18+ teacher නෙමෙයි ඒ jessica සිම්ප්සන්ය!!
මේක ටිකක් අසභ්‍යයි වගේ....කැමති උන් කියවපිය..හැබැයි ඉවර වෙනකම්ම...මේක ලියපු එකා කව්ද කියලනම් මන් දන්නේ නෑ..හැබැයි හති ඇරගෙන ටයිප් කෙරුවේ මන්.
දැලි රැව්ලවත් වැවිලා නැහැ මුණ පුරා..
යන්තම් දහය වසරට මං පාස් උනා..
දිග කලිසමට බැස්සේ කිං කාන් වෙලා..
ඩේස් පුටු පටන් ටීචර් තෙක් වෙනස් වෙලා..
හරියට අටට පලවෙනි බෙල් එක වැදුනා..
ගාථා කියන්නට කව්රුත් පෙළ ගැහුනා..
අන්තිම හරියේ භාවනාව කරන නිසා..
නිකමට මමත් මගෙ ඇස් දෙක වහගත්තා..
කිසිසද්දයක් නෑ හැමෝම සයිලන්ය...
ඈතීන ඇහෙන Tos Tos හඬ විතරමය..
සද්දය ඇහෙන්නේ දැන් මා අසලින්ය..
මට දැන් ෂුවර් මේ එන්නේ ටීචර්ය..
හැරුනා බෙල්ල ඒ පැත්තට ඉබේටම..
අරුනා දෑස කරුමෙට වගෙ පෙර පිනට..
ගැහුවා වගෙයි තඩි හෙනයක් ඇස් දෙකට..
ටීචර් නෙමෙයි ඒ ජෙසිකා සිම්ප්සන්ය..
විදුලිය කෙටුව වාගෙයි අපෙ පන්තියට..
වැඩියා ඇය සුර දෙවගන ලෙසට..
සිටියා මමත් රිලවා වගෙ ** කෑව...
වහ වැටුනා නොවැ මං ඒ ස්ත්‍රියට...
ඇයගැන කියනවානම් වචනයක් නොමැත...
ඇගෙ අග පසග වාහනයකි හයිබ්‍රිඩ් ම...
අඩු පාඩුවක් නෑ එය පුල් ඔප්ෂන් ය...
හැප්පිලා මලත් කම් නෑ යයි සිතුනි මට...
යන එන විදිහ නැළවෙන විදිහ හුරතලය..
ඇය සුමිහිරිය ඇගෙ හැම වැඩ හරි පොෂ් ය..
කව්රුත් ඇයට කිවේ නයනා මිස් ය..
මට ඇලජික්ය ඇය කෙරු විෂය ඉන්ග්ලිෂ් ය..
ඇවිදින විටදී පන්තිය පුරා ලැසි ගමනින්..
දිස් වෙයි මෙමට බියකරු නරලොව හොල්මන්..
දැකලා නිතඹ පැද්දෙන මස් කන්දක් මෙන්...
අලව් යකා නටනවා කලිසම අස්සෙන්..
දුටුවා නයන මිස් මගෙ වනචර බැල්ම...
කිව්වා සැරෙන් එන්නට මට ඉදිරියට..
එන්නේ කොහොම කලිසම මගෙ විසිතුරුය...
කන්දක් උඩ ගැසූ කුඩාරම වැනිය...
අසරණ වෙලා මා බැලු කල ඇයගෙ දෙස..
ඇය රවනවා මෝහිනියගේ මව ලෙසට..
ඉක්මන් පියවරෙන් ආ ඇය මා වෙතට...
අල්ලා කණෙන් ඇද මා සිටුවා තැබිය..
මීට හොඳයි ගැහුවානම් වල කජ්ජ...
මට දෙහි කපාලා කරමින් විලි ලෑජ්ජ..
යන්නට සලස්සා අසරණ මට හුජ්ජ...
පන්තියටම පෙන්නුවා කුඩාරම් පොජ්ජ...









ඉස්සුවෙ බුකියෙන්!
මේක ටිකක් අසභ්‍යයි වගේ....කැමති උන් කියවපිය..හැබැයි ඉවර වෙනකම්ම...මේක ලියපු එකා කව්ද කියලනම් මන් දන්නේ නෑ..හැබැයි හති ඇරගෙන ටයිප් කෙරුවේ මන්.
දැලි රැව්ලවත් වැවිලා නැහැ මුණ පුරා..
යන්තම් දහය වසරට මං පාස් උනා..
දිග කලිසමට බැස්සේ කිං කාන් වෙලා..
ඩේස් පුටු පටන් ටීචර් තෙක් වෙනස් වෙලා..
හරියට අටට පලවෙනි බෙල් එක වැදුනා..
ගාථා කියන්නට කව්රුත් පෙළ ගැහුනා..
අන්තිම හරියේ භාවනාව කරන නිසා..
නිකමට මමත් මගෙ ඇස් දෙක වහගත්තා..
කිසිසද්දයක් නෑ හැමෝම සයිලන්ය...
ඈතීන ඇහෙන Tos Tos හඬ විතරමය..
සද්දය ඇහෙන්නේ දැන් මා අසලින්ය..
මට දැන් ෂුවර් මේ එන්නේ ටීචර්ය..
හැරුනා බෙල්ල ඒ පැත්තට ඉබේටම..
අරුනා දෑස කරුමෙට වගෙ පෙර පිනට..
ගැහුවා වගෙයි තඩි හෙනයක් ඇස් දෙකට..
ටීචර් නෙමෙයි ඒ ජෙසිකා සිම්ප්සන්ය..
විදුලිය කෙටුව වාගෙයි අපෙ පන්තියට..
වැඩියා ඇය සුර දෙවගන ලෙසට..
සිටියා මමත් රිලවා වගෙ ** කෑව...
වහ වැටුනා නොවැ මං ඒ ස්ත්‍රියට...
ඇයගැන කියනවානම් වචනයක් නොමැත...
ඇගෙ අග පසග වාහනයකි හයිබ්‍රිඩ් ම...
අඩු පාඩුවක් නෑ එය පුල් ඔප්ෂන් ය...
හැප්පිලා මලත් කම් නෑ යයි සිතුනි මට...
යන එන විදිහ නැළවෙන විදිහ හුරතලය..
ඇය සුමිහිරිය ඇගෙ හැම වැඩ හරි පොෂ් ය..
කව්රුත් ඇයට කිවේ නයනා මිස් ය..
මට ඇලජික්ය ඇය කෙරු විෂය ඉන්ග්ලිෂ් ය..
ඇවිදින විටදී පන්තිය පුරා ලැසි ගමනින්..
දිස් වෙයි මෙමට බියකරු නරලොව හොල්මන්..
දැකලා නිතඹ පැද්දෙන මස් කන්දක් මෙන්...
අලව් යකා නටනවා කලිසම අස්සෙන්..
දුටුවා නයන මිස් මගෙ වනචර බැල්ම...
කිව්වා සැරෙන් එන්නට මට ඉදිරියට..
එන්නේ කොහොම කලිසම මගෙ විසිතුරුය...
කන්දක් උඩ ගැසූ කුඩාරම වැනිය...
අසරණ වෙලා මා බැලු කල ඇයගෙ දෙස..
ඇය රවනවා මෝහිනියගේ මව ලෙසට..
ඉක්මන් පියවරෙන් ආ ඇය මා වෙතට...
අල්ලා කණෙන් ඇද මා සිටුවා තැබිය..
මීට හොඳයි ගැහුවානම් වල කජ්ජ...
මට දෙහි කපාලා කරමින් විලි ලෑජ්ජ..
යන්නට සලස්සා අසරණ මට හුජ්ජ...
පන්තියටම පෙන්නුවා කුඩාරම් පොජ්ජ...









ඉස්සුවෙ බුකියෙන්!
Last edited:


