Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
+18 - room facilities
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්, ඉතින් උඹටත් පහල වුනා නේ ඒ වගේ අදහසක්..

හරි මචන් මෙහෙමයි..

අර මනුස්සයා ඒ වගේ චේතනාවක් හිතලා නැති වුනත් හරි..

උඹ හිතුවා ද.. කෙල්ලෙක් ව රූම් එකට ගෙනියලා පැයක් දෙකක් හරි නිකන් කතා බහ කරලා ආව පලියට ඒ කෙල්ලගේ ජිවිතය විනාශ වෙන්නේ නෑ කියලා..

එහෙනම් ඒක වැරදි මචන්..

රූම් එකට ගෙනියලා නිදා ගත්තේ නැති වුනත් ඒ කෙල්ලගේ ජිවිතයේ කළු පැල්ලමක් ඇති වෙන එක නම් අනිවාර්යයි..

දැන් නිකන් හරි හිතපන් කෝ මෙහෙම..

අර රූම් එකට ගෙනියන්න යද්දි කොහොමත් පස්ස දොරෙන් යන්නේ නෑ නේ..

කොයි කවුරුත් වගේම ඒ කෙල්ලව ගෙනියන්න වෙන්නේ ඉස්සරහින් මයි..

ඒ අතර තුරේදි රිසිප්ෂන් කවුන්ටර් එකේ කට්ටියක් ඉදි..

ඒ අතර තුරේදි ඒ හොටෙල් එකට කට්ටියක් පැත්තකින් සතුටෙන් විනෝද වේලා කොල්ලෝ පිරිසක් බයිලා කියාගෙන ඉදි..

ඒ අතරේ පැත්තකින් ඒ හොටලේ බාරව පිරිසිදු කරන්නන් වුනත් ඇහැ ගහගෙන ඉන්නේ..

තමන්ගේ හෝටලයට කවුද එන්නේ කියලා..

ඒ අතර අපිට හිතෙන්න පුලුවන් ඒ අය අපිව හදුනන්නේ නෑ කියලා..

ඒත් ඒ අයත් ජිවත් වෙන්නේ අපේ පරිසරයේදි..

ඒ අය අපි ගැන හිතන්නේ වෙනම කෝනයකින්..

දෙමව්පියන් එක්ක ඒ වගේ තැනකට ගියා නම් බලන විදියයි ඒ කෙල්ල කොල්ලෙක් එක්ක විතරක් එතනට ගියාම අපි දිලා බලන කෝනයයි වෙනස් මචන්...

ඒවා කවුරුත් හිතන්න යන්නේ නෑ..

අන්තිමේදි මේ මනුස්සයා කෙල්ලව රූම් ගානෙ ගෙනියන එකෙන්..

ඒ කෙල්ලගේ නමට ගණිකාවක් ආයාලේ යන කෙල්ලෙක් කියන බෝඩ් එක අපි හිතුවත් නැතත්..

දකින අය අනිවාර්යෙන් ම තියෙන එක සහතිකයි..

ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න..

[QUOTE="coollifestyle4u, post: 10433930, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen]ඔව්, ඉතින් උඹටත් පහල වුනා නේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOliveGreen]ඒ [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOliveGreen]වගේ අදහසක්.. හරි මචන් මෙහෙමයි.. අර මනුස්සයා ඒ වගේ චේතනාවක් හිතලා නැති වුනත් හරි.. උඹ හිතුවා ද.. කෙල්ලෙක් ව රූම් එකට ගෙනියලා පැයක් දෙකක් හරි නිකන් කතා බහ කරලා ආව පලියට ඒ කෙල්ලගේ ජිවිතය විනාශ වෙන්නේ නෑ කියලා.. එහෙනම් ඒක වැරදි මචන්.. රූම් එකට ගෙනියලා නිදා ගත්තේ නැති වුනත් ඒ කෙල්ලගේ ජිවිතයේ කළු පැල්ලමක් ඇති වෙන එක නම් අනිවාර්යයි.. දැන් නිකන් හරි හිතපන් කෝ මෙහෙම.. අර රූම් එකට ගෙනියන්න යද්දි කොහොමත් පස්ස දොරෙන් යන්නේ නෑ නේ.. කොයි කවුරුත් වගේම ඒ කෙල්ලව ගෙනියන්න වෙන්නේ ඉස්සරහින් මයි.. ඒ අතර තුරේදි රිසිප්ෂන් කවුන්ටර් එකේ කට්ටියක් ඉදි.. ඒ අතර තුරේදි ඒ හොටෙල් එකට කට්ටියක් පැත්තකින් සතුටෙන් විනෝද වේලා කොල්ලෝ පිරිසක් බයිලා කියාගෙන ඉදි.. ඒ අතරේ පැත්තකින් ඒ හොටලේ බාරව පිරිසිදු කරන්නන් වුනත් ඇහැ ගහගෙන ඉන්නේ.. තමන්ගේ හෝටලයට කවුද එන්නේ කියලා.. ඒ අතර අපිට හිතෙන්න පුලුවන් ඒ අය අපිව හදුනන්නේ නෑ කියලා.. ඒත් ඒ අයත් ජිවත් වෙන්නේ අපේ පරිසරයේදි.. ඒ අය අපි ගැන හිතන්නේ වෙනම කෝනයකින්.. දෙමව්පියන් එක්ක ඒ වගේ තැනකට ගියා නම් බලන විදියයි ඒ කෙල්ල කොල්ලෙක් එක්ක විතරක් එතනට ගියාම අපි දිලා බලන කෝනයයි වෙනස් මචන්... ඒවා කවුරුත් හිතන්න යන්නේ නෑ.. අන්තිමේදි මේ මනුස්සයා කෙල්ලව රූම් ගානෙ ගෙනියන එකෙන්.. ඒ කෙල්ලගේ නමට ගණිකාවක් ආයාලේ යන කෙල්ලෙක් කියන බෝඩ් එක අපි හිතුවත් නැතත්.. දකින අය අනිවාර්යෙන් ම තියෙන එක සහතිකයි.. ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom