18+ ඔබ නැතුව ඔබ එක්ක

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ඒ මොකෝ බන් ගිය ආණ්ඩුවෙන් දාන්න දුන්නේ නැත්තේ..උන්ගේ ආණ්ඩුවේ උන්ට පොඩි කෙල්ලෝ දූෂණය කරන්න,රුසියන් ගෑණුන්ට gangbang දාන්න හොදයි.වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් හෝල් එකක දාන්න නරකයි..:lol:

unp කාලේ දුෂණ උනෙම නැද්ද බන් ? උන් සෝවාන් සකුර්දාගාමී අනාගාමී පලයන්ට පත් වෙච්ච උන්ද බන් ? එතකොට සාගරිකා ගෝමස් ට එහෙම වැඩේ දුන්නේ කවුද බන් . දන්නේ නැති නිසා අහන්නේ
 
  • Like
Reactions: Ultron

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    විඩියෝ එකේ නම් ඒතර්ම් දෙයක්
    නෑ ගොන් ජෝක් නැතුව බලන්න පුලුවන් දෙයක් නම් හොඳා බන් :D