18 වැනි වයවස්තාවේ භායානිකත්වය

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    18 වැනි වයවස්තාවේ භායානිකත්වය

    MRICTC101.jpg

    18වැනි වයවස්තාව ගැන ඔය මහින්දට *ක දෙන අය බහුතරය දන්නෙවත් නැහැ. දැන් නිදහස් පක්ශයෙ අයම කියනවා මහින්ද බලේන් 2/3 හදාගෙන එය සම්මත කරගත්ත හැටි. ඒ සංශොදනයට අනුවත් එය බල පාන්නේ මහින්දට නොව ඉදිරි ජනපතිවරුන්ටයි ඒ කීයන්නේ අතීතයට නොව අනාගතයටයි බලපාන්නේ නමුත් එයත් මහින්ද වෙනස් කරලා කොහොම හරි ජන්දයට ඉදිරිපත් වුනා නිතීවිරොධි ක්‍රීඩකයෙක් ලෙස මෙය ඉතා භායානීක තත්වයක් බව අති බහුතරයට තෙරීලා අවසන්.

    නමුත් මහින්ද හො වෙවා වෙන කිසිවකු දැනගත යුතු කරුණක් වනුයේ පාලකයා මොන නිතී වෙනස් කර බලයට පැමිනියත් ඔහුට සිදුවෙනවා ජනතා අධීකරනය හමුවේ පෙනීසිටින්නට ඒ කාලය තමයි ලබන ජන්වාරි 8 වෙනිදාට යෙදි තිබෙන්නේ. අප් හැමොගෙම යුතු කම තමයි මහින්ද විතරක් නෙමෙයි වෙන කිසිම කෙනෙකුට විධායකයේ 3 වරක් සිටිය නොහැකි බව එදාට පෙන්විම එ තුලින් අපට හැකිවෙනවා ඔය මොනවා කරත් පලක් නැහැ ව්ංචාවෙන් බලය රැකගත් නොහැකි යන අවවාදය දෙශපාලුවන්ට කියන්නට.

    ජනපතිගෙන් බලාපොරොත්තු වෙන්න එපා තම්න්ගේ තටු කැපීපක් මෙක කරන්න පුලුන් අලුතෙන් පත්වන (ඒ සදහම පත්කරන) ලද ජන්පති කෙනෙකුට පමනයි ඒයත් වැඩිය කල් යවන්නෙ නැතුව ඉතා ඉක්මනින් කල යුතු වෙනවා. දින 100 කරන්න පුලුවන් මොකහ්ද මෛත්‍රී දිනුවොතින් දැනට බිය වැදි සිටින බහුතරය එයට සහයොගය දෙන නිසා මොකද ඔවුන් එහි අමිහිර විදිපු නිසා රාජපක්ශකරණය තුල.

    එක නිසා මහින්දගෙන් ඔය කියන වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ යකෝ 17තෙ වාර 2 කත් ඉවත් කරලා සදාකලීක රජකම් කරන්න හදන එකාගෙන් එය බලාපොරොත්තු විම විහිලුවක්. හෙල උරුමය එකයි ජානාධිපතිවරණයට කලින් වෙනස් කරන්න කියා ඉල්ලුවේ නමුත් මහින්ද නැවත්ත් ගොනා පාට් දාලා බැලුවා බලයට පත් වු විගස සංශොදනයන් කරනවා කියල.

    අනෙ මිනිසුනේ මෙවා ගැන මදක් හිතන්න ඔය රෙදිසොදන නයි ටී එන් බලුවාට

    ඉතින් අපට දැන් ඇත්තේ එක බලාපොරොත්තුවයි ඒ මෛත්‍රීපාල මහතාය. ඔහු එය නොකරොත් අපි ඉට පසු පියවරක් ගමු ඔහුව ඉවත් කරන්න දැනට කරන්න තියෙන්නේ පොදු සතුරා තුරන් කිරිමයි.

    කිසිවකු මොන්වා කීවත් විධායකය තමයි මිනීමරුවන්ව සැගව්වේ, විදායකය තමයි යුද්ඩය දිනු සෙප්පතියාව සිර කරේ, විධායක බලතල නිසා තමයි වංචා දුශනවලට අනුග්‍රහය ලැබුනේ ඔව් විදායකය අති භායානිකයි එය අවස්ශය නැහැ වැඩ කරන මනුස්සයෙකුට.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    හොද වෙලාවට මෙි ගොබිලෝ ටික බුදු හාමුදරැවන්ගේ කාලේ නොසිටියේ නැතිනමි අංගුලිමාල තෙරැන් වහන්සේට මිනිමරැවා කියලා බුදුන් වහන්සේට මඩ ගහයි

    10151767_1375004339463352_6052919893496438143_n.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රටේ තව ගොබ්බයො ටිකක් ඉන්නව ඉපදෙන පොඩි එකා අච්චරක් ණයයි මෙච්චරක් ණයයි කියා කියා දවස ගානේ නාහෙන් අඩන.
    හැබැයි 2005 පස්සේ උපදින දරුවනට මේ රටේ අලුතින් ඇතිවෙච්ච උරුමයන් කොච්චර තියෙනව ද? මුළු රටම උන්ට අයිතියි. නිදහසේ ජීවිතය උරුමයි.
    දෙමවිපියෝ වැඩට ගිහින් හවසට් ගෙදරඑනවා. අලුතින් පාරවල්, නවනගර,පාසල්, යටිතල පහසුකම්, වරාය, ගුවන් ගුවන් තොටුපල මේ ඔක්කොම රටේ ශේෂපත්‍රයට අයිතියි. මොකද මහින්ද යනකොට ගෙනියන ඒවාද?
    ඊට ඉස්සෙල්ල තිබුනේ පිටරටින් ණය අරන් රුපියල් 3.50 ට පාන් ගිල්ලපු ආණ්ඩු. රටේ තිබුන සම්පත් තුට්ටු දෙකට විකුනපු ආණ්ඩු. තරුණ තරුණියෝ ටයර් සෑය වල යවපු ආණ්ඩු.
    මේවා හිතන්නේ නැතිව ගිරව් වගේ කියවල වැඩක් තියෙනවද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔය පෙනවානේ මිතිරනේ මාර පරාජයේ වියරුව මොකුත් නැති වුනාම එකම දේ Copy Paste එකරනවා අනේ මන්දා ඔක තමයි මුන්ගේ Level එක :baffled:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හොද වෙලාවට මෙි ගොබිලෝ ටික බුදු හාමුදරැවන්ගේ කාලේ නොසිටියේ නැතිනමි අංගුලිමාල තෙරැන් වහන්සේට මිනිමරැවා කියලා බුදුන් වහන්සේට මඩ ගහයි

    View attachment 54627

    කොහොමද ගොබිලෝ තෝ බුදුබණත් කනවා කොහෙද ඉතින් තොගේ මහ එකාත් කැවා නොවැ .... කාලා දැන් ඉන්දියාවේ තිරුපති යනවා අනෙ අපොයි :P
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රටේ තව ගොබ්බයො ටිකක් ඉන්නව ඉපදෙන පොඩි එකා අච්චරක් ණයයි මෙච්චරක් ණයයි කියා කියා දවස ගානේ නාහෙන් අඩන.
    හැබැයි 2005 පස්සේ උපදින දරුවනට මේ රටේ අලුතින් ඇතිවෙච්ච උරුමයන් කොච්චර තියෙනව ද? මුළු රටම උන්ට අයිතියි. නිදහසේ ජීවිතය උරුමයි.
    දෙමවිපියෝ වැඩට ගිහින් හවසට් ගෙදරඑනවා. අලුතින් පාරවල්, නවනගර,පාසල්, යටිතල පහසුකම්, වරාය, ගුවන් ගුවන් තොටුපල මේ ඔක්කොම රටේ ශේෂපත්‍රයට අයිතියි. මොකද මහින්ද යනකොට ගෙනියන ඒවාද?

    00000.jpg

    10857219_294607867415300_3360808081859855076_o.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    රටේ තව ගොබ්බයො ටිකක් ඉන්නව ඉපදෙන පොඩි එකා අච්චරක් ණයයි මෙච්චරක් ණයයි කියා කියා දවස ගානේ නාහෙන් අඩන.
    හැබැයි 2005 පස්සේ උපදින දරුවනට මේ රටේ අලුතින් ඇතිවෙච්ච උරුමයන් කොච්චර තියෙනව ද? මුළු රටම උන්ට අයිතියි. නිදහසේ ජීවිතය උරුමයි.
    දෙමවිපියෝ වැඩට ගිහින් හවසට් ගෙදරඑනවා. අලුතින් පාරවල්, නවනගර,පාසල්, යටිතල පහසුකම්, වරාය, ගුවන් ගුවන් තොටුපල මේ ඔක්කොම රටේ ශේෂපත්‍රයට අයිතියි. මොකද මහින්ද යනකොට ගෙනියන ඒවාද?
    ඊට ඉස්සෙල්ල තිබුනේ පිටරටින් ණය අරන් රුපියල් 3.50 ට පාන් ගිල්ලපු ආණ්ඩු. රටේ තිබුන සම්පත් තුට්ටු දෙකට විකුනපු ආණ්ඩු. තරුණ තරුණියෝ ටයර් සෑය වල යවපු ආණ්ඩු.
    මේවා හිතන්නේ නැතිව ගිරව් වගේ කියවල වැඩක් තියෙනවද?

    අපෝ ඔය මොනවද මල්ලි දැන් තියෙන්නේ එලම ආණ්ඩුවක් නේ. දැන් තියෙන්නේ මිනිස්සු ගස් බැඳගෙන උන්ටම ගහගන්න ආණ්ඩු. වැඩි තියල මතක නැති ආණ්ඩු. පරම්පරා හතකට එක පාර ගසාකන ආණ්ඩු, පාරවල් වහල පොඩි පුතාට race පදින්න දෙන ආණ්ඩු. සුදු වැන් වලින් මිනිස්සු උස්සල මරණ ආණ්ඩු :rolleyes::rolleyes: තව ගොඩක් තියෙනවා...

    මහින්ද ගෙදර යනකොට ගෙනියන්න ගොඩක් ගහල ඉවරයි පුතේ, හැබැයි ඉතින් ඔය ගොබ්බය මැරුණම නම් මුකුත් අරගෙන යන්නේ නෑ.
     
    Last edited: