18 වැඩි නම් බදු..

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සක්කිලි. මුං අපිව හූරගෙන කන්න ලැස්ති වෙන්නේ..

    මිලදී ගැනිම් කොහොමද දන්නේ නැ නීරීකෂණය කරන්නේ... foodcity එකෙන් බඩු ගත්තට බිලට අපේ name, id number mark වෙන්නේ නැ නේ...
    බයික් එකක්, වගේ ගත්තොත් තමයි අහු වෙන්නේ...

    Credit card payments can track. Cash in hand track karanna baa ne.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    18 ට වැඩි සැමට රජයෙන් ආදායම් බදු ලිපිගොණුවක්… සියළු ගණුදෙනු නිරීක්ෂණය කරයි..

    වයස අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයින් බදු ගෙවීමට ඇතුළත් කිරීම සදහා සියුම් පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කරමින් සිටින බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    ඉදිරි වසර දෙකක කාලයේදී රජයේ බදු ආදායම දෙගුණ කිරීම මෙහි අරමුණයි.
    මෙහිදී වයස අවුරුදු 18 ඉක්මවු සියලු පුද්ගලයින් වෙනුවෙන් වෙනම ලිපිගොනු ආරම්භ කර ඔවුන්ගේ බැංකු ගණුදෙනු, මිලදී ගැනීම්, ආදායම් වියදම් ආදී සියලු වාර්තා සලකා බලන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්ය කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ පවසයි.
    .
    Source:http://www.colombotoday.com/38900-2623/

    ඔන්න රටෙ බහුතරයක් තරුනයන්ගෙ චන්දවලින් පත්වුනු ආන්ඩුව දුන්නු වෙනස..මෙවා ප්‍රතිපත්ති ප්‍රකාශවල තිබුනේ නෑ..මේවගෙ ඒවා තියෙන්න විදිහක් නෑ නේ. අපි හොරා කන්නේ නෑ..කියලා දහඅතෙ කියලා.චන්දෙ හිගා කාපු ආන්ඩුවක් නේ මෙක.රනිල්ගෙ ගජ මිතුරු සිංගප්පූරු පුරවැසි අර්ජුන් මහෙන්දාන් සහ බැනනුවන් රනිල්ගෙ ආශිර්වාද ඇතුව කරපු ගෙමක ප්‍රතිපල අද රටේ සෑම පුරවැසියෙකුටම ගෙවන්න වෙලා තියෙනවා..රජයෙ ඇමතිවරයෙක් වන ලක්ෂ්මන් යාපා අබෙවර්‍ර්ධන කියනවා බැදුම්කර මගඩියෙන් රටට උනු පාඩුව රැපියල් ටි්රලියනයක් කියලා..මෙච්චර සක්ශි තිබෙද්දිත් එ මිනිස්සු යහතින් අඩුමගානෙ වත්කම් ටිකවත් පවරගත්තනම් බැදුම්කරෙ පාඩුව මහජනතාව මත පැටවෙන එක අඩුවෙනවා..දැන් ඒ බරත් මහ ජනතාවගෙන් අය කරන්න රජය කටයුතු කරනවා. එ වගෙම තමයි..ඇමතිලාට වාහන ගන්න ගෙවල් ගන්න කොටි ප්‍රකොටි ගනන් වෙන්කර ගන්නවා..ඉස්සර තියෙන එකාගෙන් බදු ගැහුවෙ දැන් ඇති නැති කියලා වෙනසක් නෑ හැමොගෙන්ම බදු ගන්නවා..මෙකද වෙනස කියන්නේ..රටෙ යුද්දයක් තිබිලාවත් මිනිස්සුන්ට මෙච්චර බරක් තිබ්බේ නෑ..යහපාලනේ කබ්බ හොරුන්ගෙ ආගමනයත් එක්කම මිනිස්සුන්ගෙ ජිවන වියදමත් වැඩිවෙලා..අව්ලක් නෑ. යහපාලනේ කියලා බදුගෙවමු රට හදමු..හොරාකන්ඩ දෙමු..බලන් ඉමු..

    1.Opening a tax file does not mean that you have to pay tax.
    2. Tax will have to be paid by those who are liable for TAX.
    3. Today most of the businessmen do not pay tax and only private sector employees are paying tax.
    4. The new system will track those who evade tax and if you are not a tax evader you do not have to worry about it.

    This is the truth .
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සක්කිලි. මුං අපිව හූරගෙන කන්න ලැස්ති වෙන්නේ..

    මිලදී ගැනිම් කොහොමද දන්නේ නැ නීරීකෂණය කරන්නේ... foodcity එකෙන් බඩු ගත්තට බිලට අපේ name, id number mark වෙන්නේ නැ නේ...
    බයික් එකක්, වගේ ගත්තොත් තමයි අහු වෙන්නේ...

    Transactions above some limit will need your Tax identification number. Thats how it happen in other countries.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    hqdefault.jpg
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    මේ ආණඩුව හරියන්නෙ නෑමයි. උන්ව යවන්නම ඕනෙ. ඒත් බන් කලින් ආණ්ඩුව ආපහු ගෙනල්ල වැඩකුත් නෑ. දේශපාලුවො ඔක්කොම ජන්දෙ ඕනවට මිනිස්සු එක්ක ඉන්නව, ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නව. සටන් කරනවා. ඒත් ජන්දෙ ඉවර වෙලා බලය වාහන ගෙවල් අනම් මනම් බිබික්කන් ලැබුනට පස්සෙ උන් සටන අතඅරිනවා. ඊට පස්සෙ උන්ගෙ සටන උන්ගෙ දීමනා වැඩිකරගන්න වාහන ගෙන්නන්න ව⁣ගේ වෙනස් වෙනව. ඒ විතරද. පොදු මහජනතාවටම බදු ගහල හිරකරල අපිටම අරිනවා. එතකොට මහජනය තනි වෙලා මේ වගේ ⁣ෆෝරම් වල දුක කියාගන්නවා.

    උන් කවදාවත් රට ගැන හිතන් නෑ. පෞද්ගලික සුඛ විහරණය විතරයි. කොමිස් ගහල පගා අරන් මැරයො ලඟින් තියාගෙන තමා අපේ මහජන නියොජිතයො ඉන්නෙ. අපි හැමදාම කරන්නෙ ටෙස්ටිං වැඩ. අර පක්ෂෙයි මේ පක්ෂෙයි මාරුවෙන් මාරුවට ටෙස්ට් කරනවා. ඒත් හැම පාරම අසාර්ථකයි. අපිම පත්කරගන්න මහජන නියෝජිතයො අපිටත් ඇරල රටටත් ඇරල පිටරට යයි පදිංචියට. අපි හරි පව්.

    මට නම් විසඳුමක් පේන් නෑ බන්ස්. මහින්ද මේ ප්‍රශ්නෙට විසඳුමක් නෙවෙයි. ඉඟුරු දීල මිරිස් ගත්ත කතාවෙ පාර්ට් 3 වෙයි.
     
    • Like
    Reactions: HSW

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    True . This new system will help this by tracking mainly Muslims who do not pay any tax.

    තම්බින්ගෙන් අධික බද්දක් අය කරන්න පුළුවන් නම්. ඒත් ඕක වෙන්නෙ නම් නෑ පුතේ .
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මේ ආණඩුව හරියන්නෙ නෑමයි. උන්ව යවන්නම ඕනෙ. ඒත් බන් කලින් ආණ්ඩුව ආපහු ගෙනල්ල වැඩකුත් නෑ. දේශපාලුවො ඔක්කොම ජන්දෙ ඕනවට මිනිස්සු එක්ක ඉන්නව, ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නව. සටන් කරනවා. ඒත් ජන්දෙ ඉවර වෙලා බලය වාහන ගෙවල් අනම් මනම් බිබික්කන් ලැබුනට පස්සෙ උන් සටන අතඅරිනවා. ඊට පස්සෙ උන්ගෙ සටන උන්ගෙ දීමනා වැඩිකරගන්න වාහන ගෙන්නන්න ව⁣ගේ වෙනස් වෙනව. ඒ විතරද. පොදු මහජනතාවටම බදු ගහල හිරකරල අපිටම අරිනවා. එතකොට මහජනය තනි වෙලා මේ වගේ ⁣ෆෝරම් වල දුක කියාගන්නවා.

    උන් කවදාවත් රට ගැන හිතන් නෑ. පෞද්ගලික සුඛ විහරණය විතරයි. කොමිස් ගහල පගා අරන් මැරයො ලඟින් තියාගෙන තමා අපේ මහජන නියොජිතයො ඉන්නෙ. අපි හැමදාම කරන්නෙ ටෙස්ටිං වැඩ. අර පක්ෂෙයි මේ පක්ෂෙයි මාරුවෙන් මාරුවට ටෙස්ට් කරනවා. ඒත් හැම පාරම අසාර්ථකයි. අපිම පත්කරගන්න මහජන නියෝජිතයො අපිටත් ඇරල රටටත් ඇරල පිටරට යයි පදිංචියට. අපි හරි පව්.

    මට නම් විසඳුමක් පේන් නෑ බන්ස්. මහින්ද මේ ප්‍රශ්නෙට විසඳුමක් නෙවෙයි. ඉඟුරු දීල මිරිස් ගත්ත කතාවෙ පාර්ට් 3 වෙයි.

    එකට විසදුමක් කියපං
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    එකට විසදුමක් කියපං

    මේ ලංකාවෙ කොහේ හරි ඇති බන් කොන්ද පණ තියන් ලංකාව පාලනය කරන්න පුළුවන් එකෙක්. හොරකම් කරන් නැති එකෙක්. තමන් වටේ ඉන්න උන්ව හරියට මහෙයවන එකෙක්. ඌව හොයාගන්න එක තමයි විසඳුම.
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    මේ ලංකාවෙ කොහේ හරි ඇති බන් කොන්ද පණ තියන් ලංකාව පාලනය කරන්න පුළුවන් එකෙක්. හොරකම් කරන් නැති එකෙක්. තමන් වටේ ඉන්න උන්ව හරියට මහෙයවන එකෙක්. ඌව හොයාගන්න එක තමයි විසඳුම.

    එහෙම එකෙක් ඉන්නවා ඌ තමයි ........................ ........................... ........................ ................................ මේ මම:P ඉතින් ඊලග පාර මාව ජනාධිපති කරපන් උබලා එකතු වෙලා ඉතිරි ටික මම බලා ගන්නම්:D:D:D:yes:

    :P:P:P:P:P:P:P
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    එහෙම එකෙක් ඉන්නවා ඌ තමයි ........................ ........................... ........................ ................................ මේ මම:P ඉතින් ඊලග පාර මාව ජනාධිපති කරපන් උබලා එකතු වෙලා ඉතිරි ටික මම බලා ගන්නම්:D:D:D:yes:

    :P:P:P:P:P:P:P

    ඉස්සර නම් මඟුල් ඇතා රිලීස් කරල බලන්න තිබ්බ කා ගාවද දණ ගහන්නෙ කියල. දැන් ඉතින් අහවල් එකක් රිලීස් කරන්නද
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මේ ලංකාවෙ කොහේ හරි ඇති බන් කොන්ද පණ තියන් ලංකාව පාලනය කරන්න පුළුවන් එකෙක්. හොරකම් කරන් නැති එකෙක්. තමන් වටේ ඉන්න උන්ව හරියට මහෙයවන එකෙක්. ඌව හොයාගන්න එක තමයි විසඳුම.

    උබට බැයිද??
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Machan Tax File ekak tiyanawa kiyanne Tax gahanawa kiyana eka nemei
    File ekak thibunath nathath api wage weda karana ewunta TAX wadinawa PAYEE ehema salary deddi. 1lak above yaddi eka ganak, 1.5 laks pannama thawa wedi wenawa percentage eka. eka nisa api wage nikan minissu Tax gewanawa godak welawata :( Apita income tax set wenne wena income walin ara wage loku salliyak enawanam

    Oken wediyen kela wenne Tax hariyata gewanne natiwa business karana ewunta, uba nikamata balapan pare yana Land Cruiser, Prado, arawa mewa. nikamata hithala balapan owata lease loan kochchara genawa adda? samahara ewa company walata aragena tax walin berenna

    eth methana prashnaya tiyenne maha bankuwata kelola me tax walin salli hoyanna dangalana eka
     
    • Like
    Reactions: SadSandun