මනුස්සයකුට දොස්තර කිවුව බර රාත්තල් 70 ක් අඩුකරගන්න. පත්තරේ දැන්වීමක් දැක්ක " දවස් 3 කින් රාත්තල් 10 ක් අඩුකරගැනීමට රුපියල් 2500 " කියල. මිනිහ කතා කලා එතනට. එතනින් කිවුව අපි හෙට උදේ ඉඳන් පටන්ගමු කියල. මෙන්න පහුවද උදේම දොරට තට්ටුවක් දානවා කවුරුහරි. බලනකොට ජුහි චව්ල වගේ බඩුවක් ඇවිත් මෙහෙම කියනවා. පුලුවන්නම් මව අල්ලන්න. ඇල්ලුවොත් මම ඔයාගේ කියල දුවන්න ගත්ත. මිනිහත් පස්සෙන් පන්නල හැතැක්ම 3 ක් විතර ගිහිල්ල අල්ලගත්ත. අල්ලාගෙන ඉතින් දන්නවනේ....
ඔහොම දවස් 3 ක් ගියා. බලනකොට මිනිහගේ බර අඩුවෙලා රාත්තල් 10 කින්.
මිනිහට මාර හැපි. අපහු ඒ කොම්පැනි එකෙටම කතා කලා. " දවස් 5 කින් බර රාත්තල් 20 ක් අඩුකරගැනීමට රුපියල් 5000 " program එක ගත්ත. මෙන්න පහුවද උදේ එනව Kim Kardashian වගේ කැල්ලක්. මිනිහ කෙල හලාගෙන කෙල්ල පස්සේ එලවල අන්තිමට අල්ලගත්ත හැතැක්ම 5 ක් විතර ගියාට පස්සේ. මිනිහ නියම සැපක් ගත්ත. මිනිහ බැලුව යකෝ මේකනේ වැඩේ කියල. කොහොමහරි දවස් 5 කින් රාත්තල් 20 ක් අඩුවුණා.
මිනිහ කෝල් කලා අපහු කොම්පැනි එකට. ඇහුව තියෙන හොඳම package එක මොකද්ද කියල. ඒගොල්ලෝ කිව්වා දවස් 10 රාත්තල් 40 කියල. මිනිහ එකටත් සල්ලි දීල පහුවද උදේම දත කට මැදගෙන බලන් ඉන්නවා. කවුද දොරට තට්ටු කලා. දොර ඇරලා බලපුවම ඉන්නවා hulk hogan වගේ මිනිහෙක්. මිනිහ කියනවා .......
පුලුවන්නම් දුවල බේරෙන්න. මම ඔයාව ඇල්ලුවොත් ඔයා මගේ !!!! කියල
දොස්තර ගාවට ආව ලෙඩා මෙහෙම කිව්වා ...
" Doctor මට හරි ප්‍රශ්නයක් තියෙන්නේ, මම wife එක්ක sex කරනකොට. මම එය කිට්ටුවට යනකොට මට කලන්තේ වගේ එනව. අඟලක් දෙකක් ඇතුලට දැම්මම මට වමනෙට එනවා "
" ආ serious ප්‍රශ්නයක්නේ පොඩ්ඩක් බලමු එක "
ලෙඩා එකපාරටම දිව එලියට දැම්මා
මිනිහෙක් නිදිබර විදිහට අව දොස්තර කෙනෙක් හම්බවෙන්න.
මිනිහ : දොස්තර මහත්තයෝ, මම sex කරද්දී මට ඉක්මනට යනවා.
දොස්තර : මම පිස්තෝලයක් දෙන්නම්. එකේ තියෙන්නේ පුස් වෙඩි. ඔයාට යන්න එනකොට එකෙන් වෙඩිල්ලක් තියන්න . එතකොට ඒක මග ඇරිලා යාවි.
මිනිහ පිස්තෝලෙත් අරන් ගෙදර ගිහිල්ල එදා රෑ ඔන්න wife එක්ක සෙට් උනා. ඉතින් 69 විදිහට වැඩ. ඔන්න යන්න එනකොට තිබ්බ වෙඩිල්ලක්.
පහුවද මෙන්න මිනිහ දුවගෙන එනවා දොස්තර හොයාගෙන.
දොස්තර : කොහොමද වැඩේ ?
මිනිහ : මාර වැඩේ උනේ. මන් වෙඩි තිබ්බා. එකපාරටම wife ට මුත්‍රා ගිහින් සිහි නැති උනා මගේ එකත් හපාගෙන. ඒ එක්කම අල්ලපු ගෙදර එකා අල්මාරිය ඇතුලේ ඉඳන් එලියට පන්නා අත් දෙකත් උස්සගෙන .....!!!!!
repost nam sorry !!!