18+ ලොකු කරල දෙනවා !

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    18+ ලොකු කරල දෙනවා !

    ඔන්න දවසක් ඇමති කෙනෙක් චන්ද ප්‍රචාරක වැඩ වලට ගිහින් ගමක කතාවක් කරනවලු
    ඔහොම කතාව ටිකක් කරද්දි කියන්න ඕන ඒවා අමතක උනාලු
    පොරට එක පාරටම මතක් උනාලු ගමේ ඉස්පිරිතාලේ එකත් කල්පනා කරන කොට මතක් උනාලු ඉස්පිරිතාලේ ලමයි හම්බ වෙන කාමරේ පොඩියි කියලා
    එකත් කතාවට ඇදලා දා ගත්තලු මෙහෙම '' මේ ඉස්පිරිතාලේ අම්මලාට ලමයි හම්බ වෙන තැන ගොඩක් පොඩි. අපිට චන්දේ දුන්නොත් අම්මලාට ලමයි හම්බ වෙන තැන ලොකු කරලා දෙනවා'' කියලා. එහෙම කියලා පොර කතාව නැවැත්තුවලු කස්ටියට අත්පුඩි ගහන්න. ඇමතියා ටක් ගාලා වාහනේ ට නැගලා ගියාලු කට්ටියම හූ කියද්දි :D
     
    Last edited:
    • Like
    Reactions: lgask