මචන්ලා ජෝක් එකට ගන්න එපා සීරියස් උත්තර දීපල්ලා.. දෑන් සතියක් තිස්සේ මගේ දකුණු කෝශ්යක් රිදෙනවා බන්.. ජොකා අදින්නත් බෑ.. තද වෙනකොට රිදෙනවා...මීට අවුරුදු 2 ට කලිනුත් හෑදුනා බන්... බෙහෙත් ගත්තම හරි ගියා..ස්කෑන් එකකුත් කලා මොකද්ද නහර කේස් එකක් කිව්වා.. ඉදිමිලා මුකුත් නෑ නොර්මල් තියෙනවා.... අනේ මන්දා බන් ඉන්න බෑ... උබලා දන්නවනේ වේදනාව... ඩොකෙක්ට පෙන්න්න යන්නත් මොකද්ද වගේ බන්.... මගුල 









ලෙඩ හැදෙන්නේ මිනිස්සුන්ටනේ.මොකටද ලැජ්ජ වෙන්නේ.