18 සවස යන්නේ කව්ද ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
18 සවස යන්නේ කව්ද ?

18 කියන්නෙ සතියෙ දවසක්නෙ සිඞ්හලයෝ.
හරියටම බදාද.
දවස් දෙකක් වැඩට ඇදල අපෝ තව දවස් දෙකක්ම තියෙනවනෙ කියල හූල්ලන දවස.
ඉක්මනට ගෙදර යන්න බලාගෙන හැමෝම ඉන්නෙ.
ඉතිං වැඩ ඇරිල අපේ මහින්ද රාජපක්ෂ මහා පල් හොරාව බලන්න යන්නෙ කව්ද බං ? o_O
අදින්න සීටීබී බස් එකක්වත් නෑ. :no:
සාඨකෙන් මූණ වහගෙන යන්න සිද්ධ වෙයිද සිඞ්හලයෝ ?
පව් ඉතිං.
රට බේරගෙන රටට තියෙන්න දුන්නනං ඉවරයිනෙ.
ඒක කාල බීල ඒකෙම &^%&*%නත් ගිහිං අප්පච්චිහ් කොරගත්තු දෙයක්. :(
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පැටියා;17894760 said:
මම යනවා සෙනග බලන්න :)

:3 අඩෝ කෝමද මෛත්‍රීට ඡන්දෙ දීපු හෙන සෙට් එකක් සෙනඟ බලන්න ගිහිං හිටියොත් :D
මරා හිතයි ඌව බලන්න ඇවිත් කියල :D
:lol:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    සොන්නයෝ ටික යයි
    සොන්නවංශ වේසිගෙ පුටා නේද ඕක ඔර්ගනයිස් කරන්නේ

    හැබැයි මේ ඔක්කොම රැස් කොරල හිටං චන්දෙට ඔන්න මෙන්න තියල රාජපකස මලොත් සොන්නවංශ වේසිගෙ පුටාට වෙන්නේ ලිඳේ පනින්න.

    මය්ට්‍රි හොඳ වැඩි බං
    දිනපු ගමන් රාජපකස පව්ල්ම ඇරෙස්ට් කොරල ටොපිය දෙන්න තිබ්බේ
    මම වගේ එකෙක් නම් ඔකුං මෙලහට පාරේ හිඟා කනව
    තවත් මූට දෙන අනාත කැරියන්ගේ මොලේ තීන්නේ පුකේ
    මොනවා කරන්නද බං මරන්න කියල ඈ වැලිකඩ වගේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අප්පච්චි මළා 8 වෙනිදා
    මැරිච්ච අප්පච්චි කොහොමද 18 වෙනිදා නුගේගොඩට එන්නේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සොන්නයෝ ටික යයි
    සොන්නවංශ වේසිගෙ පුටා නේද ඕක ඔර්ගනයිස් කරන්නේ

    හැබැයි මේ ඔක්කොම රැස් කොරල හිටං චන්දෙට ඔන්න මෙන්න තියල රාජපකස මලොත් සොන්නවංශ වේසිගෙ පුටාට වෙන්නේ ලිඳේ පනින්න.

    මය්ට්‍රි හොඳ වැඩි බං
    දිනපු ගමන් රාජපකස පව්ල්ම ඇරෙස්ට් කොරල ටොපිය දෙන්න තිබ්බේ
    මම වගේ එකෙක් නම් ඔකුං මෙලහට පාරේ හිඟා කනව
    තවත් මූට දෙන අනාත කැරියන්ගේ මොලේ තීන්නේ පුකේ
    මොනවා කරන්නද බං මරන්න කියල ඈ වැලිකඩ වගේ



    අප්පච්චිගේ සෙල්ලන් සේරම ඉවරයි බන් සොන්නවන්ෂයව වැලිකඩට දැම්මනම්
    ඕකා තමා ලෝකේ නැති පච කිය කියා රට ගිනි තියන්න හදන්නේ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අප්පච්චි මළා 8 වෙනිදා
    මැරිච්ච අප්පච්චි කොහොමද 18 වෙනිදා නුගේගොඩට එන්නේ

    මැරිල ටිකක් වෙලා යද්දි නැඟිටිනව කුකුලොහ්.
    නැඟිටල මස් කන්න හොයනව.
    මහින්දත් අට වෙනිද මලා.
    දැන් මැරිල නැඟිටල ඉන්නෙ.
    කන්න රටක් හොයනව දැන් :3
    අහුවෙන්නනං එපා.
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0

    මැරිල ටිකක් වෙලා යද්දි නැඟිටිනව කුකුලොහ්.
    නැඟිටල මස් කන්න හොයනව.
    මහින්දත් අට වෙනිද මලා.
    දැන් මැරිල නැඟිටල ඉන්නෙ.
    කන්න රටක් හොයනව දැන් :3
    අහුවෙන්නනං එපා.
    :yes:දැන් ප්‍රේතයෙක් වෙලා ලංකාවම වටේ කරකනවා
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    මැරිල ටිකක් වෙලා යද්දි නැඟිටිනව කුකුලොහ්.
    නැඟිටල මස් කන්න හොයනව.
    මහින්දත් අට වෙනිද මලා.
    දැන් මැරිල නැඟිටල ඉන්නෙ.
    කන්න රටක් හොයනව දැන් :3
    අහුවෙන්නනං එපා.


    පිස්සුද කුකුලෝ අපි අහුවෙහි ඔය අප්පච්චිට
    එන්න කියාපන්කෝ ඊලග පාර සෙත්ත පෝච්චි වෙන්න දෙන්න අප්පච්චිට
    ආයේ නැගිටිනවා බොරු
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :3 අඩෝ කෝමද මෛත්‍රීට ඡන්දෙ දීපු හෙන සෙට් එකක් සෙනඟ බලන්න ගිහිං හිටියොත් :D
    මරා හිතයි ඌව බලන්න ඇවිත් කියල :D
    :lol:

    :lol::lol::lol:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ජරා පෝස්ටරයක් ගහල තියෙන්නෙ.. ඡන්දෙ දීපු අයට එන්න කියලා.