Piyasenehasa

Member
Mar 29, 2016
119
29
0
Muwa maranna tiyenne ban

12920436_1091158624240648_8634146196085935761_n.png

Last edited:
  • Like
Reactions: රත්තරං

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කෙල්ලෙක් උනාමත් දැනගන්න එපැයි බන් තමන්ගේ ගෞරවේ තියන් ආස්සරේ කරන්න.. මොකෝ ලමයි බඩට හුලගින් එන්නේ නෑනේ

    rep22+
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මනුස්ස ආත්මයක් ලැබිල ඉපදුනාම නමට පෙනුමට විතරක් මනුස්සයෙක් වෙලා වැඩක් නැ..තිරිසනෙකුයි මනුස්සයෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා...
    තම්න්ට මොලයක් කියල දෙයක් තියෙනවනම්,,අම්මෙක් තාත්තෙක් ගුරුවරයෙක් හිටියනම්..වැස්සකටවත් පාසැලකටවත් ගොඩ උනානම් මනුස්සයෙක්ව් වගෙ තමන්ගෙ අභිමානය ආත්මය රැකගෙන ජීවත් වෙන්න දැනගන්න ඕන

    අනික මේවගෙ ලමයි පොඩි එවුන් පිස්සු වට්ටන මෝල් කරන ජරා කසිකබල්,,නිරුවතයි,,වාචාල කමයි,,සල්ලාල කමයි,,අනියම්සබදතා,,විවාහයට පෙර ලිංගික ඇසුරයි ..පොඩි කෙල්ලො කොල්ලො රූම් යන ඒවයි රටේ ෆෝම් කරන..ඉන්දියන් කසිකබල් නාටිටි,,රියලිටි ටිවි වලින් රට අන්දන මීඩියා චැනල් මේවට වග කියන්න ඕන,,,අන්තිමට හොද දෙමාපියන්ටත් රටට මූනදෙන්න බැරි වෙනවා,,පව්

    රටට බණ කියන පොර ටෝක්දෙන සක්කිලි මීඩියාකරයොන්ට හොදක් වෙන්නෑ ලංකාවෙ කෙල්ලො කොල්ලන්ට කරපු අපරාදෙට

    Last edited:
    • Like
    Reactions: deepwater

    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    රත්තරං;19939374 said:
    කෙල්ලෙක් උනාමත් දැනගන්න එපැයි බන් තමන්ගේ ගෞරවේ තියන් ආස්සරේ කරන්න.. මොකෝ ලමයි බඩට හුලගින් එන්නේ නෑනේ

    rep22+

    මනුස්ස ආත්මයක් ලැබිල ඉපදුනාම නමට පෙනුමට විතරක් මනුස්සයෙක් වෙලා වැඩක් නැ..තිරිසනෙකුයි මනුස්සයෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා...
    තම්න්ට මොලයක් කියල දෙයක් තියෙනවනම්,,අම්මෙක් තාත්තෙක් ගුරුවරයෙක් හිටියනම්..වැස්සකටවත් පාසැලකටවත් ගොඩ උනානම් මනුස්සයෙක්ව් වගෙ තමන්ගෙ අභිමානය ආත්මය රැකගෙන ජීවත් වෙන්න දැනගන්න ඕන

    අනික මේවගෙ ලමයි පොඩි එවුන් පිස්සු වට්ටන මෝල් කරන ජරා කසිකබල්,,නිරුවතයි,,වාචාල කමයි,,සල්ලාල කමයි,,අනියම්සබදතා,,විවාහයට පෙර ලිංගික ඇසුරයි ..පොඩි කෙල්ලො කොල්ලො රූම් යන ඒවයි රටේ ෆෝම් කරන..ඉන්දියන් කසිකබල් නාටිටි,,රියලිටි ටිවි වලින් රට අන්දන මීඩියා චැනල් මේවට වග කියන්න ඕන,,,අන්තිමට හොද දෙමාපියන්ටත් රටට මූනදෙන්න බැරි වෙනවා,,පව්

    රටට බණ කියන පොර ටෝක්දෙන සක්කිලි මීඩියාකරයොන්ට හොදක් වෙන්නෑ ලංකාවෙ කෙල්ලො කොල්ලන්ට කරපු අපරාදෙට

    සිරා කතාව ..අනෙක බන් මේකේ කොල්ලටම වැරැද්ද පටවන එකනම් හරි නෑ.. මොකද තනි අතින් අපුඋදු ගහන්න බෑ නේ ..කෙල්ලගේත් යම්කිසි පෙලබවීමක් හෝ කැමැත්තක් තියෙන්න ඕනේ නේ ඉතින්,තමන් කරන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි මේ වගේ එවුන් නම් මැරුණත් පාඩු නෑ .දසුන් කිව්වාවගේ මුන්ගේ ඔලු මිඩියා කාරයෝ කාල තියෙන්නේ බන් .. පෙට්ටි කඩාගෙන බඩ වෙන සිද්දි ඔක්කොම සම්න්යකරණය වෙලා සමාජේ ..!! මේවට අනිවා මීඩියා කාරයෝ වගකියන්න ඕනේ ..!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    රත්තරං;19939374 said:
    කෙල්ලෙක් උනාමත් දැනගන්න එපැයි බන් තමන්ගේ ගෞරවේ තියන් ආස්සරේ කරන්න.. මොකෝ ලමයි බඩට හුලගින් එන්නේ නෑනේ

    rep22+

    ea katawa atta kellage atet 50% hoda naraka tiyenawa
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    මේකෙත් හිටිය පෙට්ටිය කඩා ගත්තට කමක් නෑ, හණමිටි කාරයෝ, අරක, මේක කියල ලොරි talk දාපු ඇම්බැට්ටයෝ. මේක තමා අන්තිමට වෙන්නේ . අපි අපේ ආකල්ප හදා ගත්තේ නැත්තන් අපි හිතනවට වඩා ඉක්මනට මේවා සාමාන්‍ය දේවල් වෙන්ට පුළුවන්.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,245
    579
    113
    මනුස්ස ආත්මයක් ලැබිල ඉපදුනාම නමට පෙනුමට විතරක් මනුස්සයෙක් වෙලා වැඩක් නැ..තිරිසනෙකුයි මනුස්සයෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා...
    තම්න්ට මොලයක් කියල දෙයක් තියෙනවනම්,,අම්මෙක් තාත්තෙක් ගුරුවරයෙක් හිටියනම්..වැස්සකටවත් පාසැලකටවත් ගොඩ උනානම් මනුස්සයෙක්ව් වගෙ තමන්ගෙ අභිමානය ආත්මය රැකගෙන ජීවත් වෙන්න දැනගන්න ඕන

    අනික මේවගෙ ලමයි පොඩි එවුන් පිස්සු වට්ටන මෝල් කරන ජරා කසිකබල්,,නිරුවතයි,,වාචාල කමයි,,සල්ලාල කමයි,,අනියම්සබදතා,,විවාහයට පෙර ලිංගික ඇසුරයි ..පොඩි කෙල්ලො කොල්ලො රූම් යන ඒවයි රටේ ෆෝම් කරන..ඉන්දියන් කසිකබල් නාටිටි,,රියලිටි ටිවි වලින් රට අන්දන මීඩියා චැනල් මේවට වග කියන්න ඕන,,,අන්තිමට හොද දෙමාපියන්ටත් රටට මූනදෙන්න බැරි වෙනවා,,පව්

    රටට බණ කියන පොර ටෝක්දෙන සක්කිලි මීඩියාකරයොන්ට හොදක් වෙන්නෑ ලංකාවෙ කෙල්ලො කොල්ලන්ට කරපු අපරාදෙට

    condom nadda bn lankwe:growl: