18+++ Lady Gaga strips Naked on stage - ලේඩි ගාගා ප‍්‍රසිද්ද වේදිකාවක නිර
ලේඩි ගාගා
ප‍්‍රසිද්ද වේදිකාවක
නිරුවත් නර්තනයක [Video]
ප‍්‍රසාංගික කලා ශිල්පීන් කලින් කලට වේදිකාව මත පුදුම එළවන සුළු නිරූපණයන් සිදුකිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් විය හැකි නමුදු වේදිකාව මත නිරුවත් වීම එවැනි සාමාන්‍ය නිරූපණයක් නොවේ. එය ලේඩි ගාගා නම් සරාගී ගායන ශිල්පිනියට වුවත් හුරුපුරුදු දෙයක් නොවේ.
කෙසේවෙතත් සුප‍්‍රකට පොප් ගායන ශිල්පිනි ලේඩි ගාගා ලන්ඩනයේ ගේ නම් රාත‍්‍රි සමාජ ශාලාවකදී ඉදිරිපත්කිරීමක් මධ්‍යයේ සම්පූර්ණයෙන් ඇඳුම් උනා දමා ඇතැයි වාර්තා වේ. වීනස් නම් ඇගේ අළුත් ගීතය ගායනා කරන අතරතුරදී මෙලෙස නිරුවත් වී තිබේ.
මැට් ලූකාස් නම් විකට ශිල්පියා ට්විටර්හි පවසා ඇත්තේ සියලූ දෙනා ගාගාගේ ඉදිරිපත්කිරීමෙන් ආහ්ලාදයට පත්වූ නමුදු අප සමලිංගිකයන්සේ සිටීමට තීරණය කළ බවයි. මෙම ඉදිරිපත්කිරීම එදා මෙදා තුර වාර්තා වූ R ශ්‍රේණිගත කිරීම් වල ඉහළම ඉදිරිපත්කිරීම බව ඇතැමුන් පවසති.
මින් පෙර මයිලී සයිරස් විසින් එම්.ටී.වී වීඩියෝ සංගීත සම්මාන උළෙලේ නිරූපණයකදී ආලේපනයක් තවරා ගැනීමද 2004දී ජස්ටින් ටිම්බර්ලේක් විසින් ජැනට් ජැක්සන් උඩුකය ඇඳුම් උනා දැමීමද 2003දී මැඩොනා සහ බි‍්‍රට්නි ස්පියර්ස් සිපගැනීමද ආර්-ශ්‍රේණිගතකිරීම් ගණයට වැටිණි.
hodai nam rep bump comment kalata kamak na...