18+ udauwa...

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
:yes:ලෙඩ හැදෙන්නේ මිනිස්සුන්ටනේ.මොකටද ලැජ්ජ වෙන්නේ.

අනිවා මචන් මම ජිඩ්ඩා පෙන්නන ගියා ඩොකා ගවට නිකක් පොඩි අමුත්තක් වගේ දැක්කා කියන්න බැහැනේ මෙ යකා රිංගපු කුණු වලක් නැහැ නේ , අම්මට සිරි අපේ ඩැඩා ඇවිල්ලා ලේ චෙක් කරගත්ත රිපොට් ගන්න ටහිකෙයි කිව්වලු ඉතින් නොන්ඩි මම කිව්වා රැශ් එකක් ඇවිල්ලා ඩොක් ගවට අවේ එකයි මෙන්න කියපි ඔකට ක්‍රිම් එකක් කෙලින්ම ගත්තා නම් හරිනේ ෆාමසියෙන් කියලා , කොහොමත් වැඩේ නොන්ඩි :sorry:
 
ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    :sorry::sorry::sorry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,996
    113
    Panadura
    වෛද්‍යවරයෙකුට පෙන්නපන් ලැජ්ජවෙන්න දෙයක් නෑ බන්, හදිස්සියේ ඕක වැඩි උනොත් උබ මොකද කරන්නේ, එතකොට කොහොමත් පෙන්නන්න වෙනවානේ, බල බල ඉන්නේ නැතුව ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න යන්න.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    වෛද්‍යවරයෙකුට පෙන්නපන් ලැජ්ජවෙන්න දෙයක් නෑ බන්, හදිස්සියේ ඕක වැඩි උනොත් උබ මොකද කරන්නේ, එතකොට කොහොමත් පෙන්නන්න වෙනවානේ, බල බල ඉන්නේ නැතුව ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න යන්න.

    :sorry::sorry::sorry::sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වෛද්‍යවරයෙකුට පෙන්නපන් ලැජ්ජවෙන්න දෙයක් නෑ බන්, හදිස්සියේ ඕක වැඩි උනොත් උබ මොකද කරන්නේ, එතකොට කොහොමත් පෙන්නන්න වෙනවානේ, බල බල ඉන්නේ නැතුව ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න යන්න.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    බම්ප් මචන්
    avatar267406_271.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කලිනුත් හැදුනා නම්.. කලිනුත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නම් ආයෙ ඕක පෙන්නන්න ලැජ්ජ වෙන්නෙ මොකටද බං.. අනික එයාලා අපිට එතනින් එහාට මුණගැහෙන්නෙවත් නැහැනේ.. එහෙනම් බං ළමයි හම්බෙන්න ඉන්න අම්මලා කොච්චර ලැජ්ජා වෙන්න ඕනද.. ලැජ්ජාවට ලෙඩ හංගගෙන හිටියොත් වෙන්නෙ ලෙඩේ දුරදිග ගිහින් වැඩේ දෙල් වෙන එක..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙතන බෙහෙත් අහලා හරි යනවද යකෝ..... :angry: ගිහින් ඩොක්ට කෙනෙක්ට පෙන්වපන්..... :yes: ඩොකා ඕක අත ගාලා බලන්න යන්නේ නෑ..... තෝ පල පැහෙන්නේ නැතුව...... !!
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,426
    113
    පොන්සි ආණ්ඩුව
    බෝල්ස් ඉදිමිලාද ? ඉදිමෙනවානම් ගොඩක් වෙලාවට බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න පුළුවන්.

    තෝ දන්නා කෙන් ගෙඩිය
    තොට ඇට දෙකක් තියෙන්න එපයි ඕව දාන ගන්න

    ඕක වෙන්නේ එක්කෝ ෆයිලේරියා නැත්තන් වෙරිකොස් උනහම

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කලිනුත් හැදුනා නම්.. කලිනුත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නම් ආයෙ ඕක පෙන්නන්න ලැජ්ජ වෙන්නෙ මොකටද බං.. අනික එයාලා අපිට එතනින් එහාට මුණගැහෙන්නෙවත් නැහැනේ.. එහෙනම් බං ළමයි හම්බෙන්න ඉන්න අම්මලා කොච්චර ලැජ්ජා වෙන්න ඕනද.. ලැජ්ජාවට ලෙඩ හංගගෙන හිටියොත් වෙන්නෙ ලෙඩේ දුරදිග ගිහින් වැඩේ දෙල් වෙන එක..

    :sorry::sorry::sorry::sorry:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මෙතන බෙහෙත් අහලා හරි යනවද යකෝ..... :angry: ගිහින් ඩොක්ට කෙනෙක්ට පෙන්වපන්..... :yes: ඩොකා ඕක අත ගාලා බලන්න යන්නේ නෑ..... තෝ පල පැහෙන්නේ නැතුව...... !!

    giya para tattuwak dala baluwa bn :sorry::sorry::sorry::growl::growl::growl::(:(:(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    තෝ දන්නා කෙන් ගෙඩිය
    තොට ඇට දෙකක් තියෙන්න එපයි ඕව දාන ගන්න

    ඕක වෙන්නේ එක්කෝ ෆයිලේරියා නැත්තන් වෙරිකොස් උනහම

    echcharada danne?:shocked::lol:
    anjanam balahan ohoma leda kiyanna puluwan nam:baffled::baffled:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හතිලව්වේ !
    යකෝ කොල්ලෙක්ට තියන වටිනාම දේවල් වලින් එකක් ඇට දෙක :growl:
    ඕක කුණු වෙලා වැටෙන්න කලින්
    ලැජ්ජාව බල්ලට දාල දැන්ම ගිහින් ඩොකෙක්ව හම්බියන්.
    :no:
    පිස්සුද බං මේකේ දාලා අහ අහා ඉන්න ?
    බයක් නැද්ද ඕයී උබට ????:growl::growl::growl:
    මං එහෙමනං ටින් ගාල ඩොකෙක් ට පෙන්නලා පස්සේ විස්තරේ කියලා පස්සෙයි thread දාන්නේ :frown: