1818 කැරැල්ල !!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉංග්‍රීසින්ට එරෙහිව 1818 කැරැල්ලට ජීවය දුන් ඌව වෙල්ලස්ස ජනතාවට අද වෙලා තියෙන දේ.....

    suddada puka dena unuth balapn... ponna suddo thama ape rata vinasa kare..ubela thaamath unta puka denawa..


     
    ඉංග්‍රීසින්ට එරෙහිව 1818 කැරැල්ලට ජීවය දුන් ඌව වෙල්ලස්ස ජනතාවට අද වෙලා තියෙන දේ.....

    suddada puka dena unuth balapn... ponna suddo thama ape rata vinasa kare..ubela thaamath unta puka denawa..


    ඔය තත්වෙට රට්ටුන්ගෙ හිත් තල්ලු කරගන්න 1818දි ගොඩක් අමාරු වෙලා තියෙද්දි දැන් ඊටත් වඩා ලේසි වෙලා තියෙන්නෙ ඇයි කියලා ටිකක් හිතල බලපං. අන්න ඒ හේතුවට පිළියමක් කරපං. නැතුව මොරාල් එකට කොච්චර නූල් දැම්මත් තමන්ටත් හෝ රටට වැඩක් වෙන්නෙ නෑ.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේවා ඉතින් කියලත් බෑ නොකියත් බෑ.

    දැන් සුද්දා ගිහින් අවුරුදු 70වකට ලගයි. අපි තාම සුද්දට බනිනවා. රේල් පාරක් හදන්න වත් අවුරුදු 70ක් ගිහින් තාම බැරි උනා,

    රටේ කර්මාතනය්ක් නෑ. අපනයන කරන්න දේවල් නෑ. තාම සුද්දගේ තේ පොල් රබර් අපනයන කරන්නේ. සුද්දගේ ජංගි මහන්නේ. තම්බින්ට පුක දිදී ලංකාවේ ගෑනි අරාබියෙ යවා සල්ලි හම්බ කර කර 2500ක අතීතේ මතක් කර කර හස්ත කර්මාන්තේ යෙදන රටක් මේක හසන්ත.

    අවුරුදු 70ක් තිස්සෙ සුද්දට බනින අපි තව අවුරුදු 700ක් වත් සුද්දට ජංගි මහන, තම්බින්ට ගෑණු අපනයන කරන රටක්‍ උන එක පුදුම වෙන්න දෙයක් නෑ හසන්ත.

    රටේ ඇත්ත කතා කරනකොට සුද්දට පුක දෙනවා කියලා මනෝ පාරක් ගහල මලක් උරලා, පොලවේ යතාර්තය කියන උන්ව කපලා දාමු හසන්ත.

    සුද්දට බැන බැන ඉන්නේ නැතුව රටේ ආර්තිකයේ හදන්න කටයුතු ක්ලා නම් හසන්ත, අද සුද්දො අපිට බනින්නේ.

    අව්ලක් නෑ හසන්ත.. මේ සුද්දට පුක දෙන එකෙක් ගේ ටෝක් එකක් නේ හසන්ත :lol:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒ වගේ අවස්ථාවලට කැරලි කියන වචනෙ භාවිතා කරන්නෙ පොන්නයො....
    ඒවා නිදහස් අරගල......

    One man's terrorist in another man's freedom fighter