Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
+18 - room facilities
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මනුස්සයා ඉතින් රූම් ගානේ යන්න හිතාගෙන ඉන්නේ..

තමන්ට පාලනය කරගන්න පුලුවන් ද බැරිද කියලා අභ්‍යාස කරන්න නෙවෙයි නේ..

දැන් උඹ එක කතාවක් කියලා තිබ්බා..

මේ වගේ දෙයක් කලේ නැත්නම් කෙල්ල පිට යනවා කියලා..

ඒ වගේ දෙයක් හිතන්න තරම් උඹ බාලාංශයි කියලා නම් මම හිතුවේ නෑ..

ආදරයේදි අපි එකි නෙකාත් එක්ක තියෙන සම්බන්ධය හේතුවෙන් අපි උමතු වේලායි මේ හැම කටයුත්තක් ම කරන්න උත්සහ කරන්නේ..

ඉතින් ඒ හින්දා ඒ අතර තුරේදි එක එක අදහස් එනවා ඒ කෙල්ල ගැන..

රෑට නින්දේදි වුනත් හිතෙන්නේ කෙල්ලට කතා කරලා මේ වගේ තැනක සෙට් වුනොතින් කොහොමද කියලා ඒ වගේම කෙල්ලගේ මේ මේ අවයව ඇල්ලූවා නම් කොයි තරම් සැපක් ද කියලා හිතන එවුන් තරම් වැඩි හරියක් ම ඉන්නේ.. එහෙම හිතන එක වැරද්දක් නෑ..

ඒත් සමහරුන් ඒ වගේ සිතුවිල්ලක් පහල වුනත්..

බයට ඒ දේවල් හිතේ තියාගෙන ජිවත් වෙන්න උත්සහ කරන පිරිසකුත් ඉන්නවා මේ සමාජයේ..

ඒත් අපි ඇත්තටම ආදරේ කරනවා නම්..

මේ වගේ රුම් ගානේ. ඒ වගේම මල් වතු වල පදුරක් ගානේ.. එහෙම නැත්නම් මුහුදු වෙරලේ කුඩයක් යට තේරුමක් නැතිව හැංගිලා ආදරේ කරන්න ඕනේ නෑ..

තම ගෙදර උදවියගෙන් කැමැත්ත අරන් ඉන්නවා නම්..

කිසිම බයක් නැතිව ඒ කොල්ලාට කෙල්ලගේ ගෙදර ගිහිල්ලා ඕන තරම් වේලාවක් කතා බහ කරලා රෑට ඕනේ නම් ඩිනර් එකත් අරන් ම එන්න පුලුවන්..

මම දැන් මෙහෙම කිව්වාට උඹලාට හිතෙන්න පුලුවන් මේවා ෆිල්ම් වල තියෙන රූප රාමු වෙන්න ඇති නේ මේ කියන්නේ කියලා.. එහෙම හිතෙනවා නම් ඉතින් උඹලාගේ මානසිකත්වයත් අර ත්‍රේඩ් එක දැම්ම මනුස්සයාගේ මට්ටමට වැටිලා කියලායි හිතන්න වෙන්නේ..

[QUOTE="coollifestyle4u, post: 10433811, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen]මේ මනුස්සයා ඉතින් රූම් ගානේ යන්න හිතාගෙන ඉන්නේ.. තමන්ට පාලනය කරගන්න පුලුවන් ද බැරිද කියලා අභ්‍යාස කරන්න නෙවෙයි නේ.. දැන් උඹ එක කතාවක් කියලා තිබ්බා.. මේ වගේ දෙයක් කලේ නැත්නම් කෙල්ල පිට යනවා කියලා.. ඒ වගේ දෙයක් හිතන්න තරම් උඹ බාලාංශයි කියලා නම් මම හිතුවේ නෑ.. ආදරයේදි අපි එකි නෙකාත් එක්ක තියෙන සම්බන්ධය හේතුවෙන් අපි උමතු වේලායි මේ හැම කටයුත්තක් ම කරන්න උත්සහ කරන්නේ.. ඉතින් ඒ හින්දා ඒ අතර තුරේදි එක එක අදහස් එනවා ඒ කෙල්ල ගැන.. රෑට නින්දේදි වුනත් හිතෙන්නේ කෙල්ලට කතා කරලා මේ වගේ තැනක සෙට් වුනොතින් කොහොමද කියලා ඒ වගේම කෙල්ලගේ මේ මේ අවයව ඇල්ලූවා නම් කොයි තරම් සැපක් ද කියලා හිතන එවුන් තරම් වැඩි හරියක් ම ඉන්නේ.. එහෙම හිතන එක වැරද්දක් නෑ.. ඒත් සමහරුන් ඒ වගේ සිතුවිල්ලක් පහල වුනත්.. බයට ඒ දේවල් හිතේ තියාගෙන ජිවත් වෙන්න උත්සහ කරන පිරිසකුත් ඉන්නවා මේ සමාජයේ.. ඒත් අපි ඇත්තටම ආදරේ කරනවා නම්.. මේ වගේ රුම් ගානේ. ඒ වගේම මල් වතු වල පදුරක් ගානේ.. එහෙම නැත්නම් මුහුදු වෙරලේ කුඩයක් යට තේරුමක් නැතිව හැංගිලා ආදරේ කරන්න ඕනේ නෑ.. තම ගෙදර උදවියගෙන් කැමැත්ත අරන් ඉන්නවා නම්.. කිසිම බයක් නැතිව ඒ කොල්ලාට කෙල්ලගේ ගෙදර ගිහිල්ලා ඕන තරම් වේලාවක් කතා බහ කරලා රෑට ඕනේ නම් ඩිනර් එකත් අරන් ම එන්න පුලුවන්.. මම දැන් මෙහෙම කිව්වාට උඹලාට හිතෙන්න පුලුවන් මේවා ෆිල්ම් වල තියෙන රූප රාමු වෙන්න ඇති නේ මේ කියන්නේ කියලා.. එහෙම හිතෙනවා නම් ඉතින් උඹලාගේ මානසිකත්වයත් අර ත්‍රේඩ් එක දැම්ම මනුස්සයාගේ මට්ටමට වැටිලා කියලායි හිතන්න වෙන්නේ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom