රත්තරං;19939374 said:කෙල්ලෙක් උනාමත් දැනගන්න එපැයි බන් තමන්ගේ ගෞරවේ තියන් ආස්සරේ කරන්න.. මොකෝ ලමයි බඩට හුලගින් එන්නේ නෑනේ
rep22+
සිරා කතාව ..අනෙක බන් මේකේ කොල්ලටම වැරැද්ද පටවන එකනම් හරි නෑ.. මොකද තනි අතින් අපුඋදු ගහන්න බෑ නේ ..කෙල්ලගේත් යම්කිසි පෙලබවීමක් හෝ කැමැත්තක් තියෙන්න ඕනේ නේ ඉතින්,තමන් කරන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි මේ වගේ එවුන් නම් මැරුණත් පාඩු නෑ .දසුන් කිව්වාවගේ මුන්ගේ ඔලු මිඩියා කාරයෝ කාල තියෙන්නේ බන් .. පෙට්ටි කඩාගෙන බඩ වෙන සිද්දි ඔක්කොම සම්න්යකරණය වෙලා සමාජේ ..!! මේවට අනිවා මීඩියා කාරයෝ වගකියන්න ඕනේ ..!මනුස්ස ආත්මයක් ලැබිල ඉපදුනාම නමට පෙනුමට විතරක් මනුස්සයෙක් වෙලා වැඩක් නැ..තිරිසනෙකුයි මනුස්සයෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා...
තම්න්ට මොලයක් කියල දෙයක් තියෙනවනම්,,අම්මෙක් තාත්තෙක් ගුරුවරයෙක් හිටියනම්..වැස්සකටවත් පාසැලකටවත් ගොඩ උනානම් මනුස්සයෙක්ව් වගෙ තමන්ගෙ අභිමානය ආත්මය රැකගෙන ජීවත් වෙන්න දැනගන්න ඕන
අනික මේවගෙ ලමයි පොඩි එවුන් පිස්සු වට්ටන මෝල් කරන ජරා කසිකබල්,,නිරුවතයි,,වාචාල කමයි,,සල්ලාල කමයි,,අනියම්සබදතා,,විවාහයට පෙර ලිංගික ඇසුරයි ..පොඩි කෙල්ලො කොල්ලො රූම් යන ඒවයි රටේ ෆෝම් කරන..ඉන්දියන් කසිකබල් නාටිටි,,රියලිටි ටිවි වලින් රට අන්දන මීඩියා චැනල් මේවට වග කියන්න ඕන,,,අන්තිමට හොද දෙමාපියන්ටත් රටට මූනදෙන්න බැරි වෙනවා,,පව්
රටට බණ කියන පොර ටෝක්දෙන සක්කිලි මීඩියාකරයොන්ට හොදක් වෙන්නෑ ලංකාවෙ කෙල්ලො කොල්ලන්ට කරපු අපරාදෙට
රත්තරං;19939374 said:කෙල්ලෙක් උනාමත් දැනගන්න එපැයි බන් තමන්ගේ ගෞරවේ තියන් ආස්සරේ කරන්න.. මොකෝ ලමයි බඩට හුලගින් එන්නේ නෑනේ
rep22+
condom nadda bn lankweමනුස්ස ආත්මයක් ලැබිල ඉපදුනාම නමට පෙනුමට විතරක් මනුස්සයෙක් වෙලා වැඩක් නැ..තිරිසනෙකුයි මනුස්සයෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා...