18 ට වැඩි සැමට රජයෙන් ආදායම් බදු ලිපිගොණුවක්… සියළු ගණුදෙනු නිරීක්ෂණය කරයි..
වයස අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයින් බදු ගෙවීමට ඇතුළත් කිරීම සදහා සියුම් පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කරමින් සිටින බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි වසර දෙකක කාලයේදී රජයේ බදු ආදායම දෙගුණ කිරීම මෙහි අරමුණයි.
මෙහිදී වයස අවුරුදු 18 ඉක්මවු සියලු පුද්ගලයින් වෙනුවෙන් වෙනම ලිපිගොනු ආරම්භ කර ඔවුන්ගේ බැංකු ගණුදෙනු, මිලදී ගැනීම්, ආදායම් වියදම් ආදී සියලු වාර්තා සලකා බලන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්ය කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ පවසයි..
Source:http://www.colombotoday.com/38900-2623/
ඔන්න රටෙ බහුතරයක් තරුනයන්ගෙ චන්දවලින් පත්වුනු ආන්ඩුව දුන්නු වෙනස..මෙවා ප්‍රතිපත්ති ප්‍රකාශවල තිබුනේ නෑ..මේවගෙ ඒවා තියෙන්න විදිහක් නෑ නේ. අපි හොරා කන්නේ නෑ..කියලා දහඅතෙ කියලා.චන්දෙ හිගා කාපු ආන්ඩුවක් නේ මෙක.රනිල්ගෙ ගජ මිතුරු සිංගප්පූරු පුරවැසි අර්ජුන් මහෙන්දාන් සහ බැනනුවන් රනිල්ගෙ ආශිර්වාද ඇතුව කරපු ගෙමක ප්‍රතිපල අද රටේ සෑම පුරවැසියෙකුටම ගෙවන්න වෙලා තියෙනවා..රජයෙ ඇමතිවරයෙක් වන ලක්ෂ්මන් යාපා අබෙවර්‍ර්ධන කියනවා බැදුම්කර මගඩියෙන් රටට උනු පාඩුව රැපියල් ටි්රලියනයක් කියලා..මෙච්චර සක්ශි තිබෙද්දිත් එ මිනිස්සු යහතින් අඩුමගානෙ වත්කම් ටිකවත් පවරගත්තනම් බැදුම්කරෙ පාඩුව මහජනතාව මත පැටවෙන එක අඩුවෙනවා..දැන් ඒ බරත් මහ ජනතාවගෙන් අය කරන්න රජය කටයුතු කරනවා. එ වගෙම තමයි..ඇමතිලාට වාහන ගන්න ගෙවල් ගන්න කොටි ප්‍රකොටි ගනන් වෙන්කර ගන්නවා..ඉස්සර තියෙන එකාගෙන් බදු ගැහුවෙ දැන් ඇති නැති කියලා වෙනසක් නෑ හැමොගෙන්ම බදු ගන්නවා..මෙකද වෙනස කියන්නේ..රටෙ යුද්දයක් තිබිලාවත් මිනිස්සුන්ට මෙච්චර බරක් තිබ්බේ නෑ..යහපාලනේ කබ්බ හොරුන්ගෙ ආගමනයත් එක්කම මිනිස්සුන්ගෙ ජිවන වියදමත් වැඩිවෙලා..අව්ලක් නෑ. යහපාලනේ කියලා බදුගෙවමු රට හදමු..හොරාකන්ඩ දෙමු..බලන් ඉමු..