18 of The World’s Most Powerful Photographs Ever Taken

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    :)

    Sinhala_Soldier_carrying_a_Tamil_School_Boy.jpg
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    14Pele-and-British-captain-Bobby-Moore.jpg

    That tackle, that save: Bobby Moore (left) swaps shirts with Pele after the epic 1970 World Cup encounter between England and Brazil in Guadalajara, Mexico Photo: AP
    Bobby Moore තමා එංගලන්තය දිනපු එකම FIFA world cup එක වන 1966 FIFA world cup එක(1970ට කලින් FIFA world cup එක)දිනපු England team එකේ Captain.ඔහු හා පේලේ Brazil දිනපු 1970 FIFA world cup එකේ first round මැච් එකක් අවසානයේ මේ සහෝදරයින් දෙදෙනෙක් සේ කමිස මාරු කර ගන්නා දර්ශනය ඒකාලයේ ලෝකයට ඇස්පනාපිට පිලිළයක් වූ වර්ණභේදවාදයට මරු පහරක් වන්නට ඇති..
    මං දැකපු හොඳම එළකිරි නූලක් මේක..
    ඔක්කොම photo එක හයියෙන් නිහඬව යටිගිරියෙන් කෑගහනවා වගේ....
    බෝහෝම ස්තුතියි මචෝ..!