18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහලා තියෙන ප්‍රශ්නෙන් පිට පනින්න එපා අකැපවත් කැපවත් දෙයක් ගැන ම0 ඇහුවෙහ් නැහ් ...

    මෙකට උත්තරයක් බලාපොරොත්තු වෙනව ...:yes::yes:

    නීති ගත වෙන්න ඕනි ගණිකාවන්ට ආරක්සාව ලැබෙන විදිවයට වගේම ගණිකාවන් හොයාගෙන යන උන්ව හොදට සමාජෙට කැපිල පේන විදියට...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බඩු පොට් එකකට යන එක අනියම් ඇසුරක් විදියට ගනන් ගැනෙන් නැද්ද?
    තමන්ගේ නිතිමය භර්යාවට , සැමියට හොරෙන් අනියම් ලි0ගික සබධතාවයක් තියාගනිමට නිතියෙන් බාදාවක් නැහ් ගනිකාවක් උනත් වැඩ කරන තැන කෙල්ලෙක් , එහා ගෙදර ගැනි උනත් ...
    එත් එක පවුල් ජිවිතයට / විවහයට බාදවක් දෙන්නගෙන් එක්කෙනෙක් වැරදි කාරයෙක් නම් උසාවියේ ඩිවොස් කෙස් එකක් දාන්න පුලුවන් සාක්කි එක්ක
    බඩු පොට් එකකට යන එක අනියම් ඇසුරක් විදියට ගනන් ගැනෙන් නැද්ද?
    මම එහෙම නැහ් කිව්වද ? බඩු පොට් එකකට යන එකත් එඑහෙම එකක් තමාහ් ගැනිට මාට්ටු උනොත් සාක්කි එක්ක ඩිවොස් ඉල්ලන්නහ් පුලුවන් මඩු පොට් එක නිතිගත එකක්ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙහ් ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නීති ගත වෙන්න ඕනි ගණිකාවන්ට ආරක්සාව ලැබෙන විදිවයට වගේම ගණිකාවන් හොයාගෙන යන උන්ව හොදට සමාජෙට කැපිල පේන විදියට...
    නිතිගත කරන්නහ් ඔනි කිව්වට එන්න ඔනි නිති ටිකවත් උබ දන්නෙහ් නැහැනේ ? :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹගේ තියරියට ගියොත් ඒකත් කරන්න බැරිකමක් නෑ.
    ඒකයි ඕක ඕනි නෑ කියන්නේ.

    ඇයි ප්රස්නෙන් පිට පනින්‍ෙ...... එන්නකෝ හරි විදියට කෙලින්....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිතිගත කරන්නහ් ඔනි කිව්වට එන්න ඔනි නිති ටිකවත් උබ දන්නෙහ් නැහැනේ ? :P

    ඉතින් මම කිව්වෙ මොකද වෙන්න ඔිනි කියල. උඹ මොනවාද බලාපොරොත්තු උනේ? ගනිකා වුර්තිය නීති ගත කරන පනත මම මෙ‍තන ලියලා දායි කියලද? :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තමන්ගේ ගෑණිට/මිනිහට හොරෙන් කා එක්ක නිදා ගත්තත් ඒක වැරද්දක් කියන එක මේ හැමෝටම අමතකද? :eek:

    ගණිකා වෘත්තීය නීති ගත කිරීමේ හොඳත් නරකත් තියනවා කියලයි මම හිතන්නේ.

    ප්‍රධානවම ගණිකා වෘත්තියට කිසියම් පිළිවෙලක් ලැබෙනවා, බහුතරයක් ගණිකාවන් කාන්තාවන් නිසා ඔවුන්ට තමන්ට තමන් ගැන වගකීමක් අයිතියක් තියනවා ඔවුන් වෙනුවෙන් නීතියේ පිහිටක් තියනවා උදාහරණයක් විදිහට ගණිකාවක් වෙතයන කෙනෙක් ගෙන් ගණිකාවකට යම් ශාරීරික හිරිහැරයක් වුනොත් කොටින්ම කිව්වොත් ගැහුවොත් මැරුවොත් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න ඔවුන්ට පුළුවන්.

    සමාජ රෝග පැතිරීම යම් තරමකට පාලනය කරන්න පුළුවන්.

    බොහෝවිට එවිට මෙම වෘත්තියේ නියුතු වෙන්නේ තමන් කැමති නම් විතරයි. බලෙන් ගෙනල්ල හිරකරගෙන ඉන්න පුළුවන් හැකියාව අඩුයි.

    නරක විදිහට කියන්න තියෙන්නේ මේ නීති ගත කරන්න යන්නේ ලංකාවේ නිසා මේක හොඳ අතට වෙන්න වගේම තියනවටත් වඩා අන්ත වෙන්නත් ඕන තරම් ඉඩ තියනවා.

    කොටින්ම මම මේ ප්‍රශ්නය දකින්නේ මෝඩ වගේම තරමක් කුහක ප්‍රශ්නයක් විදිහට, කවුරුවත් තමන්ගේ ගෑනි/මිනිහා වෙන කා එක්කවත් නිදා ගන්නවට කැමති නෑනේ, ඕක අහන්න තරම් ප්‍රශ්නයක් නෙවෙයි. හොරෙන් යන්න ඕන කෙනා ගණිකා වෘත්තීය නීති ගත කලත් නොකලත් හොරෙන් නිදා ගනියි ඒකට අවස්ථා හොයා ගනියි. මේ නීති ගත කිරීම 90%කම බලපාන්නේ ගණිකාවන් ටම මිසක් වෙන කාටවත් නෙවෙයි.

    මම නැවත ප්‍රශ්න කරේ ඔයාගේ මේ ප්‍රශ්නේ..ඉතින් ඔයා කියන විදිහට ඒක වැරද්දක් නන් රජය ඇයි ඒක නීතිගත කරන්න ඕනේ..?මේ කියලා තියෙන හැම දෙයක්ම මමත් දන්නවා..මගේ ප්‍රශ්නේ තියෙන කුහක කම පැහැද්දිලි කරන්න..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉතින් මම කිව්වෙ මොකද වෙන්න ඔිනි කියල. උඹ මොනවාද බලාපොරොත්තු උනේ? ගනිකා වුර්තිය නීති ගත කරන පනත මම මෙ‍තන ලියලා දායි කියලද? :lol::lol::lol:
    දැකුම් කලු මොඩ ප්‍රශ්නයක් :P
    මොකද වෙන්න ඔිනි කියල උබ කියන්නෙහ් කොහොමද බන් වෙන්නහ් ඔනි විදිහ කියන්නෙහ් නැතුව උබම කියනවා ල0කාවට ගැලපෙන විදිහට කියලා එත් උබට කිසි දැනිමක් නැහ් මොකක්ද ල0කාවට ගැලපෙන විදිහ කියලා. මොඩ කතා නම් කියන්නහ් එපා බ0 අදහස් ප්‍රකාශකිරිමක් කොහොමද පනත් ලියනවා කියන්නෙහ් ...
    මොනා නැතහ් උබට සහජ හැකියාවක් නම් තියෙනවා ප්‍රශ්න වලින් පැනලා යන්නහ් :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa

    ඕබේ සෘජු පිලිතුර ලබාදෙන්න
    ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ සේවය ලබාගන්නවාට ඔබ කැමතිද ඇකමැතිද..
    1.ඉතාමත් කැමතියි
    2.කැමතියි
    3.අකැමතියි.
    කැමති ඇකමැති බවට හේතුව කෙටියෙන් ප්‍රශ්නයට අදාලව පම්ණක් දෙන්නේ නම් මැනවි,,දේවේස සහගත/ආවේගශීලි උත්තර නොදී ඔබේ තර්කය සනාත කරන උත්තරය පමණක් යොමුකරන මෙන් ඉල්ලමි

    ප්‍රශ්නය ඔබේ බිරිද, පෙම්වතිය, මව, සහෝදරිය, දියනිය ලෙස නිවැරදි විය යුතුය..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි ප්රස්නෙන් පිට පනින්‍ෙ...... එන්නකෝ හරි විදියට කෙලින්....

    කොහේද පිට පැන්නේ?
    උඹ කියනවා ගනිකා වෘත්තීය නීතිගත නැති නිසා එයාලා හිංසනයට පත් වෙලවලු.ඒක නවත්වන්න ගනිකා වෘත්තීය නීති ගත කරන්නලු.
    ඕක තමයි උඹේ තියරිය.
    ඕක ර්‍රලමට ආදේශ කලොත්
    ඊලම ගන්න ගිහින් කොටි හිංසනයට පත් වුනා.උන් හිංසනයට පත් වෙන එක වලක්වන්න ඊලම නීත්‍යයානුකූලව දෙන්න
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නීති ගත වෙන්න ඕනි ගණිකාවන්ට ආරක්සාව ලැබෙන විදිවයට වගේම ගණිකාවන් හොයාගෙන යන උන්ව හොදට සමාජෙට කැපිල පේන විදියට...

    :lol::lol:ඉතින් එතකොට කවුද ගණිකා සේවය ලබා ගන්න යන්නේ?ඉතින් එහෙම වෙනවනන් මොකටද ඕක නීතිගත කරන්නේ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැකුම් කලු මොඩ ප්‍රශ්නයක් :P
    මොකද වෙන්න ඔිනි කියල උබ කියන්නෙහ් කොහොමද බන් වෙන්නහ් ඔනි විදිහ කියන්නෙහ් නැතුව උබම කියනවා ල0කාවට ගැලපෙන විදිහට කියලා එත් උබට කිසි දැනිමක් නැහ් මොකක්ද ල0කාවට ගැලපෙන විදිහ කියලා. මොඩ කතා නම් කියන්නහ් එපා බ0 අදහස් ප්‍රකාශකිරිමක් කොහොමද පනත් ලියනවා කියන්නෙහ් ...
    මොනා නැතහ් උබට සහජ හැකියාවක් නම් තියෙනවා ප්‍රශ්න වලින් පැනලා යන්නහ් :lol:

    typical elakiriyan...:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැකුම් කලු මොඩ ප්‍රශ්නයක් :P
    මොකද වෙන්න ඔිනි කියල උබ කියන්නෙහ් කොහොමද බන් වෙන්නහ් ඔනි විදිහ කියන්නෙහ් නැතුව උබම කියනවා ල0කාවට ගැලපෙන විදිහට කියලා එත් උබට කිසි දැනිමක් නැහ් මොකක්ද ල0කාවට ගැලපෙන විදිහ කියලා. මොඩ කතා නම් කියන්නහ් එපා බ0 අදහස් ප්‍රකාශකිරිමක් කොහොමද පනත් ලියනවා කියන්නෙහ් ...
    මොනා නැතහ් උබට සහජ හැකියාවක් නම් තියෙනවා ප්‍රශ්න වලින් පැනලා යන්නහ් :lol:

    ගැලපෙන විදිය ‍මොකක්ද කියල තමා කිව්වෙ? තව මොනවාද උඹ බලාපොරොත්තු වෙන්නෙ. කියපන් බලන්න....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම නැවත ප්‍රශ්න කරේ ඔයාගේ මේ ප්‍රශ්නේ..ඉතින් ඔයා කියන විදිහට ඒක වැරද්දක් නන් රජය ඇයි ඒක නීතිගත කරන්න ඕනේ..?මේ කියලා තියෙන හැම දෙයක්ම මමත් දන්නවා..මගේ ප්‍රශ්නේ තියෙන කුහක කම පැහැද්දිලි කරන්න..

    ඕක ඇන්ටි අර ඉක්ක බුවා කිව්වා වගේ දික්කසාදයකට නිමිත්තක් මිසක් නීතිය ඉදිරියේ වැරද්දක් නෙවෙයි :cool: නඩු දාල හිරේ යවන්න බෑ (එහෙම පුළුවන් උනානම් එළකිරියේ ඉන්න ගොඩක් බුවාලා මේ වෙද්දී ඇතුලේ :rofl:)
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ප්‍රශ්නය ඔබේ බිරිද, පෙම්වතිය, මව, සහෝදරිය, දියනිය ලෙස නිවැරදි විය යුතුය..

    hariyatama hari. :D
    ;)

    me wage gon thread dala boruwata cyber weerayo wennatuwa athal eke wena wadak karala nidagattanam tamai hoda. awa methana ganikawo neethigatha karanna, :D moko meke mona widiye answer ekak dammath meke pora talk dala kagahana un paarata wath bahinna enawai LOL.. athal koptiyay!