Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
+18 - room facilities
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් මේ ගැන කතා කරන්න හිත දෙන්නෙත් නෑ..

මු ඇවිත් අපිටත් වඩා පරණ සාමාජිකයෙක් එහෙම වේලාත් මේ වගේ ත්රේඩ් එකක් දානවා කියන්නේ..

ඉතින් අපිට හිතා ගන්න පුලුවන් මිනිහාගේ තියෙන මානසිකත්වය..

මම නම් හිතන්නේ නෑ.. මේ මනුස්සයා ඇත්තටම ඒ කෙල්ලට ආදරය කරනවා කියලා..

අනික රූම් ගානේ එක්කන් යන්නේ ඉස්කොලේ පාඩම් කියලා දෙන්න නෙවෙයි නේ..

ඉතින්.. රූම් එකක් ගානේ තමන්ගේ කෙල්ලව ගෙනියන්න තරම් පහත් මානසිකත්වයක් එනවා නම්..

ඒතනින් තෙරෙන්නේ මේ මනුස්සයාට තියෙන්නේ ආසාවක් මිසක් ආදරයක් නොවෙන විත්තිය..

ආදරය කරද්දි ඒ වගේ සිතුම් එන එක සාධාරණයි..

එහෙම අදහස් ආවේ නැත්නම් ඉතින් වෙනම රෝග ලක්ෂණයක් තියෙනවා කියලායි අපිට නම් හිතන්න වෙන්නේ..

ඒත් ඒ හැම දෙයක් ම පාලනය කරන්න දැන ගන්න ඕනේ..

මම මෙහෙම කිව්වාට කට්ටිය හිතන්න එපා ආදරය කරන අය කවදාවත් එකිනෙකා ස්පර්ශ කර ගැනිම් කරන්න හොද නෑ කියන එක..

අපි කොයි තරම් කිව්වාත්.. ආදරය කරන කවුරුත් කෙල්ලව සිප ගැනිමක් කරන්නේ නැතිව ඉන්නේ නෑ..

ඒක අපේ හිත ඇතුලෙන් ආවේ නැති වුනත් අපේ ආසාවල් එළියට එනවා.. ඒ හැගිම් අපිට පාලනය කර ගන්න බෑ..

ඒත් මේ වගේ රුම් ගානේ යන්නේ නැතිව..

උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කරනවා නම්..

ඒ කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා කියපන් මම ආන්ටිගේ දුවට ආදරය කරනවා කියලා..

ඔව්, උඹලාට ඒවගේ දෙයක් නම් කරන්න කොන්ඩ පණ නෑ..

ඒත් කෙල්ලෙක් ගේ ජිවිතයක් අනාථ කරන්න නම් පුලුවන් කම තියෙනවා..

උඹ මේ දේ මතක තියා ගනින්.. දැන් මේ සිද්ධිය..

උඹේ නංගිට හරි අක්කාට හරි වෙන කොල්ලෙක් කරන්න උත්සහ කරනවා නම්..

උඹ ඒ මනුස්සයාට රූම් හොයලා දෙන්න උත්සහ කරනවා ද.. ..

ඔව්, ඉතින් උඹ දැන් කියයි මට නංගිලා නෑ.. අක්කලා නෑ කියලා.. ඒත්.. ඒ වගේ මට්ටමෙන් ඉදලා මේ සමාජය ගැන හිතපන් මචන්... මම දන්නවා මේවා කිව්ව පලියට උඹේ මනස වෙනස් කරන්න බෑ කියලා..

ඒත් මට හිතුන දේ කිව්වා..

උඹ හැදුනත් නැතත් මට ප්රශ්නයක් නෑ..

ඒත් උඹේ අනාගතය අදුරු වෙන එකට ඒ තරම් කාලයක් යන්නේ නැති එක නම්

මට සහතිකයි..

[QUOTE="coollifestyle4u, post: 10433608, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen]මට නම් මේ ගැන කතා කරන්න හිත දෙන්නෙත් නෑ.. මු ඇවිත් අපිටත් වඩා පරණ සාමාජිකයෙක් එහෙම වේලාත් මේ වගේ ත්රේඩ් එකක් දානවා කියන්නේ.. ඉතින් අපිට හිතා ගන්න පුලුවන් මිනිහාගේ තියෙන මානසිකත්වය.. මම නම් හිතන්නේ නෑ.. මේ මනුස්සයා ඇත්තටම ඒ කෙල්ලට ආදරය කරනවා කියලා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] අනික රූම් ගානේ එක්කන් යන්නේ ඉස්කොලේ පාඩම් කියලා දෙන්න නෙවෙයි නේ.. ඉතින්.. රූම් එකක් ගානේ තමන්ගේ කෙල්ලව ගෙනියන්න තරම් පහත් මානසිකත්වයක් එනවා නම්.. ඒතනින් තෙරෙන්නේ මේ මනුස්සයාට තියෙන්නේ ආසාවක් මිසක් ආදරයක් නොවෙන විත්තිය.. ආදරය කරද්දි ඒ වගේ සිතුම් එන එක සාධාරණයි..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] එහෙම අදහස් ආවේ නැත්නම් ඉතින් වෙනම රෝග ලක්ෂණයක් තියෙනවා කියලායි අපිට නම් හිතන්න වෙන්නේ.. ඒත් ඒ හැම දෙයක් ම පාලනය කරන්න දැන ගන්න ඕනේ.. මම මෙහෙම කිව්වාට කට්ටිය හිතන්න එපා ආදරය කරන අය කවදාවත් එකිනෙකා ස්පර්ශ කර ගැනිම් කරන්න හොද නෑ කියන එක.. අපි කොයි තරම් කිව්වාත්.. ආදරය කරන කවුරුත් කෙල්ලව සිප ගැනිමක් කරන්නේ නැතිව ඉන්නේ නෑ.. ඒක අපේ හිත ඇතුලෙන් ආවේ නැති වුනත් අපේ ආසාවල් එළියට එනවා.. ඒ හැගිම් අපිට පාලනය කර ගන්න බෑ.. ඒත් මේ වගේ රුම් ගානේ යන්නේ නැතිව.. උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කරනවා නම්.. ඒ කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා කියපන් මම ආන්ටිගේ දුවට ආදරය කරනවා කියලා.. ඔව්, උඹලාට ඒවගේ දෙයක් නම් කරන්න කොන්ඩ පණ නෑ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] ඒත් කෙල්ලෙක් ගේ ජිවිතයක් අනාථ කරන්න නම් පුලුවන් කම තියෙනවා.. උඹ මේ දේ මතක තියා ගනින්.. දැන් මේ සිද්ධිය..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] උඹේ නංගිට හරි අක්කාට හරි වෙන කොල්ලෙක් කරන්න උත්සහ කරනවා නම්.. උඹ ඒ මනුස්සයාට රූම් හොයලා දෙන්න උත්සහ කරනවා ද.. .. ඔව්, ඉතින් උඹ දැන් කියයි මට නංගිලා නෑ.. අක්කලා නෑ කියලා.. ඒත්.. ඒ වගේ මට්ටමෙන් ඉදලා මේ සමාජය ගැන හිතපන් මචන්... මම දන්නවා මේවා කිව්ව පලියට උඹේ මනස වෙනස් කරන්න බෑ කියලා.. ඒත් මට හිතුන දේ කිව්වා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] උඹ හැදුනත් නැතත් මට ප්රශ්නයක් නෑ.. ඒත් උඹේ අනාගතය අදුරු වෙන එකට ඒ තරම් කාලයක් යන්නේ නැති එක නම් මට සහතිකයි..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom