Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
+18 - room facilities
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය කරන අය සෙක්ස් කරන්න ඕනේ කියන පදනමේ ඉදලා නේ මචන්..

උඹ කතා කරන්නේ..

උඹත් බලාගෙන යද්දි.. හිතන්නේ පතන්නේ වැරදියටමයි..

මම ඒක දකින්නේ නෑ උඹේ වැරද්දක් හැටියට හේතුව.. මේ සමාජයේ බොහෝ දෙනෙක් වැරදි වැටහිම් එක්කයි අර සෙක්ස් කියන දේ පහදලා ජිවත් වෙන්න උත්සහ කරන්නේ..

උඹ දන්නවා.. ද ඕය විදියට සෙක්ස් කරලා කෙල්ලව අත හැරලා යන අය ඕන තරම් ඉන්නවා..

මම දන්න කියන චරිත කිහිපයක් ම ඉන්නවා..

උඹ තව ටිකකින් මෙහෙම හිතන එකෙක් නම් කියයි.. සෙක්ස් කරා නම් කෙල්ලව බදින්නම ඕනේ නෑ. කියන මතයත්..

අන්තිමේදි ඒ කෙල්ලොන්ට වෙන්නේ එක එක කොල්ලන්ගේ ආසාවල් සපුරලා ජිවත් වෙන්නයි..

එයින් කිහිප දෙනෙක් තමයි.. තමන්ගේ ජිවිතය නැති කර ගන්න උත්සහ කරන්නේ..

ඒ තරමට ඒ ආදරය වෙනුවෙන් ඒ අය ජිවත් වෙලා ඉන්න හින්දායි..

කොල්ලෙක් එක්ක ඒ තරම් සම්බන්ධතාවයක් පවත්වලා එක පාරටම ඒ කොල්ලා කියන්නේ නැතිව මේ කෙල්ලව ජිවිතයෙන් ඇත් කරද්දි ඒ දුක බොහෝ කෙල්ලොන්ට පාලනය කර ගන්න බැරි වෙනවා..

ඒ හින්දා ඒ අය වැරදි තිරණ ගන්න උත්සහ කරනවා..

එයින් කිහිප දෙනෙක් තමයි තමන්ගේ ජිවිතය ආය කවදාවත් කොල්ලෙක් ගැන හිතන්නේ නෑ කියන මට්ටමේ ඉදලා ජිවත් වෙන්න උත්සහ කරන්නේ..

මචන් මනුස්සයෙක් වුනාම ලිංගිකව එක් වෙන එකට ආසාවක් කැමැත්තක් එන එක සාධාරණයි..

ඒත් ඒ ආසාවල් ආව පලියට අපි පාරේ තොටේදි දකින්න ලැබෙන තිරිසන් සතුන්ගේ ගණයට වැටෙන්න හොද නෑ..

[QUOTE="coollifestyle4u, post: 10434099, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen]ආදරය කරන අය සෙක්ස් කරන්න ඕනේ කියන පදනමේ ඉදලා නේ මචන්.. උඹ කතා කරන්නේ.. උඹත් බලාගෙන යද්දි.. හිතන්නේ පතන්නේ වැරදියටමයි.. මම ඒක දකින්නේ නෑ උඹේ වැරද්දක් හැටියට හේතුව.. මේ සමාජයේ බොහෝ දෙනෙක් වැරදි වැටහිම් එක්කයි අර සෙක්ස් කියන දේ පහදලා ජිවත් වෙන්න උත්සහ කරන්නේ.. උඹ දන්නවා.. ද ඕය විදියට සෙක්ස් කරලා කෙල්ලව අත හැරලා යන අය ඕන තරම් ඉන්නවා.. මම දන්න කියන චරිත කිහිපයක් ම ඉන්නවා.. උඹ තව ටිකකින් මෙහෙම හිතන එකෙක් නම් කියයි.. සෙක්ස් කරා නම් කෙල්ලව බදින්නම ඕනේ නෑ. කියන මතයත්.. අන්තිමේදි ඒ කෙල්ලොන්ට වෙන්නේ එක එක කොල්ලන්ගේ ආසාවල් සපුරලා ජිවත් වෙන්නයි.. එයින් කිහිප දෙනෙක් තමයි.. තමන්ගේ ජිවිතය නැති කර ගන්න උත්සහ කරන්නේ.. ඒ තරමට ඒ ආදරය වෙනුවෙන් ඒ අය ජිවත් වෙලා ඉන්න හින්දායි.. කොල්ලෙක් එක්ක ඒ තරම් සම්බන්ධතාවයක් පවත්වලා එක පාරටම ඒ කොල්ලා කියන්නේ නැතිව මේ කෙල්ලව ජිවිතයෙන් ඇත් කරද්දි ඒ දුක බොහෝ කෙල්ලොන්ට පාලනය කර ගන්න බැරි වෙනවා.. ඒ හින්දා ඒ අය වැරදි තිරණ ගන්න උත්සහ කරනවා.. එයින් කිහිප දෙනෙක් තමයි තමන්ගේ ජිවිතය ආය කවදාවත් කොල්ලෙක් ගැන හිතන්නේ නෑ කියන මට්ටමේ ඉදලා ජිවත් වෙන්න උත්සහ කරන්නේ.. මචන් මනුස්සයෙක් වුනාම ලිංගිකව එක් වෙන එකට ආසාවක් කැමැත්තක් එන එක සාධාරණයි.. ඒත් ඒ ආසාවල් ආව පලියට අපි පාරේ තොටේදි දකින්න ලැබෙන තිරිසන් සතුන්ගේ ගණයට වැටෙන්න හොද නෑ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom