18 ද?? 19 ද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,712
    1
    9,427
    113
    colombo
    ටොයියෝ මහින්දට බැන බැන හිටියා, 18 සංශෝධනය ගෙනත් බලය වැඩි කර ගත්තා කියලා, රනිලා 19 ගෙනාම ගුණ වර්ණනා කළා, දැන් සැපද? වෙනස් වෙලා තියෙන්නේ ඉලක්කම විතරයි මහින්දගෙ 18න් බලය ආවේ බහුතරයක් ජනතාව විසින් පත් කර ගන්න ජනාධිපතිට, දැන් ඒ ටික කොහෙවත් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ගිහින් , කොහොමද රනිලාගේ "ප්‍රජාතන්ත්‍රවාදෙ" ඒ අස්සේ සමහරු කෝ කෝ රනිල් අයින් වුණාද අහ අහ හූ කියනවා බලාගන්න තිබ්බා ඒ කාලෙ එහෙම කවුරු හරි අයින් වෙන්නෑ කිව්වා නම් රතු අලි පැටව් එහෙම කුලප්පු වීගෙන එන්න්නෙ ලොල්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,614
    2
    54,177
    113
    නාටකේ ගතියක් නැතුවම ඉවර වුණා නේ :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,712
    1
    9,427
    113
    colombo
    Hyaenidae:22867248 said:
    නාටකේ ගතියක් නැතුවම ඉවර වුණා නේ :(

    නෑ යකෝ ඉදිරියට ආතල් තියෙයි
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මහින්දගෙ 18න් බලය ආවේ බහුතරයක් ජනතාව විසින් පත් කර ගන්න ජනාධිපතිට, දැන් ඒ ටික කොහෙවත් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ගිහින් , කොහොමද රනිලාගේ "ප්‍රජාතන්ත්‍රවාදෙ"

    18න් වුණේ අසීමිත බලතල තිබ්බ ජනාධිපතිගෙ බලතල තවත් වැඩි වුණ එක.19 න් ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට බෙදලා අඩු කරා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,712
    1
    9,427
    113
    colombo
    Pium Witharanage:22867335 said:
    මහින්දගෙ 18න් බලය ආවේ බහුතරයක් ජනතාව විසින් පත් කර ගන්න ජනාධිපතිට, දැන් ඒ ටික කොහෙවත් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ගිහින් , කොහොමද රනිලාගේ "ප්‍රජාතන්ත්‍රවාදෙ"

    18න් වුණේ අසීමිත බලතල තිබ්බ ජනාධිපතිගෙ බලතල තවත් වැඩි වුණ එක.19 න් ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට බෙදලා අඩු කරා.

    කෙටියෙන්ම කිව්වොත් ඉතින් ජනාධිපතිගෙ තටු කපලා, ඒ ටික රනිලාට ගත්තාම මොකක්ද ඕකෙ තියෙන වෙනස?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    කෙටියෙන්ම කිව්වොත් ඉතින් ජනාධිපතිගෙ තටු කපලා, ඒ ටික රනිලාට ගත්තාම මොකක්ද ඕකෙ තියෙන වෙනස?

    තටු කපනවා කපන්න අපිට ඡන්දය දෙන්න කියලා නේ ඡන්ද ඉල්ලුවේ. මැතිවරණ ප්‍රකාශයේ පැහැදිලිව ඒක තිබ්බා. කරන්න දෙයක් නෑ ජනමතය. ;)
    "රනිල" ට නෙවෙයිනෙ අගමැති ඇතුළු පාර්ලිමේන්තුවට දුන්නෙ. මහින්ද/නිමල් සිරිපාල ද සිල්වා පත් වුණත් එච්චරයි.

    වෙනස ඉතින් තනි පුද්ගලයකුට හිතුමනාපේට ආණ්ඩු විසුරුවා හරින්න බැහැ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    18න් වුණේ අසීමිත බලතල තිබ්බ ජනාධිපතිගෙ බලතල තවත් වැඩි වුණ එක.19 න් ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට බෙදලා අඩු කරා.
    Ithin bn eka maha moda wadak ne. Dan balapan meehark UNP karayo tika ratata kelawalath unwa ain karanna balayak naa. Election eken minissunge akamathikama dakka gaman anduwa wisarawanna balayak naane. harinam mewage welawaka karanna one president parliment eka disolve karala parliment election ekakata ikmanatama yana eka.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,966
    113
    තටු කපනවා කපන්න අපිට ඡන්දය දෙන්න කියලා නේ ඡන්ද ඉල්ලුවේ. මැතිවරණ ප්‍රකාශයේ පැහැදිලිව ඒක තිබ්බා. කරන්න දෙයක් නෑ ජනමතය. ;)
    "රනිල" ට නෙවෙයිනෙ අගමැති ඇතුළු පාර්ලිමේන්තුවට දුන්නෙ. මහින්ද/නිමල් සිරිපාල ද සිල්වා පත් වුණත් එච්චරයි.

    වෙනස ඉතින් තනි පුද්ගලයකුට හිතුමනාපේට ආණ්ඩු විසුරුවා හරින්න බැහැ.
    රනිලට මේ කපේට ජනාධිපති වෙන්න බැරි නිසා ඌ ගත්ත ඒ බලතල..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ටොයියෝ මහින්දට බැන බැන හිටියා, 18 සංශෝධනය ගෙනත් බලය වැඩි කර ගත්තා කියලා, රනිලා 19 ගෙනාම ගුණ වර්ණනා කළා, දැන් සැපද? වෙනස් වෙලා තියෙන්නේ ඉලක්කම විතරයි මහින්දගෙ 18න් බලය ආවේ බහුතරයක් ජනතාව විසින් පත් කර ගන්න ජනාධිපතිට, දැන් ඒ ටික කොහෙවත් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ගිහින් , කොහොමද රනිලාගේ "ප්‍රජාතන්ත්‍රවාදෙ" ඒ අස්සේ සමහරු කෝ කෝ රනිල් අයින් වුණාද අහ අහ හූ කියනවා බලාගන්න තිබ්බා ඒ කාලෙ එහෙම කවුරු හරි අයින් වෙන්නෑ කිව්වා නම් රතු අලි පැටව් එහෙම කුලප්පු වීගෙන එන්න්නෙ ලොල්
    :yes::yes::yes: True
    Lanakawata hadanna one nam aniwa executive president kenek wenna one uparima balayak ekka. Parliment ekata dunnama wenne kisima wadak karanna baa, eka eka wirudda wenawa unge personal agenda nisa.

    Hithapan ehema widayaka balayak nothibunanam yudde karanna puluwanda, Muslim untike ehen kaagahai, mehen TNA karayo parliment eke kagahai. anthimata kisima wadak karanna baa.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Ithin bn eka maha moda wadak ne. Dan balapan meehark UNP karayo tika ratata kelawalath unwa ain karanna balayak naa. Election eken minissunge akamathikama dakka gaman anduwa wisarawanna balayak naane. harinam mewage welawaka karanna one president parliment eka disolve karala parliment election ekakata ikmanatama yana eka.

    ඔය නීතිය අදාල UNP එකට විතරක් නෙවෙයි නෙ. පොහොට්ටු/unp/jvp/SLFP/TNA ඔක්කොම එකතුවෙලා පාර්ලිමේන්තුව හැදෙන්නේ.
    තිබ්බ election එක පලාත් පාලන මැතිවරණය නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු (පොහොට්ටු/UNP/JVP/SLFP/TNA) පත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී. ජනාධිපති පත්කරගන්නෙ ජනාධිපතිවරණයකින්.
    එහෙනම් ඉතින් ඔක්කොටම එක ජන්දයක් තියන්න පුළුවන් නේ.

    Dissolve කරන්න වෙන්නේ අවුරුදු 4.5 කින් පස්සෙ.
    දැන් අයින් කරන්න නම් බහුතර බලයක් පෙන්නන්න ඕනෙ

    :yes::yes::yes: True
    Lanakawata hadanna one nam aniwa executive president kenek wenna one uparima balayak ekka. Parliment ekata dunnama wenne kisima wadak karanna baa, eka eka wirudda wenawa unge personal agenda nisa.

    Hithapan ehema widayaka balayak nothibunanam yudde karanna puluwanda, Muslim untike ehen kaagahai, mehen TNA karayo parliment eke kagahai. anthimata kisima wadak karanna baa.

    දැන් හිතපන් පාර්ලිමේන්තුව නැතුව ජනාධිපති විතරක් හිටියා නම් ජන්ද 50%ක් ගත්ත එකා ජනාධිපති 49.9999% ක් ගත්ත එකා නියෝජනය කරන මතයට මුකුත් නෑ. දැන් උන්ගේ බලය නියෝජනය වෙන්නේ පාර්ලිමේන්තුව හරහා.

    පාර්ලිමේන්තුවට බලයක් නැතුව මොකෙක් හරි පිස්සෙක් ජනාධිපති වුණාම කාටවත් විරුද්ධ වෙන්න බැරි වෙනවා.
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔය නීතිය අදාල UNP එකට විතරක් නෙවෙයි නෙ. පොහොට්ටු/unp/jvp/SLFP/TNA ඔක්කොම එකතුවෙලා පාර්ලිමේන්තුව හැදෙන්නේ.
    තිබ්බ election එක පලාත් පාලන මැතිවරණය නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු (පොහොට්ටු/UNP/JVP/SLFP/TNA) පත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී. ජනාධිපති පත්කරගන්නෙ ජනාධිපතිවරණයකින්.
    එහෙනම් ඉතින් ඔක්කොටම එක ජන්දයක් තියන්න පුළුවන් නේ.

    Dissolve කරන්න වෙන්නේ අවුරුදු 4.5 කින් පස්සෙ.
    දැන් අයින් කරන්න නම් බහුතර බලයක් පෙන්නන්න ඕනෙ
    Eka mama dananwa bn.
    Mama kiwwe me pawathuna palath palana eken dan government ekata minissu kamathi naa kiyala therunama karanna one president parliment eka disolve karala parliment election ekakata yana eka.

    UNP/SLFP/JVP moka awath president ta executive power eka thiyenna one, parliament ekata dena eken wenne hariyanna ho waradinna kisima kelin decision ekak ganna bariwena eka. 18 thama hoda, 19n lankawata hariyanne naa.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,712
    1
    9,427
    113
    colombo
    තටු කපනවා කපන්න අපිට ඡන්දය දෙන්න කියලා නේ ඡන්ද ඉල්ලුවේ. මැතිවරණ ප්‍රකාශයේ පැහැදිලිව ඒක තිබ්බා. කරන්න දෙයක් නෑ ජනමතය. ;)
    "රනිල" ට නෙවෙයිනෙ අගමැති ඇතුළු පාර්ලිමේන්තුවට දුන්නෙ. මහින්ද/නිමල් සිරිපාල ද සිල්වා පත් වුණත් එච්චරයි.

    වෙනස ඉතින් තනි පුද්ගලයකුට හිතුමනාපේට ආණ්ඩු විසුරුවා හරින්න බැහැ.

    දැන් ඔය ජනමතය වෙනස් වෙලා නේ, ඒ වෙලත් රනිල්ව ඉවත් කර ගන්න බෑ කියන්නේ මරු වැඩක් නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය ජනමතය වෙනස් වෙලා නේ, ඒ වෙලත් රනිල්ව ඉවත් කර ගන්න බෑ කියන්නේ මරු වැඩක් නේ

    :yes::yes: 19 සoසෝධනයෙන් වෙලා තියෙන්නෙ ඒකාධිපති අගමැතියෙක් හදපු එක විතරයි...ඒක දැන් ඔප්පුවෙලා තියෙන්නෙ..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන් හිතපන් පාර්ලිමේන්තුව නැතුව ජනාධිපති විතරක් හිටියා නම් ජන්ද 50%ක් ගත්ත එකා ජනාධිපති 49.9999% ක් ගත්ත එකා නියෝජනය කරන මතයට මුකුත් නෑ. දැන් උන්ගේ බලය නියෝජනය වෙන්නේ පාර්ලිමේන්තුව හරහා.

    පාර්ලිමේන්තුවට බලයක් නැතුව මොකෙක් හරි පිස්සෙක් ජනාධිපති වුණාම කාටවත් විරුද්ධ වෙන්න බැරි වෙනවා.
    ow ehema wenawa, dan thiyena widiyen eka wisadunada, nane. Oken wenne hariyata wadak karana president kenek awath wadak karanna bari wena eka.

    Dan hithapan uba oya kiyana widiyata thibbanam yudde karanna puluwanda, eka eka wirudda wenakota president ta decision ganna balayak naa. ehenam thama yudde thama.

    uba kiyana eka eka athakin hari e thama oka waradi ekekta giyama bayanakai. eth oken wenne hari president kenek awath ratata wadak karanna bari wena eka. ekai 18 one. ehema unama ekek uge executive powers waradi widiyata use kaloth next presidential election ekedi uwa gedara yawanna puluwan, MR wa giya wage.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Eka mama dananwa bn.
    Mama kiwwe me pawathuna palath palana eken dan government ekata minissu kamathi naa kiyala therunama karanna one president parliment eka disolve karala parliment election ekakata yana eka.

    UNP/SLFP/JVP moka awath president ta executive power eka thiyenna one, parliament ekata dena eken wenne hariyanna ho waradinna kisima kelin decision ekak ganna bariwena eka. 18 thama hoda, 19n lankawata hariyanne naa.

    පලාත් පාලන ඡන්දෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිරණය කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනේ වෙන්නේ නෑනේ. ඒක වරදි පූර්වාදර්ශයක්.
    දැං මහින්ද 2020 අගමැති වෙලා ඊට පස්‌සේ තියන පලාත් සභා ඡන්දය UNP දින්නොත් මහින්ද ඉවත් කරන්න ඕනෙද? ඒක සාධාරණ ද?