එහෙම නීති හදන්න පුලුවන්නන් හොඳයිනේ..
හිනා උනාට වැඩක් නෑ. එහෙම තමයි වෙන්න ඔිනි.
එහෙම නීති හදන්න පුලුවන්නන් හොඳයිනේ..
මොකක්ද බ0 එ කිව්වෙහ් ...ලන්කාවට ගැලපෙන් විදිය තමා ගනිකාවන‍්ගේ ජීවිතය රැකෙන විදියටත් බඩු කාරයන්ව කිච වෙන විදියටත් ප්රසිද්දියේ බඩු පොට් දාන්න දෙන එක.
ල0කාවට ගැලපෙන නිතියක් ඇහුවෙහ් .. අවුලක් නැහ්
රෙසපි එක දන්නෙහ් නැති කෙනෙක්ගෙන් කෙක් හදන හැටි අහන්නෙහ් කොහොමද'වැඩිහිටියන් දෙදෙනෙක්ට ඕනෑම හේතුවක් නිසා සිය කැමැත්තෙන් ලිංගිකව හැසිරීමේ නිදහස තිබිය යුතුය. එසේ සිය කැමැතෙන් ලිංගිකව හැසිරීමට නීතියෙන් තහනමක් තිබිය යුතු නැත' මේ ප්‍රකාශයේ වැරැද්දක් තියෙනවාද? ඒ මොකක්ද?
තමන්ගේ බිරිඳ /පෙම්වතියටත් ඒ නිදහස දෙන්න කැමතිනන් කිසිම වරදක් නැත..
.
කාන්තාවක් සිය කැමැත්තෙන් පාර අතුගෑම වැනි රැකියාවක් කිරීමේ අයිතිය වෙනුවෙන් කතා කිරීමට සිය මවව, හෝ සහෝදරියව පාර අතුගෑමට යැවීමට සූදානම් විය යුතුද? කාන්තා අයිතීන් වෙනුවෙන් කතා කිරීමට කාන්තාවක් විය යුතුද? සමලිංගික අයිතීන් වෙනුවෙන් කතා කරන්න සමලිංගික විය යුතුද ?
ගණිකා වෘතීය නීතිගත කල යුතුයි කීමට නම් සිය මෑණියන්ව හෝ සහෝදරියව ගණිකාවක් කිරීමට ඒ පුද්ගලයා සූදානම් විය යුතුද?
අනිවාර්යෙන්ම..පාර අතු ගෑම ගණිකා සේවය හා සසඳද්දී උතුම් රැකියාවකි ලෙස මුලු ලෝකයම සලකන බැවින්..
සමලිංගිකයෙක් නොවන කෙනෙක් ඒ අයිතීන් වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් වන හේතුව හැකිනන් පැහදිලි කරන්න..
..
[/COLOR]
.. ගණිකා වුර්තිය නීතිගත වෙනඩ ඕනිද නැද්ද කියල මට හරි අදහසක් නැ
.. . නීතිගත කලත් නැතත් ඔය ආයුර්වේද මසාජ් ,ස්පා කියල තියෙන ගොඩක් ඒවාගේ කරන්නේ එකම තමයි නීතිගත නොවුණා කියල ඔය දේ නොවෙනවත් නෙවෙයි .ඒවගේ වැඩ කරන්නෙත් ඔය කාගේ හරි සහෝදරියෝ අම්මල වෙනඩ ඇති 


..
.... එහෙම එකක් නැ .
ඊශ්‍රායල් පලස්තිස්තින් ප්‍රස්නේ හරි වැරැද්ද කතා කරන්න ඉස්රායල් හරි පලස්තීන් කාරයෙක් වෙනඩ ඕනි නැ නේ ..මනවහිමිකමුත් එහෙම තමයි 
කුහක වෙන්නේ මේ වගේ ප්‍රශ්නය ඇසීමෙන් ම තමයි. දැනටත් කොහොමත් මේවා වෙන නිසා සහ වෙන බහුතරය පිරිමි ගණිකාවන් වෙත යාම නිසාත් තමන්ගේ බිරිඳ සහෝදරියෝ ගැන මතක් කරලා නීති ගත කිරීම ගැන මේ වගේ මතයක් හැදීම එක අතකින් නීති ගෙන ඒම අධෛර්ය මත් කරන්න රුකුල් දෙන නිසා. ඒ විදිහට පරණ පුරුදු විදිහට පිරිමින්ට ගණිකාවන් වෙත යන්න පුළුවන් ගෑනුන්ට සිල්මතාවන් වෙන්න බණ කියල,[/QUOTE]
සහතික ඇත්ත... මෙතන ගනිකා වුර්තිය නීතිගත කරන්න එපා කියල කෑ ගහන සිල්වත්තුම තමා බඩු පොටි වලට ගිහින් ගෑනු මඩවන්නේ...
මොකක්ද බ0 එ කිව්වෙහ් ...ල0කාවට ගැලපෙන නිතියක් ඇහුවෙහ් .. අවුලක් නැහ්
එක උත්තර දෙන්නහ් බැරි ප්‍රශ්නයක් වශයෙන් කොන්සිඩර් කරන්නම්කෝරෙසපි එක දන්නෙහ් නැති කෙනෙක්ගෙන් කෙක් හදන හැටි අහන්නෙහ් කොහොමද
ලන්කාවට ගැලපෙන් විදිය තමා ගනිකාවන‍්ගේ ජීවිතය රැකෙන විදියටත් බඩු කාරයන්ව කිච වෙන විදියටත් ප්රසිද්දියේ බඩු පොට් දාන්න දෙන එක.
කස්ටමර් කෙනෙක් ආපු ගමන් ලවුඩ්ස්පීකරෙන් කෑගහල කියනවා "තුන් වෙනි කවුළුව වෙත දැන් පැමිණි ගුනේබායි මහතා XXX ගණිකාව සමග කාමර අංක 10යේ දැන් යහන්ගතවෙනවා ඇත"

කෝච්චි ස්ටේෂන් වගේ ගණිකා මඩම් දාමුකස්ටමර් කෙනෙක් ආපු ගමන් ලවුඩ්ස්පීකරෙන් කෑගහල කියනවා "තුන් වෙනි කවුළුව වෙත දැන් පැමිණි ගුනේබායි මහතා XXX ගණිකාව සමග කාමර අංක 10යේ දැන් යහන්ගතවෙනවා ඇත"
අවශ්‍යනම් නවත්තන "දුම්රිය ස්ථානත්" කියල දාමු![]()
නීතිගත කලාට කමක් නෑ..නමුත් දැන්ම නෙමෙයි කියන මතයේ මම ඉන්නේ..ලොකුම හේතුව අපේ රටේ නීති පද්ධතියේ ක්‍රියාකරීත්වය සැමට සාධාරන නෑ..තවම අපේ රටේ ලිංගිකත්වය ගැන නිසි දැනුමක් නෑ..උපත් පාලන ක්‍රම පිලිබඳ දැනුමක් නෑ,ගණිකාවක් කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක් කියන එයත් කරන්නේ රැකියාවක් කියලා මිනිස්සුන්ගේ මනස සකස් වෙලා නෑ..අඩුම තරමේ දැන් ඉඳන්වත් ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් දරුවන්ගේ මනස සකස් කරලා ඒ පරම්පරාවේ කාලයේ නීතිගත කලොත් මිසක් අයහපතක් මිසක් යහපතක් නන් වෙන්නේ නෑ..
නො වොරිස් බ0 උබෙන් ඇහුවේ උබම කියපු දෙයක් ගැනහ් ඉන්දියාවේ ගනිකා වුත්තිය නිතිගතයි කිව්වෙත් උබයි ඉන්දියාවේ තියෙන නිති කිව්වම ල0කාවටත් ගැලපෙන නිති දාන්නහ් ඔනි කිව්වේ උබයි එතකොට උබම කියනවා ගනිකා වුත්තිය ල0කාවේ නිතිගත කරන්නහ් ඔනි නිති ස0සොදනය කරලා කියලා හැබැයි උබට කිසි දැනිමක් නැහ් එහෙම නිති මොනාද කියලා ...හරි නීතිය බඩු පොට් නීත්යානුකූල කරන එක... හැපි..

මේකනේ නැන්දේ කේස් එක.......දැන් කොටු පැනීම නීති විරෝධී නැහැනේ? ඒ උනත් ඒක දික්කසාදයට නිමිත්තක්, ඔය ගණිකා කේස් එකත් එහෙමයි
විදිහ අදාළ නැහැ අනාචාරයේ හැසිරීම කොයි විදිහට කරත් දික්කසාදයට නිමිත්තක්![]()
ඔවු අන්න ඒක බොහොම හොද වැඩක්... එතකොට කවුරැත් ඕවට යන එකක් නෑ...

කෝච්චි ස්ටේෂන් වගේ ගණිකා මඩම් දාමුකස්ටමර් කෙනෙක් ආපු ගමන් ලවුඩ්ස්පීකරෙන් කෑගහල කියනවා "තුන් වෙනි කවුළුව වෙත දැන් පැමිණි ගුනේබායි මහතා XXX ගණිකාව සමග කාමර අංක 10යේ දැන් යහන්ගතවෙනවා ඇත"
අවශ්‍යනම් නවත්තන "දුම්රිය ස්ථානත්" කියල දාමු![]()




hariyatama hari.
![]()
me wage gon thread dala boruwata cyber weerayo wennatuwa athal eke wena wadak karala nidagattanam tamai hoda. awa methana ganikawo neethigatha karanna,moko meke mona widiye answer ekak dammath meke pora talk dala kagahana un paarata wath bahinna enawai LOL.. athal koptiyay!

මිනිහට හොරෙන් ලයිසන් එක ගන්න පුලුවන්ද?
ඕබේ සෘජු පිලිතුර ලබාදෙන්න
ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ සේවය ලබාගන්නවාට ඔබ කැමතිද ඇකමැතිද..
1.ඉතාමත් කැමතියි
2.කැමතියි
3.අකැමතියි.
කැමති ඇකමැති බවට හේතුව කෙටියෙන් ප්‍රශ්නයට අදාලව පම්ණක් දෙන්නේ නම් මැනවි,,දේවේස සහගත/ආවේගශීලි උත්තර නොදී ඔබේ තර්කය සනාත කරන උත්තරය පමණක් යොමුකරන මෙන් ඉල්ලමි


නො වොරිස් බ0 උබෙන් ඇහුවේ උබම කියපු දෙයක් ගැනහ් ඉන්දියාවේ ගනිකා වුත්තිය නිතිගතයි කිව්වෙත් උබයි ඉන්දියාවේ තියෙන නිති කිව්වම ල0කාවටත් ගැලපෙන නිති දාන්නහ් ඔනි කිව්වේ උබයි එතකොට උබම කියනවා ගනිකා වුත්තිය ල0කාවේ නිතිගත කරන්නහ් ඔනි නිති ස0සොදනය කරලා කියලා හැබැයි උබට කිසි දැනිමක් නැහ් එහෙම නිති මොනාද කියලා ...
අවුලක් නැහ් ඔන්න ඔක අත් ඇරලා දාපන් බ0 ...![]()
ලන්කාවට ගැලපෙන් විදිය තමා ගනිකාවන‍්ගේ ජීවිතය රැකෙන විදියටත් බඩු කාරයන්ව කිච වෙන විදියටත් ප්රසිද්දියේ බඩු පොට් දාන්න දෙන එක.
දැන් තියන විදිහම තමයි අන්තිමට බලද්දී 
ඔය ගණිකා වුර්තිය ගැන මගේ මතේ නෙවෙයි.. ගණිකා වුර්තිය නීතිගත වෙනඩ ඕනිද නැද්ද කියල මට හරි අදහසක් නැ
.. . නීතිගත කලත් නැතත් ඔය ආයුර්වේද මසාජ් ,ස්පා කියල තියෙන ගොඩක් ඒවාගේ කරන්නේ එකම තමයි නීතිගත නොවුණා කියල ඔය දේ නොවෙනවත් නෙවෙයි .ඒවගේ වැඩ කරන්නෙත් ඔය කාගේ හරි සහෝදරියෝ අම්මල වෙනඩ ඇති
මේ ත්‍රෙඩ් එකේ අහල තියන ප්‍රශ්නේ දැක්කම මට අසම්මතයා බ්ලොග් එකේ අහල තිබුන ප්‍රශ්න ටික මතක් උනා ..මේක දැම්මේ විරුද්ද අය එකට උත්තර දෙන්නේ කොහොමද බලන්න .. එකයි මාව මේකට අල්ල ගන්න එපා කියලම දැම්මේ
කොහොමහරි ඔයාට පලවෙනි ප්‍රශ්නෙට ලකුණු දෙන්ඩ බැ .ප්‍රහ්නේ තේරුම් අරන් නැ
වැඩිහිටියන් දෙන්නෙක් ලිංගිකව හැසිරුණ කියල පොලිස්සියට අල්ලාගෙන යන්න බැ ...ඔයාගේ හස්බන්ඩ් වෙන ගැනියෙක් එක්ක හිටිය කියල එයාව කුඩුවේ දාන්න බැ ඔයාට ඕනිනම් ඩිවෝස් වෙන්න පුළුවන් .. වැඩිහිටියන් දෙන්නෙක් ඕනිම හේතුවක් මත කැමැත්තෙන් ලිංගිකව එකතු වෙන එක වැරද්දක් කියල ගන්න බැ නීතියට බාල වයස්කාර හෝ මුදල් වෙනුවෙන් ගණිකා වුර්තිය විතරයි පුළුවන් .එකෙ මුදල් වෙනුවෙන් ගණිකා වුර්තිය සාදාරනයි කියලනේ ඔය කියන්නේ..
2
එහෙනම් කාන්තාවක් නොවන කෙනෙක් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නේ මොකෝ..... එහෙම එකක් නැ .
ඊශ්‍රායල් පලස්තිස්තින් ප්‍රස්නේ හරි වැරැද්ද කතා කරන්න ඉස්රායල් හරි පලස්තීන් කාරයෙක් වෙනඩ ඕනි නැ නේ ..මනවහිමිකමුත් එහෙම තමයි
![]()

කමක් නෑ..අනිත් උත්තර ටිකට ලකුණු තියෙනවනේ..පේපර් එකට100% නැතිවුනාට කමක් නෑ ඉතින්..

හරි ස0සොදනය නෙමෙහ් කියමු අලුතෙන් එන්නහ් ඔනි නිතියක් වත් උබ කියන්නෙහ් නැහ් නේ ?නෑ නෑ ලන්කාවේ දැනට තියෙන නීති සම්පාදනය කරන්න කියලා මම කිව්වද? මම කිවෙව ලන්කාවට ගැලපෙන විදියට නීති සකස් කරන්න කියලා..... තියෙන නීති වෙනස් කරන්න කියලා මම කියල නෑ.. උඹ පටලවාගෙන තියෙන්නෙ...
