
මම ඔය චිත්‍රපටය බැලුවෙ 2001 ද කොහෙද.. ඊට පස්සෙත් කීප වතාවක් බැලුවා.ඒත් අදටත් ඔය මතකයන් මගේ හිතේ තියෙනවා.. හරිම ලස්සන චිත්‍රපටයක්. මොනිකා බෙලුසි කියන ඉතාලි ජාතික නිලිය රගපාන්නේ..
අපි හැමකෙනෙක්ටම කුඩා කාලයක් තියෙනවා.. ඒ කාලය පහුකරලා එනකොට අපි හැමෝටම ඇතිවෙන දෙයක් තමයි ලිංගික හැගීම්.
මේ ෆිල්ම් එකේ තියෙන්නෙත් දෙවන ලෝක යුද්ධය කාලේ ඉතාලියේ සිසිලිය පැත්තේ දූපතක අවුරැදු 13 ක වගේ පොඩි ළමයෙකුට ඔය ලෙඩේ හැදීගෙන එනකොට එයාගේ ඉස්කෝලේ උගන්වන මලීනා කියන මිස්ට ලව් කරනඑකක්.කොල්ලෙක් වැඩි වියට පත්වෙන්නේ කොහොමද කියල මේ ෆිල්ම් එකේ එලටම පෙන්වල තියනව.
කොල්ල මලීනා ගැන හිත හිත රෑට ස්වයං වින්දනයේ යෙදෙන දර්ශන දැක්කම හිනා යනව වගේම අපිත් අපේ අතීයට යනව.
18+ වැඩි චිත්‍රපටයක් තමයි.. කොහොම උනත් විශිෂ්ට නිර්මාණයක්. අනිත් අයත් බලනවා නම් හොදා..
මට ඩවුන්ලෝඩ් ලින්කුව දාන්න විදියක් නෑ.. මීඩියා ෆයර් එක එක ලින්කුවක්වත් වැඩ කරන්නෙ නැහැ.
http://www.mediafire.com/?8dxisl8bmv41edd
http://www.mediafire.com/?zz2vjr1b9p64z0f
Ehema hodama ekak ne eth lagadi meka baluwa patta film eka
Guilty of Romance
![]()
![]()
![]()
![]()
yeah its Japanese![]()