18 වැනි වයවස්තාවේ භායානිකත්වය
18වැනි වයවස්තාව ගැන ඔය මහින්දට *ක දෙන අය බහුතරය දන්නෙවත් නැහැ. දැන් නිදහස් පක්ශයෙ අයම කියනවා මහින්ද බලේන් 2/3 හදාගෙන එය සම්මත කරගත්ත හැටි. ඒ සංශොදනයට අනුවත් එය බල පාන්නේ මහින්දට නොව ඉදිරි ජනපතිවරුන්ටයි ඒ කීයන්නේ අතීතයට නොව අනාගතයටයි බලපාන්නේ නමුත් එයත් මහින්ද වෙනස් කරලා කොහොම හරි ජන්දයට ඉදිරිපත් වුනා නිතීවිරොධි ක්රීඩකයෙක් ලෙස මෙය ඉතා භායානීක තත්වයක් බව අති බහුතරයට තෙරීලා අවසන්.
නමුත් මහින්ද හො වෙවා වෙන කිසිවකු දැනගත යුතු කරුණක් වනුයේ පාලකයා මොන නිතී වෙනස් කර බලයට පැමිනියත් ඔහුට සිදුවෙනවා ජනතා අධීකරනය හමුවේ පෙනීසිටින්නට ඒ කාලය තමයි ලබන ජන්වාරි 8 වෙනිදාට යෙදි තිබෙන්නේ. අප් හැමොගෙම යුතු කම තමයි මහින්ද විතරක් නෙමෙයි වෙන කිසිම කෙනෙකුට විධායකයේ 3 වරක් සිටිය නොහැකි බව එදාට පෙන්විම එ තුලින් අපට හැකිවෙනවා ඔය මොනවා කරත් පලක් නැහැ ව්ංචාවෙන් බලය රැකගත් නොහැකි යන අවවාදය දෙශපාලුවන්ට කියන්නට.
ජනපතිගෙන් බලාපොරොත්තු වෙන්න එපා තම්න්ගේ තටු කැපීපක් මෙක කරන්න පුලුන් අලුතෙන් පත්වන (ඒ සදහම පත්කරන) ලද ජන්පති කෙනෙකුට පමනයි ඒයත් වැඩිය කල් යවන්නෙ නැතුව ඉතා ඉක්මනින් කල යුතු වෙනවා. දින 100 කරන්න පුලුවන් මොකහ්ද මෛත්රී දිනුවොතින් දැනට බිය වැදි සිටින බහුතරය එයට සහයොගය දෙන නිසා මොකද ඔවුන් එහි අමිහිර විදිපු නිසා රාජපක්ශකරණය තුල.
එක නිසා මහින්දගෙන් ඔය කියන වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ යකෝ 17තෙ වාර 2 කත් ඉවත් කරලා සදාකලීක රජකම් කරන්න හදන එකාගෙන් එය බලාපොරොත්තු විම විහිලුවක්. හෙල උරුමය එකයි ජානාධිපතිවරණයට කලින් වෙනස් කරන්න කියා ඉල්ලුවේ නමුත් මහින්ද නැවත්ත් ගොනා පාට් දාලා බැලුවා බලයට පත් වු විගස සංශොදනයන් කරනවා කියල.
අනෙ මිනිසුනේ මෙවා ගැන මදක් හිතන්න ඔය රෙදිසොදන නයි ටී එන් බලුවාට
ඉතින් අපට දැන් ඇත්තේ එක බලාපොරොත්තුවයි ඒ මෛත්රීපාල මහතාය. ඔහු එය නොකරොත් අපි ඉට පසු පියවරක් ගමු ඔහුව ඉවත් කරන්න දැනට කරන්න තියෙන්නේ පොදු සතුරා තුරන් කිරිමයි.
කිසිවකු මොන්වා කීවත් විධායකය තමයි මිනීමරුවන්ව සැගව්වේ, විදායකය තමයි යුද්ඩය දිනු සෙප්පතියාව සිර කරේ, විධායක බලතල නිසා තමයි වංචා දුශනවලට අනුග්රහය ලැබුනේ ඔව් විදායකය අති භායානිකයි එය අවස්ශය නැහැ වැඩ කරන මනුස්සයෙකුට.