ඇයි බන් උනුත් හිංසනයට ලක් වෙනවනේ.
එතකොට කොටිත් හිංසනයට ලක්උනා කියල අපි ඊලමත් දෙමුද?
ඇයි බන් උනුත් හිංසනයට ලක් වෙනවනේ.
අහලා තියෙන ප්රශ්නෙන් පිට පනින්න එපා අකැපවත් කැපවත් දෙයක් ගැන ම0 ඇහුවෙහ් නැහ් ...
මෙකට උත්තරයක් බලාපොරොත්තු වෙනව ...![]()
එතකොට කොටිත් හිංසනයට ලක්උනා කියල අපි ඊලමත් දෙමුද?
තමන්ගේ නිතිමය භර්යාවට , සැමියට හොරෙන් අනියම් ලි0ගික සබධතාවයක් තියාගනිමට නිතියෙන් බාදාවක් නැහ් ගනිකාවක් උනත් වැඩ කරන තැන කෙල්ලෙක් , එහා ගෙදර ගැනි උනත් ...බඩු පොට් එකකට යන එක අනියම් ඇසුරක් විදියට ගනන් ගැනෙන් නැද්ද?
මම එහෙම නැහ් කිව්වද ? බඩු පොට් එකකට යන එකත් එඑහෙම එකක් තමාහ් ගැනිට මාට්ටු උනොත් සාක්කි එක්ක ඩිවොස් ඉල්ලන්නහ් පුලුවන් මඩු පොට් එක නිතිගත එකක්ද නැද්ද කියන එක ප්රශ්නයක් නෙමෙහ් ...බඩු පොට් එකකට යන එක අනියම් ඇසුරක් විදියට ගනන් ගැනෙන් නැද්ද?
නිතිගත කරන්නහ් ඔනි කිව්වට එන්න ඔනි නිති ටිකවත් උබ දන්නෙහ් නැහැනේ ?නීති ගත වෙන්න ඕනි ගණිකාවන්ට ආරක්සාව ලැබෙන විදිවයට වගේම ගණිකාවන් හොයාගෙන යන උන්ව හොදට සමාජෙට කැපිල පේන විදියට...

උඹගේ තියරියට ගියොත් ඒකත් කරන්න බැරිකමක් නෑ.
ඒකයි ඕක ඕනි නෑ කියන්නේ.
නිතිගත කරන්නහ් ඔනි කිව්වට එන්න ඔනි නිති ටිකවත් උබ දන්නෙහ් නැහැනේ ?![]()



තමන්ගේ ගෑණිට/මිනිහට හොරෙන් කා එක්ක නිදා ගත්තත් ඒක වැරද්දක් කියන එක මේ හැමෝටම අමතකද?![]()
ගණිකා වෘත්තීය නීති ගත කිරීමේ හොඳත් නරකත් තියනවා කියලයි මම හිතන්නේ.
ප්රධානවම ගණිකා වෘත්තියට කිසියම් පිළිවෙලක් ලැබෙනවා, බහුතරයක් ගණිකාවන් කාන්තාවන් නිසා ඔවුන්ට තමන්ට තමන් ගැන වගකීමක් අයිතියක් තියනවා ඔවුන් වෙනුවෙන් නීතියේ පිහිටක් තියනවා උදාහරණයක් විදිහට ගණිකාවක් වෙතයන කෙනෙක් ගෙන් ගණිකාවකට යම් ශාරීරික හිරිහැරයක් වුනොත් කොටින්ම කිව්වොත් ගැහුවොත් මැරුවොත් ඒ ගැන ක්රියාමාර්ගයක් ගන්න ඔවුන්ට පුළුවන්.
සමාජ රෝග පැතිරීම යම් තරමකට පාලනය කරන්න පුළුවන්.
බොහෝවිට එවිට මෙම වෘත්තියේ නියුතු වෙන්නේ තමන් කැමති නම් විතරයි. බලෙන් ගෙනල්ල හිරකරගෙන ඉන්න පුළුවන් හැකියාව අඩුයි.
නරක විදිහට කියන්න තියෙන්නේ මේ නීති ගත කරන්න යන්නේ ලංකාවේ නිසා මේක හොඳ අතට වෙන්න වගේම තියනවටත් වඩා අන්ත වෙන්නත් ඕන තරම් ඉඩ තියනවා.
කොටින්ම මම මේ ප්රශ්නය දකින්නේ මෝඩ වගේම තරමක් කුහක ප්රශ්නයක් විදිහට, කවුරුවත් තමන්ගේ ගෑනි/මිනිහා වෙන කා එක්කවත් නිදා ගන්නවට කැමති නෑනේ, ඕක අහන්න තරම් ප්රශ්නයක් නෙවෙයි. හොරෙන් යන්න ඕන කෙනා ගණිකා වෘත්තීය නීති ගත කලත් නොකලත් හොරෙන් නිදා ගනියි ඒකට අවස්ථා හොයා ගනියි. මේ නීති ගත කිරීම 90%කම බලපාන්නේ ගණිකාවන් ටම මිසක් වෙන කාටවත් නෙවෙයි.
දැකුම් කලු මොඩ ප්රශ්නයක්ඉතින් මම කිව්වෙ මොකද වෙන්න ඔිනි කියල. උඹ මොනවාද බලාපොරොත්තු උනේ? ගනිකා වුර්තිය නීති ගත කරන පනත මම මෙතන ලියලා දායි කියලද?![]()


ඕබේ සෘජු පිලිතුර ලබාදෙන්න
ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ සේවය ලබාගන්නවාට ඔබ කැමතිද ඇකමැතිද..
1.ඉතාමත් කැමතියි
2.කැමතියි
3.අකැමතියි.
කැමති ඇකමැති බවට හේතුව කෙටියෙන් ප්රශ්නයට අදාලව පම්ණක් දෙන්නේ නම් මැනවි,,දේවේස සහගත/ආවේගශීලි උත්තර නොදී ඔබේ තර්කය සනාත කරන උත්තරය පමණක් යොමුකරන මෙන් ඉල්ලමි
ඇයි ප්රස්නෙන් පිට පනින්ෙ...... එන්නකෝ හරි විදියට කෙලින්....
නීති ගත වෙන්න ඕනි ගණිකාවන්ට ආරක්සාව ලැබෙන විදිවයට වගේම ගණිකාවන් හොයාගෙන යන උන්ව හොදට සමාජෙට කැපිල පේන විදියට...

ඉතින් එතකොට කවුද ගණිකා සේවය ලබා ගන්න යන්නේ?ඉතින් එහෙම වෙනවනන් මොකටද ඕක නීතිගත කරන්නේ? දැකුම් කලු මොඩ ප්රශ්නයක්
මොකද වෙන්න ඔිනි කියල උබ කියන්නෙහ් කොහොමද බන් වෙන්නහ් ඔනි විදිහ කියන්නෙහ් නැතුව උබම කියනවා ල0කාවට ගැලපෙන විදිහට කියලා එත් උබට කිසි දැනිමක් නැහ් මොකක්ද ල0කාවට ගැලපෙන විදිහ කියලා. මොඩ කතා නම් කියන්නහ් එපා බ0 අදහස් ප්රකාශකිරිමක් කොහොමද පනත් ලියනවා කියන්නෙහ් ...
මොනා නැතහ් උබට සහජ හැකියාවක් නම් තියෙනවා ප්රශ්න වලින් පැනලා යන්නහ්


මෙහ් උබෙ පරම මිතුරා... ගුනේ බායියා මොකක්ද කියන්වාහ්මොකෝ මෙතන වෙන්නේ![]()

දැකුම් කලු මොඩ ප්රශ්නයක්
මොකද වෙන්න ඔිනි කියල උබ කියන්නෙහ් කොහොමද බන් වෙන්නහ් ඔනි විදිහ කියන්නෙහ් නැතුව උබම කියනවා ල0කාවට ගැලපෙන විදිහට කියලා එත් උබට කිසි දැනිමක් නැහ් මොකක්ද ල0කාවට ගැලපෙන විදිහ කියලා. මොඩ කතා නම් කියන්නහ් එපා බ0 අදහස් ප්රකාශකිරිමක් කොහොමද පනත් ලියනවා කියන්නෙහ් ...
මොනා නැතහ් උබට සහජ හැකියාවක් නම් තියෙනවා ප්රශ්න වලින් පැනලා යන්නහ්
මෙහ් උබෙ පරම මිතුරා... ගුනේ බායියා මොකක්ද කියන්වාහ්![]()
මම නැවත ප්රශ්න කරේ ඔයාගේ මේ ප්රශ්නේ..ඉතින් ඔයා කියන විදිහට ඒක වැරද්දක් නන් රජය ඇයි ඒක නීතිගත කරන්න ඕනේ..?මේ කියලා තියෙන හැම දෙයක්ම මමත් දන්නවා..මගේ ප්රශ්නේ තියෙන කුහක කම පැහැද්දිලි කරන්න..
නඩු දාල හිරේ යවන්න බෑ (එහෙම පුළුවන් උනානම් එළකිරියේ ඉන්න ගොඩක් බුවාලා මේ වෙද්දී ඇතුලේ
)ප්රශ්නය ඔබේ බිරිද, පෙම්වතිය, මව, සහෝදරිය, දියනිය ලෙස නිවැරදි විය යුතුය..

moko meke mona widiye answer ekak dammath meke pora talk dala kagahana un paarata wath bahinna enawai LOL.. athal koptiyay!