18+ Shanata Risisinghe 🍉

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මොන කිබ්බටද රෙකෝඩ් කරන්නේ?? ලිංගික කටයුතුවල යෙදෙන්නේ බබාලා නෙමෙයිනේ, වැරදිලාවත් ලීක් වුනොත් අනාතයි කියලා දැන දැන මොන මගුලටද රිස්ක් ගන්නේ? උස්සන රෙද්දක් උස්සලා කරන මගුලක් කරගත්තා වැඩේ ඉවරයි.
    ලීක් වුනාට පස්සේ ඒවා ශෙයා කරන උන්ට සාපකරනවට වඩා ප්‍රායෝගිකයි අනවශ්‍ය අවදානමක් ගන්නේ නැතිව තමුන්ගේ වැඩක් කරගන්න එක.

    කොහොමත් මේ තියෙන ට්‍රෙන්ඩ් එකට ලීක් වෙලා ලීක් වෙලා මිනිස්සුන්ගේ ඔලු මේවා සාමාන්‍යකරණය කරගන්නවා...... දැනට ප්‍රශ්නයක් තිබුනට ඉස්සරහටනම් ඕවා මහලොකු වහබොන ප්‍රශ්න වෙන එකක් නෑ කියලා විශ්වාසයි.

    100% Agreed! ප්‍රායෝගිකයි!
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    394
    37
    28
    Eha gedara
    ඒ උනාට ටෝක් දෙන්නේ සිංහල ජාතිය බේරගන්න. බලපන් මුස්ලිම් උන් ඔයවගේ වැඩ කරනවද කියල.

    jathiya agama gana pora talk dena un tamai wadiyen owa karanne :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මොන කිබ්බටද රෙකෝඩ් කරන්නේ?? ලිංගික කටයුතුවල යෙදෙන්නේ බබාලා නෙමෙයිනේ, වැරදිලාවත් ලීක් වුනොත් අනාතයි කියලා දැන දැන මොන මගුලටද රිස්ක් ගන්නේ? උස්සන රෙද්දක් උස්සලා කරන මගුලක් කරගත්තා වැඩේ ඉවරයි.
    ලීක් වුනාට පස්සේ ඒවා ශෙයා කරන උන්ට සාපකරනවට වඩා ප්‍රායෝගිකයි අනවශ්‍ය අවදානමක් ගන්නේ නැතිව තමුන්ගේ වැඩක් කරගන්න එක.

    කොහොමත් මේ තියෙන ට්‍රෙන්ඩ් එකට ලීක් වෙලා ලීක් වෙලා මිනිස්සුන්ගේ ඔලු මේවා සාමාන්‍යකරණය කරගන්නවා...... දැනට ප්‍රශ්නයක් තිබුනට ඉස්සරහටනම් ඕවා මහලොකු වහබොන ප්‍රශ්න වෙන එකක් නෑ කියලා විශ්වාසයි.
    උබේ කතාවේ ඇත්තකුත් තියනවා මටත් ඕකම හිතුනා,
    දැන් ඉස්සර වගේ නෙවෙයි ෆේස් බුක් එකෙත් ඔය ලීක් ඒවලට මෙම් හදලා දානවා කෙල්ලොත් දකිනවා,
    හූනු බෙට්ටක තරම් මොලයක් තියන එකියක් නම් පොඩ්ඩක් තේරෙන්ඩ ඕන තමන්ගේ හෙළුව චායාරූප/ෆොටෝ ගන් නැතුව ඉන්ඩ.ඔච්චර අමාරුනම් රූම් එකකට යන්ඩ තියෙන්නේ.

    මේක නිකන් හරියට ගණිකාවෝ ගාවට යනවා කියලා ගණිකා වුර්තිය නවත්තන්ඩ යනවා වගේ වැඩක්.
    තමන්ගේ හෙළුව චායාරූප/ෆොටෝ ගන්නැත්තම් ලීක් වෙනඩ දෙයක් නැ නේ

    ඕක ලංකාවට පොදු දෙයක් නෙවෙයි ලෝකේ කොහෙත් ඔහොමයි වැඩේ තියෙන්නේ සුද්දන්ට ඕක මහලොකු දෙයක් නෙවෙයි,අපේ සංස්කෘතියත් එක්ක අපිට එක මහා ලොකු දෙයක්.

    තමන්ගේ නංගිලා අක්කලා දැනුවත් කරන්ඩ ඕන ඔය ගැන,
    තමන්ගේ හෙළුව කවදාවත් කැමරාවක් ඉස්සරහ පේන්නඩ එපා කියලා.
    ගොඩාක් කෙල්ලෝ හිතන් ඉන්නේ ස්කයිප්,වස්ඇප්, වයිබෙර් වගේ එවල වීඩියෝ කෝල් රෙකොර්ඩ් කරන්ඩ බැ කියලා.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ලීක් කියල නෙමෙයි ඉතින් හිතුවෙ.. පොටෝසූට් එකක් කියල, වැරදියටමයි හිතන්නෙ හූම්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113

    මෙතැන තමා උඹ පටලවාගෙන තියෙන්නේ.තියෙන්නේ. මේකට කියන්නේ සොභාවධර්මය කියල. ප්‍රජනන පද්දතිය නිර්මාණය වෙලා තියෙන්නේ ස්වභාවධර්මය විසින් මේ විදිහට. මෙහෙම වෙන්නේ නැතිනම් උබේ අම්මටයි තාත්තටයි දරුවෙක් ඉපදෙන්නේ නැහැ. ඒ කියන්නේ උබ අද නැහැ. උබේ දෙමවුපියෝ ලොවෙත් නෑ

    මේකනං සිරා කතාව .