jim23

Member
Apr 3, 2016
145
6
0
help onee

යාලුවනේ, ලන්කාවෙ jobs තියෙන හොඳ ම engineering discipline එක මොකක්ද?? Private uni එකක ඉගෙන ගන්න කෙනෙක්ට?? Mechanical jobs තියෙනවද ලන්කාවෙ?? නැත්තම් electrical ද හොඳ ?? දෙකටම ආසයි.
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
18+ කියල දැම්ම නං 18+ මොනා හරි දාපිය නැත්තං රෙප් කපනව පැයක් දෙන්නං :angry: :angry:
 
jim23

Member
Apr 3, 2016
145
6
0
හදිස්සියකට උදව්වක් ඕනෙ උනාම එකෙක්වත් නෑ ඕයි ඒකයි දැම්මෙ එහෙම :(:(:(:( දන් නැත්තම් bump එකක්වත් දාපල්ලකො pls
 
Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    යාලුවනේ, ලන්කාවෙ jobs තියෙන හොඳ ම engineering discipline එක මොකක්ද?? Private uni එකක ඉගෙන ගන්න කෙනෙක්ට?? Mechanical jobs තියෙනවද ලන්කාවෙ?? නැත්තම් electrical ද හොඳ ?? දෙකටම ආසයි.

    උබ ඔය මාතෘකාවට දාල තියන ෆීල්ඩ් එකටම පල. කොච්චර ජොබ් තියනවද කියලා මේකට වැටෙන කොමෙන්ටු/ ටැග්ස් වලින්ම තේරෙනවනේ.
     
    • Like
    Reactions: Jagoris

    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    Pilot in the Toilet:21127907 said:
    යාලුවනේ, ලන්කාවෙ jobs තියෙන හොඳ ම engineering discipline එක මොකක්ද?? Private uni එකක ඉගෙන ගන්න කෙනෙක්ට?? Mechanical jobs තියෙනවද ලන්කාවෙ?? නැත්තම් electrical ද හොඳ ?? දෙකටම ආසයි.

    උබ ඔය මාතෘකාවට දාල තියන ෆීල්ඩ් එකටම පල. කොච්චර ජොබ් තියනවද කියලා මේකට වැටෙන කොමෙන්ටු/ ටැග්ස් වලින්ම තේරෙනවනේ.

    ;) ලොල්
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හදිස්සියකට උදව්වක් ඕනෙ උනාම එකෙක්වත් නෑ ඕයි ඒකයි දැම්මෙ එහෙම :(:(:(:( දන් නැත්තම් bump එකක්වත් දාපල්ලකො pls

    මොකක්ද බන් හදිස්සිය ? හෙට ඉදන් ප්‍රයිවට් ඩිග්රි දෙන එක නවත්වනවද ?
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    යාලුවනේ, ලන්කාවෙ jobs තියෙන හොඳ ම engineering discipline එක මොකක්ද?? Private uni එකක ඉගෙන ගන්න කෙනෙක්ට?? Mechanical jobs තියෙනවද ලන්කාවෙ?? නැත්තම් electrical ද හොඳ ?? දෙකටම ආසයි.
    Mechanical nm machan lankawe job tikak adui machan ekata reson eka thama machan lankawe lokuwata production industry ekak nathi eka. pahadiliwama kiyanawanm machan loku loku machine , vehicles, wquipment lankawe haden na. umbata mechanical karoth godak welawata maintainance side ekata tama kohe hari job set wenne lakawedi nam. habai rata yanawanm niyamai umbata hnda salery ekak ekka nda experience ekak ganna pluwan. electrical walata nm job tynawa machan oya power plant aluthin hadenawa solar project ynawa ceb ekata gdak un gannawa. oya wage job opertunties godak tynawa.

    anthimata kiyanna tynne umba job gana hithala iganaganna ea umba kamathi eka iganaganin. nattan umbata job ekakata giyath epa wei machan
     
    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    gaya_94:21128129 said:

    Private unta ceb yana puluwanda bn??
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    18+ කියල දැම්ම නං 18+ මොනා හරි දාපිය නැත්තං රෙප් කපනව පැයකලක් දෙන්නං :angry: :angry: