+18 - room facilities

namal_2020

Member
Aug 28, 2007
30
2
0
machanla couple ekakata yanna safe room ekak kiyanna puluwanada ?
mortuwa maharagama mount Lavinia wage area wala....policen paninne nathi camera nathi gihilla thiyena ewan poddak kiyanawada
 
  • Like
Reactions: Mz Maxza

kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මචන් rooms ගනෙ එක්කගෙන ගිහින් කෙල්ලව chater කරන්න එපා sl වල wosh room එකෙත් cam තීයේන එකෙ rooms ගෑන කවර කතාද bro.........!
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    මචං උඹ මෙන්න මේ දේ තේරුම් ගනින් යාලුවා...!!!
    රූම් 1කට යන්න උඹයි උඹේ කෙල්ලයි දෙන්නම කැමති ඇති....
    ඒත් මචං පොඩ්ඩක් හිතපන් මචං කවදහරි උඹේ කෙල්ල උඹට කියන්න පුලුවන් "ඔය මට අත්තටම ආදරේ කලේ නෑ " කියල....
    ඒකට හේතුව තමයි අද උඹ ඔය කරන්න යන දේ....

    මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ලට තියෙන වටිනාම දේ තමයි උඹ ඔය ගන්න යන්නෙ....
    මචං පස්සෙ පසුතැවෙනවට වඩා හොඳයි උඹ දැන්මම හරි දේ තීරණය කරන එක....
    එපා මචං ඔය දේ නිස සමහරවිට උඹට උඹේ කෙල්ලත් නැති වෙන්න පුලුවන්...
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela

    :yes::yes:
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    machanla couple ekakata yanna safe room ekak kiyanna puluwanada ?
    mortuwa maharagama mount Lavinia wage area wala....policen paninne nathi camera nathi gihilla thiyena ewan poddak kiyanawada

    ආදරේ කියන්නෙ ඔය දේට වඩා සුන්දර දෙයක් මච්ං....
    කෙල්ලව අත ගාපන්... කිස් කරපන්... ( වෙන තැනකදි )
    නමුත් කවදාවත් උඹ ඔය කරන්න යන දේ නම් කරන්න යන්න එපා මචං....
    ඒ කෙල්ලගෙ ආත්ම ගරුත්වය රැකපන්....
    එතකොට කෙල්ලත් අද නැති උනත් පස්සෙ උඹට සිරාවටම " ගරු " කරයි මචන්.. :)
     
    • Like
    Reactions: shenu and Godage

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ආදරේ කියන්නෙ ඔය දේට වඩා සුන්දර දෙයක් මච්ං....
    කෙල්ලව අත ගාපන්... කිස් කරපන්... ( වෙන තැනකදි )
    නමුත් කවදාවත් උඹ ඔය කරන්න යන දේ නම් කරන්න යන්න එපා මචං....
    ඒ කෙල්ලගෙ ආත්ම ගරුත්වය රැකපන්....
    එතකොට කෙල්ලත් අද නැති උනත් පස්සෙ උඹට සිරාවටම " ගරු " කරයි මචන්.. :)

    :yes::yes::yes::yes:
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    machanla couple ekakata yanna safe room ekak kiyanna puluwanada ?
    mortuwa maharagama mount Lavinia wage area wala....policen paninne nathi camera nathi gihilla thiyena ewan poddak kiyanawada

    Machan,,, Uba Room ekakata giyata kamak na .... But ube kellage Gaurawaya ragena ekkagena waren ... Mukuth haniyak karanne nathuwa ... Ehema deyak karanne nathuwa ona magulak karapan Machan .. Ekata aulak na ... Bt araka witharak karanna epa Macho ......

    Mt.Levinia Rd eke harichcha gaman ekak thiyenawa .. Ubata one nam PM ekak dapan .... :)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mama nam kiyanne rooms walata yanna epa kiyala,eka peththakin kellage jeewithayata eka loku haaniyak,awanka adareta rooms ona na machan,mama dannawa love kiyana deta sex already included kiyala,ehenam hodama de film ekak balanna palayan,savoy or liberty boxes nam safe,habai macho marry karata passe karana dewal danma karanna yanna epa...
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    Machan,,, Uba Room ekakata giyata kamak na .... But ube kellage Gaurawaya ragena ekkagena waren ... Mukuth haniyak karanne nathuwa ... Ehema deyak karanne nathuwa ona magulak karapan Machan .. Ekata aulak na ... Bt araka witharak karanna epa Macho ......

    Mt.Levinia Rd eke harichcha gaman ekak thiyenawa .. Ubata one nam PM ekak dapan .... :)

    මචං උඹ සිරාවටම පාප මිත්‍රයෙක්...
    උඹේ උපදෙස් ටික බල්ලට දාපන්.....
    උඹ ඌට වැරැද්දක් කරන්න අනුබල දෙනවා....
    ලැජ්ජයි බං උඹ ගැන....!!!!
    අපරාදෙ අරූගෙ ජීවිතේට අමිහිරි මතකයක් එකතු වෙනව.... :(
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    machanla couple ekakata yanna safe room ekak kiyanna puluwanada ?
    mortuwa maharagama mount Lavinia wage area wala....policen paninne nathi camera nathi gihilla thiyena ewan poddak kiyanawada
    mount Lavinia hotel akkata palayan kisima case akkak na...habai ganatikkak sarai one 12,000/= witaratamai wnne A/C room akkak girl tah aulakna ne bro...
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    මචං උඹ සිරාවටම පාප මිත්‍රයෙක්...
    උඹේ උපදෙස් ටික බල්ලට දාපන්.....
    උඹ ඌට වැරැද්දක් කරන්න අනුබල දෙනවා....
    ලැජ්ජයි බං උඹ ගැන....!!!!
    අපරාදෙ අරූගෙ ජීවිතේට අමිහිරි මතකයක් එකතු වෙනව.... :(

    මචං මම කීයන්නෙ එහෙම නෙමේ .... මම කියන්නෙ මචං ගියට කමක් නෑ ... එත් කෙල්ලගෙ ජීවිතෙට මුකුත් කරන්න එපා කියල මම කියන්නෙ .... අදරය කරනකොට ඕවත් ඔන වෙනවා ... එත් එකට LIMIT එකක් තියෙන්න ඔනෙ .... නත්තම් බෑහෑ .. මම නම් කියන්නෙ ගියට කමක් නෑ කියල ....... එත් කෙල්ලට හානියක් වෙන්නෙ නතුව ගිහින් එන්න ඔනෙ .... කොල්ලගෙ හිතෙ කෑත චේතනාවකින් යනව නම් අන්න එක හොද නෑ ..... දෙන්නගෙම කමක්තෙන් සහා උවමනාවෙන් යනව නම් අව්ලක් නෑ මට නම් .... FILM HALLS වල BOX වලට නම් යන්න එපා .....

    තමන්ගෙ මට්ටම් "තම්මැට්ටම්" කියනවනෙ මචං....!!!
    එල එල ඔන්න අපිට කියන්න පුලුවන් ටික කිව්වා....
    තීරණය උඹල දෙන්න සතුයි... :)
    කව්ද දන්නෙ මූ ගෑණු අනාථ කරන එකෙක්ද කියල???? :P
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    machan uba oya room eka hoyanne kasunta needa okata man kiwwa mehe rooms wala camara kiyala utat maha gon atalne u siralu karanne man kiwwa okata sira karanawanam mehe rooms hariyan na kiyala.....
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    තමන්ගෙ මට්ටම් "තම්මැට්ටම්" කියනවනෙ මචං....!!!
    එල එල ඔන්න අපිට කියන්න පුලුවන් ටික කිව්වා....
    තීරණය උඹල දෙන්න සතුයි... :)
    කව්ද දන්නෙ මූ ගෑණු අනාථ කරන එකෙක්ද කියල???? :P

    Huh Haaaaa ...... ඔව් ... එහෙම එකෙක් නම් ඉතින් ඉවරයි තමයි ...... අපිට කියන්න තියෙන්නෙ ඔච්චර තමයි මචො .... උබ හිතල බලපන් දෑන් ....