18++ AIDS QA, Review & Help!!!

fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
38
umba issella karanna yana dey harida kiyala kalpana karapan.. umbage aagame umbata ehema anaachaaraye giyoth badu packet wenawa kiyala dannawa ne? danagena illang puk*y marmite gahaganne nathuwe, kalata welawata ganiyekwa bandagena, neethyanukoolawa safe widihata karana dewal karapan.. ethakotath umbatath hondai, watey inna anith ayatath hondai...
 
chkaushalya

Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මේකෙ තියන විස්තර සෑහෙන දුරකට හරි. කෝකටත් කියල මං තවටිකක් හොයල බැළුව. Wikipedia එකට අනුව නම් HIV Transmit වෙන්න පුළුවන් ආකාර ගණනාවක්ම තියනව. හැමෝටම ඒව දැනගෙන ඉන්නඑක වැදගත් නිසා මං මේකෙ දාන්නම්.

    ආකාරය සහ ආසාදනය වියහැකි සම්භාවිතාව (පුද්ගලයින් 10,000 කට)

    රුධිර පාරවිලයනයකදී 9,000 (90%)
    මවගෙන් දරුවාට (ගර්භනී, උපතේදී සහ මව් කිරි මගින්) 2,500 (25%)
    එන්නත් කටු නැවත භාවිතයට ගැනීම 67 (0.67%)
    සම ලිංගික ක්රියාකාරකම් 11 - 170 (0.11% - 1.7%)
    අඩු ආදායම් ලබන රටවල් වල පිරිමියාගෙන් ගැහැණියට 30 (0.3%)
    අඩු ආදායම් ලබන රටවල් වල ගැහැණියගෙන් පිරිමියාට 38 (0.38%)
    සමස්තයක් ලෙස පිරිමියාගෙන් ගැහැණියට 10 (0.1%)
    සමස්තයක් ලෙස ගැහැණියගෙන් පිරිමියාට 5 (0.05%)
    මුඛ සංසර්ගයේදී පිරිමියාගෙන් ගැහැණියට 1 (0.01%)
    මුඛ සංසර්ගයේදී ගැහැණියගෙන් පිරිමියාට 0.5 (0.005%)​

    මේ සංඛාලේඛණ අරගෙන තියෙන්නෙ ආරක්ෂිත කොන්ඩමයක් භාවිතා නොකර සිදුකළ ලිංගික ක්රියාකාරකම් වලින් ඇත්තටම සිදුවෙලා තියන ආසාදන ගණනය කිරීමෙනුයි. ඒවගේම කියල තියනව මේ අගයන් වැඩිවියහැකි අවස්ථා මොනවද කියලත්. ඒ තමයි ලිංගාශිත රෝග පැවතීම, තුවාල තිබීම, ආසාදිත පුද්ගලයගෙ තියෙන වෛරස ප්රමාණය සහ ආර්ථික තත්වය වැනි සාධක.

    මේ ගැන තව විස්තර ඕනෙ කෙනෙක්ට පහළ තියන වෙබ් අඩවි විලින් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.

    http://en.wikipedia.org/wiki/HIV#Transmission
    http://www.aidscontrol.gov.lk/nsacp/

    ඔයාලට වැදගත්වුනානම් රෙප් එකක් දීල යන්න.......!
    :nerd::nerd:
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    man nam lewakanne ne mage eke lewakanna denawa misak....ekath koppa dala denne.....
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    මචන් ගහද්දි කොප්පක් දාල ගහපන්.

    HIV is a highly fragile virus outside the body so its highly unlikely anyone could get hiv from any of the mentioned behaviors from only one instance. also as one of the guy here said DONT LICK prostitutes. you can get other diseases like herpes but very rare. if you have more concerns ask this forum where you'll be answered by experts in the field.
    http://www.medhelp.org/posts/STDs/
     
    Last edited:

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මේකෙ තියන විස්තර සෑහෙන දුරකට හරි. කෝකටත් කියල මං තවටිකක් හොයල බැළුව. Wikipedia එකට අනුව නම් HIV Transmit වෙන්න පුළුවන් ආකාර ගණනාවක්ම තියනව. හැමෝටම ඒව දැනගෙන ඉන්නඑක වැදගත් නිසා මං මේකෙ දාන්නම්.

    ආකාරය සහ ආසාදනය වියහැකි සම්භාවිතාව (පුද්ගලයින් 10,000 කට)
    රුධිර පාරවිලයනයකදී 9,000 (90%)
    මවගෙන් දරුවාට (ගර්භනී, උපතේදී සහ මව් කිරි මගින්) 2,500 (25%)
    එන්නත් කටු නැවත භාවිතයට ගැනීම 67 (0.67%)
    සම ලිංගික ක්රියාකාරකම් 11 - 170 (0.11% - 1.7%)
    අඩු ආදායම් ලබන රටවල් වල පිරිමියාගෙන් ගැහැණියට 30 (0.3%)
    අඩු ආදායම් ලබන රටවල් වල ගැහැණියගෙන් පිරිමියාට 38 (0.38%)
    සමස්තයක් ලෙස පිරිමියාගෙන් ගැහැණියට 10 (0.1%)
    සමස්තයක් ලෙස ගැහැණියගෙන් පිරිමියාට 5 (0.05%)
    මුඛ සංසර්ගයේදී පිරිමියාගෙන් ගැහැණියට 1 (0.01%)
    මුඛ සංසර්ගයේදී ගැහැණියගෙන් පිරිමියාට 0.5 (0.005%)​
    මේ සංඛාලේඛණ අරගෙන තියෙන්නෙ ආරක්ෂිත කොන්ඩමයක් භාවිතා නොකර සිදුකළ ලිංගික ක්රියාකාරකම් වලින් ඇත්තටම සිදුවෙලා තියන ආසාදන ගණනය කිරීමෙනුයි. ඒවගේම කියල තියනව මේ අගයන් වැඩිවියහැකි අවස්ථා මොනවද කියලත්. ඒ තමයි ලිංගාශිත රෝග පැවතීම, තුවාල තිබීම, ආසාදිත පුද්ගලයගෙ තියෙන වෛරස ප්රමාණය සහ ආර්ථික තත්වය වැනි සාධක.

    මේ ගැන තව විස්තර ඕනෙ කෙනෙක්ට පහළ තියන වෙබ් අඩවි විලින් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.

    http://en.wikipedia.org/wiki/HIV#Transmission
    http://www.aidscontrol.gov.lk/nsacp/

    ඔයාලට වැදගත්වුනානම් රෙප් එකක් දීල යන්න.......!
    :nerd::nerd:

    ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව අනුව අපේ රට බොහෝම දුරට රෝගය පාලනය කරල තියන බවක් තමයි පේන්නෙ. 1987 ඉදන් 2011.12.31 දින වෙනකොට ලංකාවෙ වාර්තා වෙලා තියෙන මුළු ආසාදිතයන් ගණන 1463 ක්. 2011 වසරෙදි වාර්තාවෙලා තියෙන්නෙ ආසාදිතයින් 146 යි. ඒත් මටනම් හිතෙන විදිහට මේ ගාන මීට වඩා වැඩි ඇති. මොකද හැමෝම රුධිර පරීක්ෂාවක් කරගන්න යන්නෙ නෑනෙ. අනික් කාරණේ තමයි දැන් දැන් අපේ රටේ international prostitution වැඩිවෙලා තියෙන්නෙ. ඒකෙන් රෝගය ආසාදිත අය රටට එන්න පුළුවන්. අර කවුද කියල තිබුණ වගේ පරෙස්සම් වෙන එක තමයි කරන්න තියෙන්නෙ.

    මේ වෙනකොට ඒඩ්ස් ආසාදිතයින් මිලියන 35 ක් විතර මේ ලෝකෙ ඉන්නව. ඒ කියන්නෙ ලංකාවෙ ජනගහනය වගේ එකහමාරක් විතර. ඉන් මිලියන 3.5 ක් විතර කුඩා ළමයි. ඒ වගේම ඒඩ්ස් වලින් අවුරුද්දකට මිලියන 1.8 ක් විතර මැරෙනව. මේවත් එක්ක සන්සන්දනය කරනකොට අපේ රටේ තත්වෙ ගොඩක් හොදයි.

    මේ ප්රස්ථාරෙ පොඩ්ඩක් බලන්නකො. දැන් දැන් අළුතෙන් ආසාදනය වෙන සංඛ්‍යව අඩු වේගන යන බවක් තමයි පේන්නෙ.
    GlobalGraph.jpg

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    දවස පුරා අනිත් උන් ඇතුලේ ලීක් කරපු හිලක් උරන්න උඹට පිස්සුද බන්?:lol:
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    දවස පුරා අනිත් උන් ඇතුලේ ලීක් කරපු හිලක් උරන්න උඹට පිස්සුද බන්?:lol:

    ne bang, kella supiri baandayak bang.. titanic eke ena rose wage maarama lassanai kella.. ekai ithin oya mulu lassane aashwaadaya windaganna ona kiyala hithuwe.. eth den mala keliyayne... :( :( :(