Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    වෙහෙරයි ළඟ තියෙන ගස් කොලන් වලටයි එලිය බින්දුවක්වත් වැටෙන්නේ නෑ එලිය වෙන්නේ අහස විතරයි :D

    ඈත කොහෙහරි අකුණු ගහනව :yes:

    :):):)
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මේ අකුණු ගහනවා කියන්ඩ පිස්ස්සුද බන්
    අකුණු ගහද්දි සද්දේ එනවා.
    අනික මෙහෙම එකම තැනක අකුණ ගහන්නේ නෑ.

    akunu nemei ban wena monahari deyak, hitaganna ba. pudumai habai

    අපොයි නැ
    එත් ඔය වීඩියෝ එකේ තියෙන්නේ අකුණු ගහන එකනම් අයි එකම තැනට එළිය වැටෙන විදියට දිගටම අකුණු ගහන්නේ,
    එහෙම අකුණු ගහනවද නිතර එකම තැනකට එකම වෙලාවක.

    විනාඩි ගණන් එකදිඅග්ට අකුණු ගහනවා නම් එක අකුනකින් හරි සද්දයක් එන්න ඕනනේ නේද?

    ubalata kiyanne thiyenne ubala akunu gahanwa dakala na..:P

    winadi ganan neme paya ganan unath kisima saddayak nathuwa akunu gahana thiyenawa..​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,516
    98,463
    113
    ubalata kiyanne thiyenne ubala akunu gahanwa dakala na..:P

    winadi ganan neme paya ganan unath kisima saddayak nathuwa akunu gahana thiyenawa..​
    උබ දන්න සයන්ස් වලින් කියපන්කො අකුණු ගහන සංසිද්ධිය එතකොට තෙරුම් ගනී. මට දැන් මතක නෑ.
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    අකුණු ගහනවා වෙන්ටත් පුළුවන්...ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා වැඩි හින්ද සද්දේ පස්සේ ඇහෙන්ට පුළුවන්:):):)...එත් මෙතන අකුණු ගහනවද කියලනම් සුවර් නැ...:no::no::no:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    හෙළයෙක්;20630701 said:
    උබ දන්න සයන්ස් වලින් කියපන්කො අකුණු ගහන සංසිද්ධිය එතකොට තෙරුම් ගනී. මට දැන් මතක නෑ.

    මතක විදියට නම් එක වලාකුලකින් තව වලාකුලකට ආරෝපණ මාරු වෙන එකට තමා අකුණු ගහනවා කියන්නේ...මටත් හරියට මතක නැ බන්...
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    මතක විදියට නම් එක වලාකුලකින් තව වලාකුලකට ආරෝපණ මාරු වෙන එකට තමා අකුණු ගහනවා කියන්නේ...මටත් හරියට මතක නැ බන්...
    :no::no:
    Walaakulu ekata athillena welawata ewa charge wenawa. e current eka earth ekata surge wena eka thamai akunu gahanawa kiyanne.

    Akunu sannayakayakin wada 2k wenawa:
    1. Earth eken -/+ charge deela walaakulu neutralize karanawa.
    2. Naththam surge eka kelinma akunu sannayakayata adala aragannawa.
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    :no::no:
    Walaakulu ekata athillena welawata ewa charge wenawa. e current eka earth ekata surge wena eka thamai akunu gahanawa kiyanne.

    Akunu sannayakayakin wada 2k wenawa:
    1. Earth eken -/+ charge deela walaakulu neutralize karanawa.
    2. Naththam surge eka kelinma akunu sannayakayata adala aragannawa.

    ඔහොම වලාකුලක් nutralize කරන්ට පුලුවන්ද බන්??:no::no::no:එච්චර ලොකු ආරෝපණ ප්‍රමාණයක්??මට මතක විදියට නම් (-) ආරෝපිත වලාකුලක් අකුණු සන්නායකයක් උඩින් යනකොට සන්නයකයේ තුඩු (+) ලෙසත් බුගත කෙලවර (-) ලෙසත් ප්රෙනය වෙලා ප්‍රේරිත (-) ආරෝපණය පොලවට ගලන් ඇවිල්ල තුඩු අසල තියෙන (+) ආරෝපණය ඉහලට විද්‍යුත් සුළගක් හටගෙන පොලව දෙසට එන අකුණු පහරේ (-) ආරෝපණ අකුණු සන්නායකය දිගේ පොලවට එන එක තමා වෙන්නේ...:):)