18+ කෙල්ලට බබා හම්බ උනා ද?
හැමදාම වගේ කට්ටිය වැඩේ වරද්දගෙන කිරියේ දාන දෙයකට අද උත්තරයක් ගෙනාවා, දන්න අය ගොඩක් ඉන්නවා, එ්ත් නොදන්න අය ජිවිතේ විනාශ කරගන්න එකයි නුපදින ජිවිතයක් විනාස වෙන එක වැලකෙනව නම් ඒක ලොකු දෙයක්, දැන් මට බැන ගෙන එයි කට්ටිය සිංහල ජාතිය ලමයි හදන එක නතර කරන්න කුමන්ත්‍රණයක් කියලා මේක. මට එහෙම කරන්න ඔිනේ නෑ කැමති අය ලමයි ඔීනේ තරම් හදපු දෙන් මේ කියන්නේ ඒ අයට නෙමෙයි හොදේ මම මේක දැම්මේ මේ වගේ අයට දැනගන්න.http://www.elakiri.com/forum/showthread.php?t=1794757
අනාරක්ෂිත ලිංගික හැසිරීමක් යනු කුමක්ද ? අනාරක්ෂිත ලිංගික හැසිරීමක් යනු ඔබ කිසිම උපත් පාලන ක්‍රමයක් බවිත නොකොට ලිංගික එක්වීම හෝ ඔබ භාවිත කල උපත් පාලන ක්‍රමය පිලිබදව ඔබට විස්වාසයක් නොමැති අවස්ථාය ( උද : භාවිත කරන උපත් පාලන කොපුව කල් පැන ගිය එකක් වීම , හෝ ලිංගිකව එක වන අවස්ථාවේ කොපුව පුපුරා යාම ). මෙවැනි අවස්ථා වලදී කාන්තාව බොහෝ දුරට ගැබ් ගැනීමට ඉඩ ඇත .
අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසු ගැබ් ගැනීම වලක්වා ගන්නේ කෙසේද ?
මේ සදහා ක්‍රම කිහිපයක් පවතී
1. හෝර්මෝන පෙති භාවිතය
2. තබ මිශ්‍ර ලූප භාවිතය
අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසු ගැබ් ගැනීම වැලක්වීමට ගන්නා හෝර්මෝන පෙති වර්ග මොනවද ? හදිසි ගැබ් ගැනීම් වලක්වා ගැනීම වෙනුවෙන්ම නිපද වූ හෝර්මෝන පෙති
හදිසි ගැබ් ගැනීම් වලක්වා ගැනීම වෙනුවෙන්ම නිපද වූ හෝර්මෝන පෙති මොනවද ? ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රචලිත ඇති පෙති වර්ගයක් වන්නේ පොස්ටිනොර් -2 යන පෙති වර්ගයි මෙම පෙති
මෙම පෙති භාවිත කරන්නේ කෙසේද ?
මෙම පොස්ටිනෝ පැකට්ටුවක් ඇතුලත පෙති දෙකක් පවතී . මින් එක පෙත්තක් , අනාරෂිත ලිංගික හැසිරීමෙන් පසු හැකි ඉක්මනින් ගත ( ගිලිය ) යුතුය , මන්ද හැකි ඉක්මනින් ගැනීමෙන් පෙත්තේ ක්‍රියා කාරිත්වය වැඩි කරගත හැක . එම නිසා පළමු පෙත්ත පැය 72 ක් ඇතුලත ගත යුතුමය . ඊට පසු ඉතිරි පෙත්ත පැය 12 ක් ඇතුලත ලබාගත යුතුය .
පළමු පෙත්ත බි මෙන් පසු වමනය ගියොත් කල යුත්තේ කුමක්ද ?
පළමු පෙත්ත බි පැය 3 ක් ඇතුලත වමනය ගියොත් ඔබ ලග ඇති අනෙක් හැකි විගසම ගත යුතුය . ඊට පසු වෙනත් පැකට්ටුවක ඇති පෙත්තක් පැය 12 කට පසුව ගත යුතුය මේ නිසා ඔබ ලග පෙති පැකට්ටු 2 ක් තබා ගැනීම වැදගත් වේ යම් හෙයකින් ඔබ ගත දෙවන පෙත්තත් වමනය ගියහොත් ( පැය 3 ක් ඇතුලත වමනය ගියහොත් ) වහාම වෛද්‍ය වරයකු හමුවීම ඉතා වැදගත්ය
මට දෙවන පෙත්ත බොන්න බැරි උනොත් මොකද කරන්නේ ?
ඔබ අනිවාර්යයෙන්ම පැකට්ටුවේ ඇති පෙති දෙකම ගත යුතු අතර පෙති දෙක අතර කාලය පැය 12 ක් විය යුතුය . යම් කිසි හේතුවකින් ඔබට දෙවන් පෙත්ත ගැනීමට නොහැකි වුයේ නම් මතක් වූ විගසම එම පෙත්ත ගත යුතු වන අතර හැකි ඉක්මනින් වෛද්‍ය වරයෙක් හමු විය යුතුය
මම පෙති වැඩියෙන් ගතහොත් මොකද වෙන්නේ ?
පෙති වැඩියෙන් ගැනීමෙන් ඇති වූ හානි මෙතක් වාර්තාවී නොමැත .නමුත් පෙති වැඩියෙන් ගැනීමෙන් ඔබේ ශරීරයට අපහසු තාවයක් ,වමනය යාම ,අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් ලේ ගැලීම වැනි දේ සිදුවිය හැක
මෙම පෙති ක්‍රියා කරන්නේ කෙසේද ?
ඩිම්බ මෝචනය වැලැක්වීම සහ ඩිම්බ මෝචනය පම කිරීම මගින් උපත් පාලනය කරයි .
මෙම පෙති අපට ෆාමසි වලින් ලබාගත හැකිද ?
ඔව් ඔබට වෛද්‍යවරයකුගේ අනුමැතියකින් තොරව ඕනෑම ෆාමසියකින් මිලදී ගත හැක.
මෙම පෙති කොතරම් දුරට සාර්ථකද ?
මෙය ඉතාමත් සාර්ථක කමයක් වන අතර ,එහි සාර්ථකත්වය රදා පවතින්නේ පෙත්ත , ලිංගික ඇසුරකින් පසු කොපමණ කාලයක් ඇතුලත ගන්නේද යන්න මතය . ලිංගික ඇසුරකින් පැය 24 කට පසු ගන්නේ නම් 95% ක් සාර්ථකය ලිංගික ඇසුරකින් පැය 25 - 48 ත් අතර ගන්නේ නම් 85% ක් සාර්ථකය ලිංගික ඇසුරකින් පැය 49 - 72 ත් අතර ගන්නේ නම් 58% ක් සාර්ථකය. කෙසේ උවත් මෙය දිනපතා භාවිතා කිරීමට සුදුසු නැත
මෙම පෙති කුස තුල වැඩෙන කලලයක් තිබේ නම් එයට හානි දායක වේද ?
නැත
මෙමගින් මගේ ඊලග අර්තාවය වන තෙක් ගැබ් ගැනීම වලකයිද ? නැත , මෙය ගැබ් ගැනීම වළකන්නේ එම ගන්නා අවස්ථවේදී පමණි .
තබ ලූප් යනු මොනවද ?
මෙයත් හදිසි අවස්ථාවලදී ගැබ් ගැනීම වැලක්වීමට යොදා ගත හැකි ක්‍රමයකි , මෙය තබ සහ ප්ලස්ටික් අඩංගු කුඩා උපකරණයක් වන අතර එය ඔබේ ගර්භාෂය තුල වෛද්‍ය වරයකු විසින් තැන්පත් කරනු ලැබේ .
වැදගත් වෙයි කියලා දැම්මේ http://sexeducation.tharunaya.us/show1.php?id=1459230454

Last edited:

boom boom daily. 