අනේ මන්ද බෝල කපුටෝ .. මෙච්චර ගැටිස්සියෝ ඉන්න රටේ බොලා එක ගහකම ගෙඩි කන්න දගලන හැටි..අක්කාගෙන් අහල බැරි තැන නංගිගෙනුත් අහල.. මන් බයේ ඉන්නේ බොලා ඒ සක්කරවට්ටමත් කොරගන්න බැරි තැන උන්දැගේ මෑණියන් වහන්සේගෙනුත් අහයි කියල .. ඒ කොලත් කමක් නැහැ පුතේ බොලා සොබාදහමට පිටුපාල ගිහින් උන්ගේ තාත්තගෙනුත් අහනවා නෙවේ ඔං

අම්මෝ ගුලියෝ උබව දැක්ක කල් . කොහෙද බන් චුත වෙලා හිටියේ![]()
මටත් එහෙම හිතුන මචන්, එය සමහර විට දන්නවත් එති, කිව්වොත් හොදි නේද බන් ?
මටත් ඔය දේම උනා ,,,,ට්‍රයි කරලා බලපන් ,,සෙට් උනොතින් ඔවා කේස් නෙවෙයි ,,,
kella kamathi wenawanam kamathi wei..nattam naha..aye mokakda..mage kalin office eke manager kalin try karala thibune wife ge nangita
passe eka bari wecha nisa akkawa dagena
dan nangith gedara enawalu hitigaman
akka balanna enne habai,,wena ewata nemeilu 
Podi Silva - පොඩි සිල්වා;18049023 said:![]()
patta athal thread bn mewa
ekath awith apen thamai ahanne
ekko ahapan CASL eke interview ekakata ena prashnayak? ewa nemei one..munta thiyenna wikara prashna..game radio hadana hatiy..owwa thamai. 
අනේ මන්ද බොල .. ඉස්සරහට ඔය පුරස්නෙට මට කපුටෝ කී දෙනෙක්ට උත්තර දෙන්න වෙයිද කියල





අනේ මන්ද බොල .. ඉස්සරහට ඔය පුරස්නෙට මට කපුටෝ කී දෙනෙක්ට උත්තර දෙන්න වෙයිද කියල
Podi Silva - පොඩි සිල්වා;18049221 said:ගුලියෝ දාපන් අයි ඈම් බැක් කියලා ත්‍රෙඩ් එකක්
එතකොට අපි දාන්නම් ඉට්ස් ඔකේ බේබි දැන් පලයන් කියලා




Podi Silva - පොඩි සිල්වා;18049221 said:ගුලියෝ දාපන් අයි ඈම් බැක් කියලා ත්‍රෙඩ් එකක්
එතකොට අපි දාන්නම් ඉට්ස් ඔකේ බේබි දැන් පලයන් කියලා







