඩුව මඩම් / රෙස්ටුරන්ට් වල / හොටෙල් වල / ප්රසිද්ධ ස්තාන / තැරැව් කරුවන් නිතියෙන් තහනම්
එකියන්නෙ තමන්ගෙ ප්රයිවට් රෙසිඩන්ස් එකක ඇවිල්ලා මුදලට ලි0ගිකත්යව හුවමාරු කරගන්නහ් පුලුවන් ...
උබේ කලින් පොස්ට් එකෙන් උබ කියලා තිබ්බේ මඩම් වලට කට්ටිය ප්රසිද්ධියේ යන්නහ් බයයි කියලා කතාවක් නෙහ් උබ හිතන්නෙහ් මොකක්ද කියලා තෙර්ම් ගන්න අමාරුයි නිතිගත කරන එකෙන් වුත්තිය විතරක් ද නිතිගත වෙන්නෙහ් මඩමුත් නිතිගත කරන්නහ් ඔනිද කියන දේ උබ පැහැදිලිව කියන්නෙහ් නැහ් ....![]()
විශ්වාසය කඩකලා කියලා දික්කසාද වෙන්න බෑ.


උබ හිතන විදිහට මොන වගේ නිතිත් එක්කද ඔක නිතිගත වෙන්නහ් ඔනි ? උබ ඔය කියලා තියෙන "ලන්කාවට ගැලපෙන " විදිහ ගැන පොඩ්ඩක් කියපන් ...මම නීතිය කොහොම සකස් වෙන්න ඕනිද කියල කිව්වෙ නෑ නේ මෙතන. මම පැහැදිලි කලේ යුරෝපේ වගේම ඉන්දියාවෙත් ඕක නීතයානුකූලයි කියල. ලන්කාවට ගැලපෙන විදියට නීති ගත කලාම හරි. මඉම් නීති ගත කලත් අවුලක් නෑ මොකද එතකොට දැන් ඉන්න මැඩම්ලා වගේ උන්ට ඕනි විදියට කෙල්ලන්ව නටවන්න බැරි වෙනවා...
නීති ගත කරන්න ඕනි ගනිකා වුර්තියේ යෙදිලා ඉන්න කාන්තාවන්ගෙ ආරක්ශාව වෙනුවෙන්.. මොනවා උනත් උනුත් මිනිස්සු...
ඕක නීතිගත කරමු කියන අය.. ඔය දේ කරලා තියෙනවා නේද.. එක පාරක් හරි..



ඔය සියලුම ප්රශ්න වලට මුල ආර්ථිකය මචං. ආර්ථිකය හා අද්යාපනය එක්ක තමයි ඒවා අහදෙන්නේ. ඕකෙන් වෙන්නේ නුගත් දුප්පත් ගණිකා පරපුරක් බිහිවන එක පමණයි මචං. මම කියන්නේ ගැනු කෙනක් ගණිකාවක් ගානට වැටෙන හේතු නැති කරානම් ඔය ප්රශ්නය විසදෙනවා. එකට කරන්න ඕනි සුබසාදනය , රැකියා දියුණු කිරීම, ඒවගේ කාරනා, දානපති ආර්ථිකය ඒවාට අසමත්, පාදඩ ආර්ථිකය කොහොමත් අසමත්. එත් පාදඩ ආර්ථිකය උද පමණයි හිරුන්ට වන්චාකරයන්ට කිදු කාරයන්ට කොමිස් කාරයන්ට පැවැත්මක් තියෙන්නේ. උන් ඒ ආර්තිකය නැති කරන්න කැමති නැහැ. ඒ නිසා ඒ ආර්ථිකට පවත්වාගෙන යාමට කාන්තාවන් යොමු කල යුතු පහසුම තැන ගණිකා වෘත්තීය කියල තමයි හිතන්නේ ඒ අය.
ඉතින් එයා රජයේ පිළිගත් රැකියාවකනෙ යෙදෙන්නේ..ඉතින් ඒක විශ්වාසයට බාධාවක් වෙන්නේ කොහොමද?
ඕවට තියන එකම විසදුම තමයි ගණිකාවක් බවට ගැහැනියක් පත් වන්නේ කොහොමද කියන තැන කල්පනා කිරීම එතිට උත්තරේ හැබෙයි. මේක ලියලා ශාමන් හෙමකොඩිට බලප්රඩ් චෝදනාවක් එල්ල වෙලා තිබ්බ කියල බුකියේ තියනවා මම දැකල තියනවා

ඒක මාර කතාවක් මට ඕනි නන් ගෑනිව දික්කසාද කරනවා.. ඇයි උඹ නවත්තන්නද?![]()
නීති ගත කරන්න ඕනි ගනිකා වුර්තියේ යෙදිලා ඉන්න කාන්තාවන්ගෙ ආරක්ශාව වෙනුවෙන්.. මොනවා උනත් උනුත් මිනිස්සු...




නීතිගත කලොත් වෙන්නේ ඒ මිනිස්සු ඉන්න තත්වෙටත් වඩා පහළට වැටෙන එක..මේ රටේ ආකල්පත් එක්ක වීදි ගණිකාවෝ මිසක් අනිත් අය ඔය ලයිසන් එක ගනියි කියලා හිතනවද?වීදි ගණිකාවෝ කියන්නේ අන්ත අසරණ දුප්පත් ගෑණු..අවන්කවම කරන්නම දෙයක් නැති කමට ඔය රස්සාව කරන අය..එහෙම නැතුව පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට ඔය රැකියාවේ යෙදෙන ගෑණු වගේ නෙමෙයි..
හොදයි
හොරු පිට්පොකට් කාරයො ලමා අපචාරකාරයො ගොඩක් හිංසනයට පත්වෙනව එක එකාගෙන්,,අහූනාම පොලිසියෙන්,,
එහෙනම් උබ කියන්නෙ ගණිකා වුර්තිය නීතිගත කරන්නෙ ඕනෙ හුදෙක්ම උන්ට ආරක්ශාවක් දෙන්නම ඕන නිසාම නන්
මේ අනික් හොරු පිට්පොකට් කාරයො ලමා අපචාරකාරයොත් නීතිගත කරහන්කො උන්ගෙ ආරක්ශාව වෙනුවෙන් කියල මොනවා උනත් උනුත් මිනිස්සු![]()


උබ හිතන විදිහට මොන වගේ නිතිත් එක්කද ඔක නිතිගත වෙන්නහ් ඔනි ? උබ ඔය කියලා තියෙන "ලන්කාවට ගැලපෙන " විදිහ ගැන පොඩ්ඩක් කියපන් ...
හොරකමයි, ගනිකා වුර්තියයි සමාන වෙන්නෙ කොහොමද මාතියෝ?![]()
දැන් එතකොට ගණිකාවක් ලඟට යන්න කලින් බිරිඳට කියල යයිද?එහෙනන් මොකටද ඕක නීතිගත කරන්නේ?
ඔන් බ0 සමහර කට්ටිය නිතිමය පසුබිම ගැන තියෙන දැනුම ටිකක් අඩුයි එක එක වයස් මට්ටම වල හින්දා අපිට හැමොගෙන්ම එකම දැනුම බලාපොරොත්තු වෙන්නහ් බැහ්
ගනිකා වුත්තිය නිති ගත වුනත් නැතත් මිනිහා/ගැනි ගනිකාවත් ඇසුරු කරනහ් එක පවුල් ජිවිතය/විවහා ජිවිතයට පට හැනි දෙයක් ...
ඩිවොස් එකක් ඉල්ලන්න පුලුවන් ප්රධාන සාදකයක් තමා අනියම් සබදතාවක් ඔප්පු කිරිම.
අහලා තියෙන ප්රශ්නෙන් පිට පනින්න එපා අකැපවත් කැපවත් දෙයක් ගැන ම0 ඇහුවෙහ් නැහ් ...අැයි ගනිකා වුර්තිය නීතිගත කිරීම ලන්කාවට අකැපද?
නීති ගත වෙන්න ඕනි ගණිකාවන්ට ආරක්සාව ලැබෙන විදිවයට වගේම ගණිකාවන් හොයාගෙන යන උන්ව හොදට සමාජෙට කැපිල පේන විදියට...
මෙකට උත්තරයක් බලාපොරොත්තු වෙනව ...උබ හිතන විදිහට මොන වගේ නිතිත් එක්කද ඔක නිතිගත වෙන්නහ් ඔනි ? උබ ඔය කියලා තියෙන "ලන්කාවට ගැලපෙන " විදිහ ගැන පොඩ්ඩක් කියපන් ...

