~ 18+ Movies ~

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    malena.jpg
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මම ඔය චිත්‍රපටය බැලුවෙ 2001 ද කොහෙද.. ඊට පස්සෙත් කීප වතාවක් බැලුවා.ඒත් අදටත් ඔය මතකයන් මගේ හිතේ තියෙනවා.. හරිම ලස්සන චිත්‍රපටයක්. මොනිකා බෙලුසි කියන ඉතාලි ජාතික නිලිය රගපාන්නේ..

    අපි හැමකෙනෙක්ටම කුඩා කාලයක් තියෙනවා.. ඒ කාලය පහුකරලා එනකොට අපි හැමෝටම ඇතිවෙන දෙයක් තමයි ලිංගික හැගීම්.
    මේ ෆිල්ම් එකේ තියෙන්නෙත් දෙවන ලෝක යුද්ධය කාලේ ඉතාලියේ සිසිලිය පැත්තේ දූපතක අවුරැදු 13 ක වගේ පොඩි ළමයෙකුට ඔය ලෙඩේ හැදීගෙන එනකොට එයාගේ ඉස්කෝලේ උගන්වන මලීනා කියන මිස්ට ලව් කරනඑකක්.කොල්ලෙක් වැඩි වියට පත්වෙන්නේ කොහොමද කියල මේ ෆිල්ම් එකේ එලටම පෙන්වල තියනව.
    කොල්ල මලීනා ගැන හිත හිත රෑට ස්වයං වින්දනයේ යෙදෙන දර්ශන දැක්කම හිනා යනව වගේම අපිත් අපේ අතීයට යනව. :D:D

    18+ වැඩි චිත්‍රපටයක් තමයි.. කොහොම උනත් විශිෂ්ට නිර්මාණයක්. අනිත් අයත් බලනවා නම් හොදා..

    මට ඩවුන්ලෝඩ් ලින්කුව දාන්න විදියක් නෑ.. මීඩියා ෆයර් එක එක ලින්කුවක්වත් වැඩ කරන්නෙ නැහැ. :sorry::sorry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බලපු තරමට එකක් හිතාගන්න බැ:Pඅනිත් එක ඔවයි තියෙන සිද්දි අපි වගෙ පුන්චි ලමයිගෙ මනසට දාරාගන්න බැ එක නිසා නම් ගම් මතක හිටින්නෙ නැ:rofl:
     
    Last edited: