18+ නම් නෙවී (මගේ ගිණිගත් මධුසමය..... )

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    18+ නම් නෙවී (මගේ ගිණිගත් මධුසමය..... )

    මගේ ගිණිගත් මධුසමය.....

    Honeymoons32.jpg


    හමුවෙන හැම මොහොතක්ම
    සුන්දරව නිම උනා
    දින සතිද මා මාස
    එකදිගට ගත උනා
    ඔබ හා බැඳුන සිත
    දුක සතුට මුසු වෙලා
    කාලයක් ගතවෙලා
    විවාහෙට මග එළිවෙලා
    මංගල්ලේ සියලු වැඩ
    නියමෙටම සිදු උනා
    දෙපැත්තෙම නෑ‍දෑයෝ
    දෙගොල්ලම එක් උනා
    අෂ්ඨකද පෝරැවද
    ජයමගුල් කිය උනා
    යාලුවෝ රැස් උනා
    රැග් ද තව තව විහිළුද
    ගොඩක් උන් ‍බ්ලොගාලයි
    අනික් උන් බුකියෙනුයි
    එක තැනක එක් වෙලා
    මගුල ජයටම සැමරැවා
    පිටත් වෙන වෙලාවට
    රතිඤඤත් පිපුරැවා
    මල් වෙඩිද දල්වලා
    උන් අපිව එළෙව්වා
    සුනදරම කඳු මැදින්
    වාහනේ ඇදෙනවා
    බරවෙලා ඔබේනෙත්
    නිදිවරව හිඳිනවා
    උරහිසට තුරැලුකර
    නිදන්නට ඉඩදෙන්න හිතෙනවා
    පපුවට ලංවෙලා
    ඔබ හොඳට නිදනවා
    නවාතැන ලංවෙලා
    ඔබේ කනට කොඳුරලා
    ඇහැරැවා ඹබ තාම
    නිදිබරව සිටිනවා
    කාමරේ තනිඋනා
    සළු එකින් එක ගැලවුනා
    තනි කරලේ දිග කොන්ඩේ
    මගේ පපුවේ හිර උනා
    මුදා හල හැඟුම් පොදි
    තව රහස් ගොනුකලා
    දිග සුසුම් කෙටි සුසුම්
    වා තලේ මුසු කලා..
    සැතපෙන්න පුලුළුකුල
    ඔබ තව විවරකලා
    මම තදින් හිර කලා
    හුටා....... අවසානේ දැක දැක..
    ලැපේ බැට්රිය ඉවරයි......:lol::lol:

    ගත්තෙ මෙතනින්
    මෙතන කොටන්න

    Honda Nam Dannawane:yes:
     
    • Like
    Reactions: westpra